Rasa paradana Apuru Rata

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    බඩගින්න නිවා ගැනීමට ආහාර ගනියි. ආහාර ගැනීමට එහි පෙනුම ද වැදගත්ය. අපිරිසිදු අප්‍රසන්න ආහාර ප්‍රිය උපදවන්නේ නැත. ඒ හේතුවෙන් ආහාර වඩාත් සිත්ගන්නා සුළු ආකාරයෙන් සැකසීමටත් විවිධ අයුරින් ඒවා අලංකාරවත් ලෙස සැළසුම් කරමින් තැබීමටත් සූපවේදීන් පුරුදුව සිටිති. මෙය තවත් එක් කලාවකි. අහාරයේ ඇති රසය සේම ඉදිරිපත් කරන අලංකාරවත් විලාසය ද අතිශය වැදගත්ය.

    red-1.jpg


    red-2.jpg


    red-3.jpg


    red-4.jpg


    red-5.jpg


    red-6.jpg


    red-7.jpg


    red-8.jpg


    red-9.jpg