Rap සීන් එකේ ඉන්න එවුන් ඇතුලට වර

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    රැප් කරනුන්ගෙන් නම් ටික බලපන්
    Lil Rome asha
    Lil Rome praba
    Real Rome

    ඇයි බන් Rome කියලා නම් දාගන්නේ.

    මේ කියන විදියට මුන් මීගමුවේ වැඩ්ඩෝ ද



     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    හුඟක් උන් මුහුදු ළඟ මිගමුව , හලාවත , මාරවිල ප්‍රාන්තවල එක්කෝ ඩුබායි එක්කෝ ඉතාලි පැන්න
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    godak un kudu gahanawa ice gahanawa, thawa pathale mokek ta hari sambnaday kiynna ehema ekekta kiyala hodata datha galawagannawa. podi podi case walata ehema eka parak wage athule gihin enawa. kalakanni jeewitha.