Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rapid Inflammatory Reaction Triggering !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රතිශක්තිය හොඳටම වැඩි යෝධයෙක්ට මෙහෙම නම් - ප්‍රතිශක්තිය රොඩ්ඩට බැහැපු බෝ නොවෙන රෝග අවුරුදු ගණන් පාලනය කොරන් ඉන්න අසරණයෙක්ට කොහොම වෙයිද ?

කායික ප්‍රතිශක්තිය අඩු වෙනකොට 99% මිනිස්සුන්ගේ මානසික ප්රතිශක්තියෙනුත් තදට දුර්වල වෙනවා. කොයි වෙලෙත් බියෙන් තැතිගැන්මෙන් තමයි ඉන්නේ. ඒ අස්සෙ වසංගත ලෙඩකට බේත් නෑ කිව්වාම කොහොම තියෙයිද ? අඩන්න ඉන්න කෙනාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ තමා ඒක.

එතකොට ප්‍රතිශක්තිය දුර්වල කෙනා නිතර නිතර බියට පත් වීම නිසා inflammatory reaction එක නිතර නිතර වැඩ කොරන්න ගන්නවා. ඔය යෝධයාම කියන්නෙ තොල කට වේලිලා ගියා කියලා. ඒවගේම තමා උගුරත් වේලෙනවා, වේලිච්ච කැස්ස එනවා , උණ හැදෙනවා මොනම බාහිර විෂබීජයක් ඇඟේ ඇතුලෙ තියෙන්නෙ නැතුව.

ඔන්න ඕකට කියනවා rapid inflammatory reaction triggering කියලා. මේක සර්ප විෂ වෙදකමේදි අත්දකින්න ලැබෙන සුලභ බරපතල රෝග අවස්ථාවක් , නැත්තම් සිංහල වෙදකමේ භාෂාවෙන් කියනවා නම් සන්නි (severe හෝ critical) අවස්ථාවක්. මේ අවස්ථාවෙන් රෝගියා අසාධ්‍ය (terminal) අවස්ථාවට පැමිණිම වළක්වන විශේෂිත දිව්‍ය ඔසු තියෙනවා. ඒවා ඖෂධ රාජයෝ හැටියට හඳුන්වනවා. ඒ මොකද ඒ දරුණු අවස්ථා වලත් ඒ ඔසුවේ ක්‍රියාකාරිත්වය ගැන තියෙන විශ්වාසය ඉර හඳ වගේ අද වෙනතුරුත් නොබිඳි පවතින නිසා.

[QUOTE="පිටියෙ-අප්පු, post: 25917427, member: 502404"] [SIZE=7]ප්‍රතිශක්තිය හොඳටම වැඩි යෝධයෙක්ට මෙහෙම නම් - ප්‍රතිශක්තිය රොඩ්ඩට බැහැපු බෝ නොවෙන රෝග අවුරුදු ගණන් පාලනය කොරන් ඉන්න අසරණයෙක්ට කොහොම වෙයිද ? කායික ප්‍රතිශක්තිය අඩු වෙනකොට 99% මිනිස්සුන්ගේ මානසික ප්රතිශක්තියෙනුත් තදට දුර්වල වෙනවා. කොයි වෙලෙත් බියෙන් තැතිගැන්මෙන් තමයි ඉන්නේ. ඒ අස්සෙ වසංගත ලෙඩකට බේත් නෑ කිව්වාම කොහොම තියෙයිද ? අඩන්න ඉන්න කෙනාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ තමා ඒක. එතකොට ප්‍රතිශක්තිය දුර්වල කෙනා නිතර නිතර බියට පත් වීම නිසා inflammatory reaction එක නිතර නිතර වැඩ කොරන්න ගන්නවා. ඔය යෝධයාම කියන්නෙ තොල කට වේලිලා ගියා කියලා. ඒවගේම තමා උගුරත් වේලෙනවා, වේලිච්ච කැස්ස එනවා , උණ හැදෙනවා මොනම බාහිර විෂබීජයක් ඇඟේ ඇතුලෙ තියෙන්නෙ නැතුව. ඔන්න ඕකට කියනවා rapid inflammatory reaction triggering කියලා. මේක සර්ප විෂ වෙදකමේදි අත්දකින්න ලැබෙන සුලභ බරපතල රෝග අවස්ථාවක් , නැත්තම් සිංහල වෙදකමේ භාෂාවෙන් කියනවා නම් සන්නි (severe හෝ critical) අවස්ථාවක්. මේ අවස්ථාවෙන් රෝගියා අසාධ්‍ය (terminal) අවස්ථාවට පැමිණිම වළක්වන විශේෂිත දිව්‍ය ඔසු තියෙනවා. ඒවා ඖෂධ රාජයෝ හැටියට හඳුන්වනවා. ඒ මොකද ඒ දරුණු අවස්ථා වලත් ඒ ඔසුවේ ක්‍රියාකාරිත්වය ගැන තියෙන විශ්වාසය ඉර හඳ වගේ අද වෙනතුරුත් නොබිඳි පවතින නිසා. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom