Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Raping children and women are OK in ISLAM!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔයා මොකක්ද ඔකෙන් බලාපොරොත්තු වෙන්නේ?

මමත් ඔයාගේ ලෙවෙල් එකට වැටිලා කුණු හරප කියන්නද?

හොඳ වෙලාවට ඔයාට මම උත්තර දෙන්න ගියේ නැත්තේ

මම ඔයාට ඔයාගේ ත්රෙඅඩ් එකේ දාපු කරුණු දෙක තුනක් එක එහෙම නෙමෙය් වැරදි කියල පෙන්නුවා.

මොකෝ ඔයා කුර් ආන් එක QUOTE කරන්නේ හරියට කියවල ඉගෙන ගත්ත වගේ නේ.

අනේ මන්ද තමන් අදහන්නේ නැති පලියට කොහොම පහත් මනසක් එනවද කියල තවත් ආගමකට අපහාස කරන්න.

ඔයා අහපු ගොඩක් තේරුමක් නැති ප්‍රශ්න. ඔච්චර ඉස්ලාම් විරුද්ද වෙබ් සය්ට් වලින් මෙච්චර දේවල් හොයා ගත්ත එකේ

ඔයාට ම පුළුවන් ඔයාගේ ප්‍රශ්න වලටත් උත්තර හොයා ගන්න

එකය් මම කිව්වේ තමුන් අදහන ආගම හරියට follow කරනව නම්. මේ වගේ දේවල් කරය් ද?

ත්‍රිපිටකය වත් පොඩ්ඩක් කියවල තේරුම් අරන් එක තමන්ගේ ජීවිතේ ට අදාල කරගෙන ජීවත් වෙන්න උත්සහ කරන්න

තව ආගමක වැරදි හෙව්වා කියලා පලියට තමන්ගේ ආගම රැකෙන්නේ නැහැ

අනේ මන්ද බුදු හමුරුවොන්ගේ බණ අහන මිනිස්සුනේ මෙහෙම කුණු හරප කියාගෙන වෛරය පතුරුවන්නේ

එතනම ෆේල් නේ ඔයා. ඒ ඉගැන්වීම් වත් තේරුනේ නැති නිසානේ මෙහෙම මිනිස්සු වෛර කරවන්නේ.

අලුතෙන් එන පරම්පරා වෙන් බුදු දහම අයින් කරන්නේ ඔයාල වගේ අය තමය් (මුස්ලිම් මිනිස්සුන්ගේ ලමය් පවා මරන්න කියන තැනට ඇවිත් තියෙන්නේ)

අවිහිංසා වාදී දහම කියල කිව්වට ඔයාලා ඒක ටික ටික වෙනස් කරනවා.

දැන් මට කියන්න එන්න එපා කට වහගෙන හිටියොත් මුස්ලිම් එවුන් එය් පන්සල් කඩන්න පිළිම කඩන්න රට අල්ලන්න කියල.

අර වගේ පිළිම කඩපු එවුනුත් ආගම හරියට ඉගෙන ගත්තේ නැති එවුන්. සුලුතරයක් කරන දේවල් වලට බහුතරයක් පලි නැහැ කියන එක ඔච්චර තේරුම් ගන්න අමාරු කියන එක මට තේරෙන්නේ නැහැ.

දැන් කියන්න එපා මම ඔය අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ කියලා

තේරුමක් නැහැ. ඔයාටම හොයල දන ගන්න පුළුවන්.

නොදන්න පලියට දෙයක් එක එහෙම නෙමෙය් කියන එක වරදීය් නේ.

උදා: ඔක්සිජන් ඔයා දැකල තියෙනවද? අල්ලල තියෙනවද? නැහැ

එත් ඔක්සිජන් ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් කියන එක පිලිගන්නවා

ඔක්සිජන් මේ අවට තියෙනවා කියන එකත් විශවාස කරනවා.

එත් ඔක්සිජන් ගැන ඔයාට ඉස්කෝලේ කියල දෙන දවස් වල ඔය එහෙම දෙයක් නැහැ ඔයා පිළිගන්නේ නැහැ ඔයා ඔක්සිජන් පුළුවන් නම් පෙන්නන්න එහෙම බැරි නිසා ෆක් ඔක්සිජන් කියල කිව්වොත් ඔයා විහිළුවක් වෙනවද පොරක් වෙනවද? විහිළුවක් වෙන්නේ උගතුන් අතර ද නැත්නම් පොරක් වෙන්නේ මෝඩයෝ අතරද කියන එක හිතල බලන්න

[QUOTE="Banks PLK, post: 24253807, member: 279320"] :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: [B][SIZE="3"][COLOR="Purple"]දැන් ඔයා මොකක්ද ඔකෙන් බලාපොරොත්තු වෙන්නේ? මමත් ඔයාගේ ලෙවෙල් එකට වැටිලා කුණු හරප කියන්නද? හොඳ වෙලාවට ඔයාට මම උත්තර දෙන්න ගියේ නැත්තේ මම ඔයාට ඔයාගේ ත්රෙඅඩ් එකේ දාපු කරුණු දෙක තුනක් එක එහෙම නෙමෙය් වැරදි කියල පෙන්නුවා. මොකෝ ඔයා කුර් ආන් එක QUOTE කරන්නේ හරියට කියවල ඉගෙන ගත්ත වගේ නේ. අනේ මන්ද තමන් අදහන්නේ නැති පලියට කොහොම පහත් මනසක් එනවද කියල තවත් ආගමකට අපහාස කරන්න. ඔයා අහපු ගොඩක් තේරුමක් නැති ප්‍රශ්න. ඔච්චර ඉස්ලාම් විරුද්ද වෙබ් සය්ට් වලින් මෙච්චර දේවල් හොයා ගත්ත එකේ ඔයාට ම පුළුවන් ඔයාගේ ප්‍රශ්න වලටත් උත්තර හොයා ගන්න එකය් මම කිව්වේ තමුන් අදහන ආගම හරියට follow කරනව නම්. මේ වගේ දේවල් කරය් ද? ත්‍රිපිටකය වත් පොඩ්ඩක් කියවල තේරුම් අරන් එක තමන්ගේ ජීවිතේ ට අදාල කරගෙන ජීවත් වෙන්න උත්සහ කරන්න තව ආගමක වැරදි හෙව්වා කියලා පලියට තමන්ගේ ආගම රැකෙන්නේ නැහැ අනේ මන්ද බුදු හමුරුවොන්ගේ බණ අහන මිනිස්සුනේ මෙහෙම කුණු හරප කියාගෙන වෛරය පතුරුවන්නේ එතනම ෆේල් නේ ඔයා. ඒ ඉගැන්වීම් වත් තේරුනේ නැති නිසානේ මෙහෙම මිනිස්සු වෛර කරවන්නේ. අලුතෙන් එන පරම්පරා වෙන් බුදු දහම අයින් කරන්නේ ඔයාල වගේ අය තමය් (මුස්ලිම් මිනිස්සුන්ගේ ලමය් පවා මරන්න කියන තැනට ඇවිත් තියෙන්නේ) අවිහිංසා වාදී දහම කියල කිව්වට ඔයාලා ඒක ටික ටික වෙනස් කරනවා. දැන් මට කියන්න එන්න එපා කට වහගෙන හිටියොත් මුස්ලිම් එවුන් එය් පන්සල් කඩන්න පිළිම කඩන්න රට අල්ලන්න කියල. අර වගේ පිළිම කඩපු එවුනුත් ආගම හරියට ඉගෙන ගත්තේ නැති එවුන්. සුලුතරයක් කරන දේවල් වලට බහුතරයක් පලි නැහැ කියන එක ඔච්චර තේරුම් ගන්න අමාරු කියන එක මට තේරෙන්නේ නැහැ. [/COLOR][/SIZE][/B] [IMG]https://4.bp.blogspot.com/-IBga6UrWf8o/VmmFomlE-dI/AAAAAAAAAw0/lLjDOFFxW_Y/s640/do%2Bnot%2Binsult%2Bother%2Bgods.jpg[/IMG] [B][COLOR="Red"][SIZE="3"]දැන් කියන්න එපා මම ඔය අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ කියලා තේරුමක් නැහැ. ඔයාටම හොයල දන ගන්න පුළුවන්. නොදන්න පලියට දෙයක් එක එහෙම නෙමෙය් කියන එක වරදීය් නේ. උදා: ඔක්සිජන් ඔයා දැකල තියෙනවද? අල්ලල තියෙනවද? නැහැ එත් ඔක්සිජන් ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් කියන එක පිලිගන්නවා ඔක්සිජන් මේ අවට තියෙනවා කියන එකත් විශවාස කරනවා. එත් ඔක්සිජන් ගැන ඔයාට ඉස්කෝලේ කියල දෙන දවස් වල ඔය එහෙම දෙයක් නැහැ ඔයා පිළිගන්නේ නැහැ ඔයා ඔක්සිජන් පුළුවන් නම් පෙන්නන්න එහෙම බැරි නිසා [SIZE="5"]ෆක් ඔක්සිජන් [/SIZE]කියල කිව්වොත් ඔයා විහිළුවක් වෙනවද පොරක් වෙනවද? විහිළුවක් වෙන්නේ උගතුන් අතර ද නැත්නම් පොරක් වෙන්නේ මෝඩයෝ අතරද කියන එක හිතල බලන්න ;) [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom