Rat Race හෙවත් 8 - 5 slavery එකෙන් මිදුන ඈයො ඇතුලට එන්න

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක
    තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන
    ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තියනවානම් විතරක් කාලය අයොජනය කරන්න
     
    Sen-lu

    Well-known member
  • 8 - 5 න් මිදෙන්න කියල එලියට පැන්න මම දන්න හැමෝම ආයෙම 8 - 5 හේ ම හිරවෙලා තියෙන්නෙ. බොහෝදුරට තව ණය කන්දකුත් එක්ක.

    හොඳ financial backup එකක් නැත්නම් කොච්චර ෂුවර් උනත් එකපාර එලියට පනින්න එපා.

    8-5 ඉන්නගමන් පොඩියට දෙයක් පටන්ගන්න.
    හොඳම දේ තමන්ගෙ මාසෙ බිලක් ගෙවන්න වගේ ටාගට්කරල අලුත් ආදයම් මාර්ගයක් හදාගන්න. කාලයක් යනකොට උඹලටම නොදැනී බිස්නස් එකක් හැදිල තියෙයි.

    8-5 ඉන්න එකෙක් ඇහුවොත් මොනාද දැන් ජොබක් කරන ගමන් පුළුවන් දේවල් කියල. Buying and Selling තමා හොඳම දේ. මොනාහරි අරගෙන ලාබයක් තියාගෙන ඩරාස් වගේ එකක විකුණලා බලපං. ඒකවත් කරන්න බැරිනම් උඹලට ඔතනින් මිදෙන්න බෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජොබ් එකේ ඉන්න කාලෙම පාට් ටයිම් පටන් ගත්තා. අවුරුදු 10කට පස්සෙ සැලරි එකට වඩා පාට් ටයිම් හොයනකොට ජොබ් එකෙන් අයින් වුනා. එක පාරට ජොබ් එකෙන් අයින් වුනොත් අමාරුවෙ වැටෙයි. ප්ලෑන් එකක් ගහලා වැඩේට බහින්න. Consistency is the key to success
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    තරමක capital එකක් තියනවනම් කිසිම අවුලක් නැතුව investmesnt portfolio එකක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් ලංකාවෙදි
     
    • Like
    Reactions: wtsamantha

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ජොබ් එකේ ඉන්න කාලෙම පාට් ටයිම් පටන් ගත්තා. අවුරුදු 10කට පස්සෙ සැලරි එකට වඩා පාට් ටයිම් හොයනකොට ජොබ් එකෙන් අයින් වුනා. එක පාරට ජොබ් එකෙන් අයින් වුනොත් අමාරුවෙ වැටෙයි. ප්ලෑන් එකක් ගහලා වැඩේට බහින්න. Consistency is the key to success
    This! හරියට manage කරගෙන කරනව නම් ගේමක් ගහ ගන්න පුලුවන්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක
    තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන
    ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තියනවානම් විතරක් කාලය අයොජනය කරන්න
    එක එකා කියන විදියට ඉදල එපා වෙලා බං වැඩ කරන එක මට කේස් එකක් නෑ වැඩ නිසා නෙමේ ගොබ්බයො එක්ක වැඩ කරන්න හිතෙන්නෙ නෑ ගොබ්බ රූල්ස්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,995
    113
    එක එකා කියන විදියට ඉදල එපා වෙලා බං වැඩ කරන එක මට කේස් එකක් නෑ වැඩ නිසා නෙමේ ගොබ්බයො එක්ක වැඩ කරන්න හිතෙන්නෙ නෑ ගොබ්බ රූල්ස්.
    Learn to live with it.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    no job since 2020
    minimalistic lifestyle
    Income generation?

    no job since 2020
    minimalistic lifestyle

    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක
    තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන
    ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තියනවානම් විතරක් කාලය අයොජනය කරන්න
    Good answer.
    8 - 5 න් මිදෙන්න කියල එලියට පැන්න මම දන්න හැමෝම ආයෙම 8 - 5 හේ ම හිරවෙලා තියෙන්නෙ. බොහෝදුරට තව ණය කන්දකුත් එක්ක.

    හොඳ financial backup එකක් නැත්නම් කොච්චර ෂුවර් උනත් එකපාර එලියට පනින්න එපා.

    8-5 ඉන්නගමන් පොඩියට දෙයක් පටන්ගන්න.
    හොඳම දේ තමන්ගෙ මාසෙ බිලක් ගෙවන්න වගේ ටාගට්කරල අලුත් ආදයම් මාර්ගයක් හදාගන්න. කාලයක් යනකොට උඹලටම නොදැනී බිස්නස් එකක් හැදිල තියෙයි.

    8-5 ඉන්න එකෙක් ඇහුවොත් මොනාද දැන් ජොබක් කරන ගමන් පුළුවන් දේවල් කියල. Buying and Selling තමා හොඳම දේ. මොනාහරි අරගෙන ලාබයක් තියාගෙන ඩරාස් වගේ එකක විකුණලා බලපං. ඒකවත් කරන්න බැරිනම් උඹලට ඔතනින් මිදෙන්න බෑ.
    Buying and selling successful ද dan ගොඩක් එවුන් Aliexpress eken එහෙම direct එනවනේ
    ජොබ් එකේ ඉන්න කාලෙම පාට් ටයිම් පටන් ගත්තා. අවුරුදු 10කට පස්සෙ සැලරි එකට වඩා පාට් ටයිම් හොයනකොට ජොබ් එකෙන් අයින් වුනා. එක පාරට ජොබ් එකෙන් අයින් වුනොත් අමාරුවෙ වැටෙයි. ප්ලෑන් එකක් ගහලා වැඩේට බහින්න. Consistency is the key to success

    තරමක capital එකක් තියනවනම් කිසිම අවුලක් නැතුව investmesnt portfolio එකක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් ලංකාවෙදි
    Any suggestions?
    ------ Post added on Nov 20, 2024 at 10:21 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක
    තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන
    ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තියනවානම් විතරක් කාලය අයොජනය කරන්න
    මාත් මේ කියන්න ආවෙ.
     
    • Like
    Reactions: iworld

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ කාලේ පට්ට අවුල් බන් රට
    මාර කට්ටක් කන්න වෙනවා ව්‍යවසාය පාට් එකක් කරනවා නම්
    කුණාටු , සැඩ සුලං, ඒලියන් ඇටැක්, සතුරු සබ්මැරින්, දෝහී නාවික බලඇණියක්, මැරිච්ච හොල්මන් නැව් වගේ ඔක්කෝම කන්ඩිෂන් එක්ක නැවක් පදිනවා වගේ කේස් එකක්. බට් බැරි නැ