Rare Amazonian Tribe

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    The Awá-Guajá people are an indigenous group living in the eastern Amazon forests of Brazil. They live among the animals and even breast feed animals such as monkeys and squirrels. To them there is no separation between the tribe and nature.


    awa_amazon_tribe_breastfeeds_animals_01.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_02.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_03.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_04.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_05.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_06.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_07.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_08.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_09.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_10.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_11.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_12.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_13.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_14.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_15.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_16.jpg


    awa_amazon_tribe_breastfeeds_animals_17.jpg


    :rofl::rofl:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මිනිස්සු දකින දකින සතා මරාගෙන කන කාලෙ මෙහෙම සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ඉන්නව කියල අහන එකත් සතුටක්. ඒත් මේ ජීවිත දැක්කම හරි දුකක් දැනෙන්නේ..

    You must spread some Reputation around before giving it to dj gamaya again.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    දැන් ඉතින් යයි එන්ජීඔල. කියයි ගෑණි වැඩ කරනව මිනිහ බුදි තොපේ අයිතිය ඉල්ලගනින් කියල මිනිහට කියයි නිකන් සල්ලි හොයන්න කැලේ කපපන් කියල. ඊට පස්සෙ යයි අරක්කු කොම්පැණි ටික.

    ඊට පස්සෙ උන්ගෙ පොඩි උනුත් අපි ඉස්සර ජරා විදියට ඉදල තියෙන්නෙ කියල ඕව ෆේස් බුක් එකෙන් බල බලා අරක්කු ටිකක් බිබි පාටි දායි.