මචංල, මම ගිය සතියෙ සොෆ්ට්වෙයා එකක ක්‍රැක් එකක් රන් කරන්න ගිහින් රැන්සම්වෙයා එකකට අහු උනා. මගෙ හාර්ඩ් ඩිස්ක් 2ක 550GB වගේ දැන් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ. ".pezi" කියල එක්ස්ටෙන්ශන් එකකින් රීනේම් වෙල එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ ඔක්කොම වගෙ ෆයිල්. අපේ පවුලෙ ෆොටොස් ,විඩියෝස්, ඔෆිස් ඩොකියුමෙන්ට්ස්, ඩ්‍රෝවින්ග්, 3D සේරම කෙල වෙලා ඉන්නෙ. උන්ගෙ ටෙක්ස්ට් ෆයිල් එකෙ තියෙනව $980 ක් ගෙවන්න කියල. ඕක රිකවරි කරගන්න ක්‍රමයක් නැද්ද මචංල.

