It was DeepFreeze. There were a few similar products like -SteadyState
MS desktop Optimization Pack, Reboot Restore Rx, Comodo time machine etc
These were mainly used for educational, stand-alone kisoks etc (like airports, libraries etc) where many users use it and the system comes back to the original after a reboot. Quite easy to manage in these situations.
DeepFreeze is a product by Faronics - still exists to this day - but not cheap - and mainly targeted for large organisations.
වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් කරලා ඩ්‍රයිවර්ස් දාලා සොෆ්ට්වෙයා දාලා ඔක්කෝම කරලා ඒක සේව් කරලා, ස්ලෝ උනාම/බ්ලූ ස්ක්‍රීන් එරර් අවම කලින් සේව් කරපු ස්ටේට් එක රීස්ටෝ කරන පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද? වින්10 එකේ තියෙන එක අවුල් බන්.Shadow Defender එකෙනුත් ඔය වැඩේම වෙනවා. පාවිච්චි කරලා තියනවා. සරලයි, පහසුයි.![]()
It was DeepFreeze. There were a few similar products like -SteadyState
දන්න කෙනෙක් කියයි. 