Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
RAR File එකක් Picture එකක් කරමුද???? Hide RAR file Using Image File
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

RAR File එකක් Picture එකක් කරමුද???? Hide RAR file Using Image File

ඔබට කවදා හරි යම් කිසි ෆයිල් එකක් වෙන කිසිම මෘඳුකාංගයක් උපයෝගී නොකර හංගන්න උත්සහා කරලා තියෙනවද??? මෙන්න ඒකට පොඩී ට්රික් එකක්..... උත්සහා කරලා බලලා හොදනම් +REP දෙන්නත් අමතක කරන්න එපා.... !!!

Repost ද දන්නේ නෑ.... එහෙමනම් සමාවෙන්න ඕන...

පියවර 1ක : ඔබට හංඟන්න අවශ්ය සියලූම ගොණු RAR ෆයිල් එකකට Compress කර ගන්න.

පියවර 2ක : දැන් එම RAR ෆයිල් එක හා ඔබට එම ෆයිල් එක හැංගුණාම අනිත් අයට පේන්න ඕන Image එක(.JPEG/.GIF/.JPG ගොණු සදහා අත්හදා බලා ඇත.) එකම Folder එකකට copy කරගන්න.

පියවර 3න : ඔබගේ DOS කවුළුව විවෘත කරගන්න. DOS පාත්එක එම files ඇති Folderයේ ස්ථානයට ගෙනයන්න(ඒ සදහා මෙලෙස කරන්න `C:\ඔබ දැන් ඉන්න තැන\> CD "ඔබගේ ෆයිල්ස් ඇති පාත්එක"' සහා Enter කරන්න)

{දැන් එම Folderය තුළ ඇති files පිළිවෙලින් mysec.RAR හා secimg.jpg ලෙස සිතමු(මෙය ඔබට කැමති නමක් විය හැක). }

පියවර 4ර : දැන් DOS කවුළුවේ මෙලෙස type කරන්න COPY /b secimg.jpg + mysec.RAR output.jpg

පියවර 5 : දැන් වැඩ ඉවරයි. දැන් පේනවද output.jpg එක අපේ secimg.jpg එකම තමයි හැබැයි SIZE එක ඔබේ RAR ෆයිල් එකට සමානයි නේද???

ඔබ හෝ කිසියම් කෙනෙක් දැන් output.jpg එක ගැන හිතන්නේ Image එකක් කියලා ඒක Double Click කළත් Open වෙන්නේ ඔබගේ IMAGE එකක් විදියට...

දැන් කොහොමද අපේ ෆයිල් බලා ගන්නේ කියලා හැමෝම බලනවා ඇති...  ඒකට කරන්න තියෙන්නේ මුලින්ම WINRAR ඕපන් කරගෙන එහි ඉදන් අපේ Image(output.JPG) එක OPEN කරගන්න...  දැන් ඔබට හැංඟිච්ච ෆයිල්ස් බලා ගන්න පුළුවන්

LOOK @ YOUTUBE VIDEO :::::

[YOUTUBE]tNTvaeA2oKE [/YOUTUBE]

If U Like My Post Please add rep

[QUOTE="redbone, post: 8443541, member: 60548"] [b]RAR File එකක් Picture එකක් කරමුද???? Hide RAR file Using Image File[/b] ඔබට කවදා හරි යම් කිසි ෆයිල් එකක් වෙන කිසිම මෘඳුකාංගයක් උපයෝගී නොකර හංගන්න උත්සහා කරලා තියෙනවද??? මෙන්න ඒකට පොඩී ට්රික් එකක්..... උත්සහා කරලා බලලා හොදනම් +REP දෙන්නත් අමතක කරන්න එපා.... !!! :cool: Repost ද දන්නේ නෑ.... එහෙමනම් සමාවෙන්න ඕන... :yes: [LIST] [*]පියවර 1ක : ඔබට හංඟන්න අවශ්ය සියලූම ගොණු RAR ෆයිල් එකකට Compress කර ගන්න. [/LIST] [LIST] [*]පියවර 2ක : දැන් එම RAR ෆයිල් එක හා ඔබට එම ෆයිල් එක හැංගුණාම අනිත් අයට පේන්න ඕන Image එක(.JPEG/.GIF/.JPG ගොණු සදහා අත්හදා බලා ඇත.) එකම Folder එකකට copy කරගන්න. [*]පියවර 3න : ඔබගේ DOS කවුළුව විවෘත කරගන්න. DOS පාත්එක එම files ඇති Folderයේ ස්ථානයට ගෙනයන්න(ඒ සදහා මෙලෙස කරන්න `C:\ඔබ දැන් ඉන්න තැන\> CD "ඔබගේ ෆයිල්ස් ඇති පාත්එක"' සහා Enter කරන්න) [/LIST] [INDENT][LEFT]{දැන් එම Folderය තුළ ඇති files පිළිවෙලින් mysec.RAR හා secimg.jpg ලෙස සිතමු(මෙය ඔබට කැමති නමක් විය හැක). } [/LEFT] [/INDENT] [LIST] [*]පියවර 4ර : දැන් DOS කවුළුවේ මෙලෙස type කරන්න COPY /b secimg.jpg + mysec.RAR output.jpg [*]පියවර 5 : දැන් වැඩ ඉවරයි. දැන් පේනවද output.jpg එක අපේ secimg.jpg එකම තමයි හැබැයි SIZE එක ඔබේ RAR ෆයිල් එකට සමානයි නේද??? :P [/LIST] ඔබ හෝ කිසියම් කෙනෙක් දැන් output.jpg එක ගැන හිතන්නේ Image එකක් කියලා ඒක Double Click කළත් Open වෙන්නේ ඔබගේ IMAGE එකක් විදියට... :rolleyes: දැන් කොහොමද අපේ ෆයිල් බලා ගන්නේ කියලා හැමෝම බලනවා ඇති... :frown: ඒකට කරන්න තියෙන්නේ මුලින්ම WINRAR ඕපන් කරගෙන එහි ඉදන් අපේ Image(output.JPG) එක OPEN කරගන්න... :rofl: දැන් ඔබට හැංඟිච්ච ෆයිල්ස් බලා ගන්න පුළුවන්:lol: LOOK @ YOUTUBE VIDEO ::::: [CENTER][YOUTUBE]tNTvaeA2oKE [/YOUTUBE][/CENTER] If U Like My Post Please add rep :D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom