Ransomware ප්‍රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
    මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
    LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.

    එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක් :lol:

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී :lol:

    සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව :lol:

    monnada ban mee mun kiyawane
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    විද්‍යුත් තැපැල් වසම
    Mail Domain
    නිල විද්‍යුත් තැපෑල
    Official Email Handler
    සබැඳි
    Links
    අනුවාදය
    Version

    NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
    මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
    LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.

    එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
    gov haththa email walin wadak gannawada?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    මම online complain කළේ Jul 12. දැන් බැරිවෙලා හරි ගියත් ඒකත් නැතුව ඇති. :growl:
    මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි.
    online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති.
    මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ.
    (මෙතන gov කෑල්ල වැදිල නැතුව කියන්නෙ, website එකක තිබුනෙ gov කෑල්ල නැතුව. ඒකට යැව්වෙ :D )
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    හරි නෙ ඔය කරල තියෙන්නෙ. මුන් එක තමා මම දාපු මෙල් එකක් ආයෙ එවන්න කියල ස්ටෙටස් අහපුවම කිව්වෙ එවල තියෙන එක වෑරදියි කියල. මුන්ට කොයිල් නිසා මම හිතුව ආයෙ ලියුමෙ තියෙන එවම අහන්නෙ තෙරිල නෑතුව ඈති කියල. දෑන් බලනකොට මෙක තමා එහෙනන් සින් එක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම online complain කළේ Jul 12. දැන් බැරිවෙලා හරි ගියත් ඒකත් නැතුව ඇති. :growl:

    kelin gihilath wedak kara ganna beri eke, koheda ban online wedak kara ganne
     
    • Haha
    Reactions: s.p.n

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
    මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
    LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.

    එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
    Investigation, court cases වල evidence අතුරුදහන් කරන ලංකවේ අලුත්ම method එක. උන්ම malware එකක් එවලා උන්ම delete කර ගන්නවා.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    Ransomware attack ekek enakm mung pol gawada. Ai ita kaling protection methods use kare nathne. Ai backup thiyagathe nathe ? Kauda mekata accountability eka ganne ? Wonder of asia
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ANGODA leda marapu eke cctv athurudahan pc eka pitinma.
    ඔය වගේ ගොඩක් දේවල් තියනවා.

    Ransomware attack ekek enakm mung pol gawada. Ai ita kaling protection methods use kare nathne. Ai backup thiyagathe nathe ? Kauda mekata accountability eka ganne ? Wonder of asia
    Investigation, court cases වල evidence අතුරුදහන් කරන ලංකවේ අලුත්ම method එක. උන්ම malware එකක් එවලා උන්ම delete කර ගන්නවා.
    ------ Post added on Sep 10, 2023 at 1:11 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේවට හරි සරල ක්‍රම තියනවනෙ data backup and encryption...
    ransomware වලින්වත් පරෙස්සම් වෙන්න දන්නෙ නැති අය ඇයි ඕවට දාන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය වගේ ගොඩක් දේවල් තියනවා.

    Investigation, court cases වල evidence අතුරුදහන් කරන ලංකවේ අලුත්ම method එක. උන්ම malware එකක් එවලා උන්ම delete කර ගන්නවා.
    ------ Post added on Sep 10, 2023 at 1:11 PM
    ow issara kachcheri , police wala lekanagara pitinma delete wenne ;) .