Rasnei

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,315
    34,998
    113
    යුග පෙරලියක් ළඟ ළඟම එනවා
    හෙළ ආර්ථික ක්‍රමය නැවත ස්ථාපිත වෙනතුරු
    පීඩාවම තමයි විඳන්න වෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    යුග පෙරලියක් ළඟ ළඟම එනවා
    හෙළ ආර්ථික ක්‍රමය නැවත ස්ථාපිත වෙනතුරු
    පීඩාවම තමයි විඳන්න වෙන්නේ
    ikmanata awoth hodai :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,998
    113
    ikmanata awoth hodai :P
    විනාශයක් කරමින් තමයි උදා වෙන්නේ.
    බොහොම ටික දෙනයි ඉතුරු වෙන්නේ මේ හෙළ භූමියේ
    ඔවුන් නව යුගය ආරම්භ කරාවි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    රජතුමා දැහැමින් රට පාලනය කරන්නෙ නැති වෙනකොට, සූර්යා කිපිලා රස්නෙ වැඩි වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    රජතුමා දැහැමින් රට පාලනය කරන්නෙ නැති වෙනකොට, සූර්යා කිපිලා රස්නෙ වැඩි වෙනවා
    x8ypCIC.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,998
    113
    රජතුමා දැහැමින් රට පාලනය කරන්නෙ නැති වෙනකොට, සූර්යා කිපිලා රස්නෙ වැඩි වෙනවා
    ඉවසලා ඉඳපං. තව ටික දවසකින් රටට කුඩු බෝ කරලා විනාශ කරපු පර හැතිකරේ හිරේ දාපු ගමන් පැලෙන්න වහිනවා
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඉවසලා ඉඳපං. තව ටික දවසකින් රටට කුඩු බෝ කරලා විනාශ කරපු පර හැතිකරේ හිරේ දාපු ගමන් පැලෙන්න වහිනවා
    සීතල එනවා සත්තයි
     
    • Wow
    Reactions: nalin0001