Rat Race හෙවත් 8 - 5 slavery එකෙන් මිදුන ඈයො ඇතුලට එන්න

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අඩෝ දැන් කම්පැනි බර ගානක එදා වේල හොයාගන්න දිව්ව ඇති. පුක දුන්නත් නහී නොදුන්නත් නහී.
    දැන්නං තිත්ත වෙලා තියෙන්නෙ මම බැලුවෙ රිස්ක් එකක් ගන්න. බැදලත් නෑ අම්ම විතරයි ඉන්නෙ ලෝන් ගහල හිර වෙලා නෑ ලීසිං නෑ ඒ නිසා අවුලක් නෑ
    එහෙම එපාවෙලා රිස්ක් අරං ගොඩගිය ඈයො ඉන්නවද
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Risk ගන් නැතුව 0$ startup capital තියන්න ගොඩ යන්න විදි ගොඩක් තියෙනවා. Freelancing වලින් වගේ පටන් ගනින්.
     
    • Like
    Reactions: sahan50

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    අඩෝ දැන් කම්පැනි බර ගානක එදා වේල හොයාගන්න දිව්ව ඇති. පුක දුන්නත් නහී නොදුන්නත් නහී.
    දැන්නං තිත්ත වෙලා තියෙන්නෙ මම බැලුවෙ රිස්ක් එකක් ගන්න. බැදලත් නෑ අම්ම විතරයි ඉන්නෙ ලෝන් ගහල හිර වෙලා නෑ ලීසිං නෑ ඒ නිසා අවුලක් නෑ
    එහෙම එපාවෙලා රිස්ක් අරං ගොඩගිය ඈයො ඉන්නවද
    Ado same here. Ada heta resignation aka denna inne . udeta nagittahama office wadak karanna kisima energy akak naa.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    මම risk එක අරගෙන රැකියාවෙන් අස්වෙලා පිටරට මාස්ටර්ස් කරන්න ගියා. මාස්ටර්ස් සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රසිද්ධ IT ආයතනයක රැකියාවක් ලැබුණි. එහි වසර 4 ක් සේවය කර පසුව freelance consultant බවට පත් විය.

    That's how I escaped the 9-5 prison.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    අඩෝ දැන් කම්පැනි බර ගානක එදා වේල හොයාගන්න දිව්ව ඇති. පුක දුන්නත් නහී නොදුන්නත් නහී.
    දැන්නං තිත්ත වෙලා තියෙන්නෙ මම බැලුවෙ රිස්ක් එකක් ගන්න. බැදලත් නෑ අම්ම විතරයි ඉන්නෙ ලෝන් ගහල හිර වෙලා නෑ ලීසිං නෑ ඒ නිසා අවුලක් නෑ
    එහෙම එපාවෙලා රිස්ක් අරං ගොඩගිය ඈයො ඉන්නවද
    Ado same here 001
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Risk ගන් නැතුව 0$ startup capital තියන්න ගොඩ යන්න විදි ගොඩක් තියෙනවා. Freelancing වලින් වගේ පටන් ගනින්.
    Any recommendations for management guys? Freelance + management ekathu kraganna honda widi monawada
     
    • Like
    Reactions: mesua90

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Rat race කියන්නේ 8-5 job කරනවා කියන එක නෙවේ. 8-5 job කරන අය ඔක්කොම rat race එකෙත් නෑ 8-5 job කරන එකෙන් අයින් උනා කියල rat race එකෙන් ඔක්කොම ගලවෙන්නෙත් නෑ
     
    Last edited: