Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ransomware big help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

google search කරලා හදාගත්ත අය ඉන්නවද එයාලා කරලා තියෙන්නේ මොනවාද කියලා හිමින් සැරේ බලන්න.

එකක නෙවෙයි, ගොඩක් ඒවායේ බලන්න.

එහෙම එකක් හම්බ වුනොත් පියවර එකින් එක ඉවසීමෙන් හරියටම කරලා බලන්න.

සමහර ramsomeware වලින් file බේරගන්න පුළුවන් ක්‍රම තියනවා. ඔය වර්ගේ කොහොමද දන්නෑ.

ඕකට දැන් නැතිවුනත් ඉස්සරහට ක්‍රමයක් හොයාගන්නත් ඉඩ තියනවා.

හදාගත්තත් නැතත්,

1. ආයේ ඕවගේ සැක තැන් වලින් ගන්න ඒවා test කරන්න sandboxie වගේ software එකක් දාලා තියාගන්න.

2.Advanced System Care Ultimate දාගත්තනම් antivirus, anti-ramsomeware වගේ data ආරක්ෂාවට පහසුකම් ගොඩක් එනවා.

මේ දවස් ටිකේ key එක free දෙනවා corona නිසා.

http://ld.iobit.com/en/giveawaycovid-19.php ඕනේ නම් මේකෙන් ගන්න.

3. අත්‍යවශ්‍ය files ටික google drive, pendrive වල දාලා තියාගන්න.

bump

[QUOTE="Dishta Didin, post: 25333247, member: 555482"] :( [SIZE="3"]google search කරලා හදාගත්ත අය ඉන්නවද එයාලා කරලා තියෙන්නේ මොනවාද කියලා හිමින් සැරේ බලන්න. එකක නෙවෙයි, ගොඩක් ඒවායේ බලන්න. එහෙම එකක් හම්බ වුනොත් පියවර එකින් එක ඉවසීමෙන් හරියටම කරලා බලන්න. සමහර ramsomeware වලින් file බේරගන්න පුළුවන් ක්‍රම තියනවා. ඔය වර්ගේ කොහොමද දන්නෑ. ඕකට දැන් නැතිවුනත් ඉස්සරහට ක්‍රමයක් හොයාගන්නත් ඉඩ තියනවා. හදාගත්තත් නැතත්, 1. ආයේ ඕවගේ සැක තැන් වලින් ගන්න ඒවා test කරන්න sandboxie වගේ software එකක් දාලා තියාගන්න. 2.Advanced System Care Ultimate දාගත්තනම් antivirus, anti-ramsomeware වගේ data ආරක්ෂාවට පහසුකම් ගොඩක් එනවා. මේ දවස් ටිකේ key එක free දෙනවා corona නිසා. [url]http://ld.iobit.com/en/giveawaycovid-19.php[/url] ඕනේ නම් මේකෙන් ගන්න. 3. අත්‍යවශ්‍ය files ටික google drive, pendrive වල දාලා තියාගන්න. [/SIZE] [SIZE="3"]bump [/SIZE]:( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom