Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මගෙත් කාලයක් ඉන හරියේ rash එකක් ඇවිත් මම ගෑවා Miconazole cream එක සතියක් විතර එක දිගට. හරිගියා

    හැබැයි උබට ඒකම ගාන්න කියන්නේ නෑ. ඩොකෙක් හම්බෙලා හරියට ගැලපෙන බෙහෙතක් ගත්තොත් තමයි හොද


    NkI1RjNCQjY5MEMzODZDNTVFNjM6YTIzOGY3ZmIwYjFlNTYzMTRhNWVhMjMyYTk3OWY4MDg6Ojo6OjA=


    ඔය වගේ cream එකක් තමයි ගෑවේ. Miconazole තමයි බෙහෙතේ නම. Product names එක එක විදියයි