Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ransomware!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ප්රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට,

1. Anti-Virus එක Detect කරගන්න ලොකු Chance එකක් තියෙනවා.

Signature Detection එකකින් හෝ Anomaly Detection එකකින්...

2. ඔයා දැන් දාගන්න යන්නේ/දාගෙන ඉන්නේ අවධානමක් තියෙන මොනවාහරි Program එකක් නේ. එක නිසා System Resources Use වෙන්නේ කොහොමද කියල අවධානෙන් ඉන්න එකෙන්...

3. අනික සැක හිතෙන Process Run වෙනවද? ඒවගේ Resources Usage එක මොනවගේද? කියල බලන එකෙන්...

(Read & Write වෙන නිසා HardDisk එකත්, RAM ඇතුළුව, Encrypt වෙන නිසා Processor එකත්.) මේකට නම් ටිකක් Computer එකේ Normal Behavior එක ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ...

ඔය කොහොම දැනගත්තත්, Anti-Virus එකෙන් Immediately ඕක Quarantine හෝ Remove කරේ නැත්තනම් , වෙන්න තියෙන හානිය අවම කරගැනීමක් හැර, හානිය නැති කරගැනීමක් කරන්න බැහැ.

අනිත් එක තමයි, දැන් තියෙන Computers වල Processing Power එක, RAM Capacity එක, Storage Devices වල Performance (SSD), මේ ඔක්කොම වැඩි නිසා, පැය ගානක් යන්න ඕනේ නැ කෙල වෙන්න...විනාඩි දෙක තුනකුත් ඇති ලොකු විනාසයක් වෙන්න...

එක නිසා වැඩේ කෙල උනාට පස්සේ Detection and Mitigation Methods Use කරනවට වඩා, වෙන්න කලින් Prevention Mechanism මොනවහරි Use කරල තියාගන්න එක තමා හොද..

[QUOTE="HASITHA DIMANTHA, post: 25344554, member: 179621"] [COLOR="RoyalBlue"][SIZE="4"]හොද ප්රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න:P)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට, 1. Anti-Virus එක Detect කරගන්න ලොකු Chance එකක් තියෙනවා. Signature Detection එකකින් හෝ Anomaly Detection එකකින්... 2. ඔයා දැන් දාගන්න යන්නේ/දාගෙන ඉන්නේ අවධානමක් තියෙන මොනවාහරි Program එකක් නේ. එක නිසා System Resources Use වෙන්නේ කොහොමද කියල අවධානෙන් ඉන්න එකෙන්... 3. අනික සැක හිතෙන Process Run වෙනවද? ඒවගේ Resources Usage එක මොනවගේද? කියල බලන එකෙන්... (Read & Write වෙන නිසා HardDisk එකත්, RAM ඇතුළුව, Encrypt වෙන නිසා Processor එකත්.) මේකට නම් ටිකක් Computer එකේ Normal Behavior එක ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ...:nerd: ඔය කොහොම දැනගත්තත්, Anti-Virus එකෙන් Immediately ඕක Quarantine හෝ Remove කරේ නැත්තනම් , වෙන්න තියෙන හානිය අවම කරගැනීමක් හැර, හානිය නැති කරගැනීමක් කරන්න බැහැ.:D අනිත් එක තමයි, දැන් තියෙන Computers වල Processing Power එක, RAM Capacity එක, Storage Devices වල Performance (SSD), මේ ඔක්කොම වැඩි නිසා, පැය ගානක් යන්න ඕනේ නැ කෙල වෙන්න...විනාඩි දෙක තුනකුත් ඇති ලොකු විනාසයක් වෙන්න...:P එක නිසා වැඩේ කෙල උනාට පස්සේ Detection and Mitigation Methods Use කරනවට වඩා, වෙන්න කලින් Prevention Mechanism මොනවහරි Use කරල තියාගන්න එක තමා හොද..:D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom