ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes: It was DeepFreeze. There were a few similar products like -SteadyState
    MS desktop Optimization Pack, Reboot Restore Rx, Comodo time machine etc

    These were mainly used for educational, stand-alone kisoks etc (like airports, libraries etc) where many users use it and the system comes back to the original after a reboot. Quite easy to manage in these situations.

    DeepFreeze is a product by Faronics - still exists to this day - but not cheap - and mainly targeted for large organisations.

    Shadow Defender එකෙනුත් ඔය වැඩේම වෙනවා. පාවිච්චි කරලා තියනවා. සරලයි, පහසුයි. :yes:
    වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් කරලා ඩ්‍රයිවර්ස් දාලා සොෆ්ට්වෙයා දාලා ඔක්කෝම කරලා ඒක සේව් කරලා, ස්ලෝ උනාම/බ්ලූ ස්ක්‍රීන් එරර් අවම කලින් සේව් කරපු ස්ටේට් එක රීස්ටෝ කරන පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද? වින්10 එකේ තියෙන එක අවුල් බන්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් කරලා ඩ්‍රයිවර්ස් දාලා සොෆ්ට්වෙයා දාලා ඔක්කෝම කරලා ඒක සේව් කරලා, ස්ලෝ උනාම/බ්ලූ ස්ක්‍රීන් එරර් අවම කලින් සේව් කරපු ස්ටේට් එක රීස්ටෝ කරන පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද? වින්10 එකේ තියෙන එක අවුල් බන්.

    දන්නේ නෑ. :no: දන්න කෙනෙක් කියයි. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් කරලා ඩ්‍රයිවර්ස් දාලා සොෆ්ට්වෙයා දාලා ඔක්කෝම කරලා ඒක සේව් කරලා, ස්ලෝ උනාම/බ්ලූ ස්ක්‍රීන් එරර් අවම කලින් සේව් කරපු ස්ටේට් එක රීස්ටෝ කරන පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද? වින්10 එකේ තියෙන එක අවුල් බන්.

    RollBack Rx has a free version....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    :yes::yes:

    බ්ලූ ස්ක්‍රීන් එරර් එකක් ආවොත් රීස්ටෝ කරන්නෙ කොහොමද?

    If you do have a BSOD that you cannot resolve at all, then of course it's not easy - unless you have a full system image backed up recently.

    Many of these disaster recovery tools are not free these days.:(

    You can use Macrium Reflect or a similar to keep a full image saved from time to time. Then just boot off from the Macrium Boot disk and copy the previously saved image back to the disk. Reflect is free for home use.