මෙන්න මචන් මම ඉන්ටෙර්නෙට් 1කෙ සර්ෆ් කර කර ඉන්නකොට යුටියුබ් 1කෙ තිබිල හොයා ගත්තේ.. ටිකක් පරාන සීන් 1ක්!
2010 යේ තිබිල තියෙන්නේ..America වල .. අපේ කෙල්ලෝ කොල්ලෝ තමයි නටන්නේ සින්දු වල! හොදට කරනවා වැඩේ!
තනියම කන්න හොද නැති නිසා උබලටත් දැම්ම බලාගන්න!

Ranwan Rayak 3 Beverly Hills, CA 2010
බලල හොද නම් රෙපක් එහෙම දීල පලයල්ලා මටත්..