Rata Salli- Foreign Currency (Taking back to SL)

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    91300255_2940099612695809_6149060134577373184_n.jpg

    Source: https://www.cbsl.gov.lk/sites/defau...wishers_living_in_sri_lanka_and_abroad_e.pdf?

    Kauda meh seen eke wisthara danne ? :rolleyes:
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    COLOMBO ( News 1st ) – තමන් සතු විදේශ මුදල් මෙරටට ගෙන එන්නැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් හා මෙරට ජිවත් වන විදේශිකයින්ගෙන් ඉල්ලා සිටී.

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කළේ ය.

    කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමේ පියවරක් ලෙස මෙරට ජනතාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන විදේශිකයින්ගේ විදේශ සංචිත ගිණුම් හා අරමුදල් මෙරට බැංකු පද්ධතිය තුළට ගෙන එන්නැයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා සිටියේ ය.

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු හා විශේෂිත මුල්‍ය ආයතනවල ඒවා පවත්වා ගැනීමට විශේෂ සහන ලබාදෙන බවයි.

    ඒ සඳහා පැවති විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමටත් කිසිඳු බදු මුදලක් අය නොකිරීමටත් තීරණය කර ඇති බව මහ බැංකු අධිපතිවරයා නිවේදනය කර තිබේ.

    මෙලෙස විදේශ මුදල් ශ්‍රී ලංකාවට ගෙන එම සඳහා අද සිට තුන් මසක කාලයක් ලබා දී තිබේ.

    මෙය වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මහත් සහයෝගයක් සපයනු ඇති බව මහ බැංකු අධිපතිවරාගේ අදහසයි.

    අප්‍රේල් මස 01වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අදාළ මුල්‍ය රෙගුලාසි ලිහිල් කිරීම්වලට අනුමැතිය හිමි වූ බව ද මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

    මේ අතර ආනයන සීමා කිරීම පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබේ.

    සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා

    ලංකාවට ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍යම ඉන්ධන ඖෂධ හැර අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමටත් සීමා කිරීමටත් රජය තීන්දු කරලා තියෙනවා.

    රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා විදේශ විනිමය නීති ලිහිල් කිරීම පිළිබඳව විවිධ මත පලවිය හැකි නමුත් මේ අවස්ථාවේ රජය මගින් ගෙන ඇති නව්‍ය සහ ප්‍රායෝගික උපාය මාර්ග පැසසුමට ලක් කල හැකි ය.

    එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් දිගුකාලීනව ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් අහිතකර බලපැම් එල්ලවිය හැකි මුදල් විශුද්ධිකරණය වැනි ලෝකය පිළිනොගත් ක්‍රියාමාර්ගවලට ද ඉඩ නොතැබිය යුතුයි.

    සෞදි අරාබිය මෙලෙස විනිමය නීති ලිහිල් කළ රටවල් අතරින් එකකි.

    එහිදී සෞදි රජ පවුලට අයත් සාමාජිකයින් මුදල් විශුද්ධිකරණය කිරීම නිසා නිවාස අඩස්සියට පත් විය.

    රජ පවුලේ සාමාජිකයින් නිදහස් කිරීම සඳහා එම මුදල්වලින් 70 %ක් සෞදි අරාබි රාජ්‍යයට ආපස රැගෙන ආ යුතු බවට එහිදී නියෝග කළේ ය.

    මෙවැනි නව්‍ය හා දැඩි තීරණයක් සෞදි අරාබිය නොගත්තේ නම් මෙම මුදල සෞදි අරාබියට අහිමිවීමට ඉඩ තිබුණා පමණක් නොව රටේ දියුණුව සහ එකළ බිඳ වැටුණු භාණ්ඩාගාරය යළි ගොඩ ගැනීමට ද නොහැකිවීමට ඉඩ තිබුණි.

    ශ්‍රී ලංකාව පසුගිය වසර වනතෙක් මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තර ආසාදු ලේඛනයේ අලු ලේඛනයට ඇතුළත් වී සිටි බව අප සිහි තබාගත යුතුයි.

    එනිසා විනිමය රෙගුලාසි ලිහිල් කිරීමේදී ඇතිවන අවධානම පිළිබඳව ද අප සිහි තබාගත යුතු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා නිවේදනය කළ පරිදි පාලනයකින් තොරව රට තුළට මුදල් ගෙන ඒමට ඉඩ හැරීමට වඩා සීමිත කාලයකට වුවත් නිසි අධීක්ෂණයකින් මෙම මුදල් රට තුළට ගෙන ඒමට කටයුතු කිරීම කාලෝචිත ය.

    අරමුදල් රට තුළට ගෙන ඒමේදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් එවැනි අරමුදල් රට තුළ අවම වශයෙන් අවුරුදු 15ක් 20ක් වත් රදවා ගැනීම වැදගත් වන්නේ ඊට වඩා කෙටි කාලයකින් ඒවා රටින් පිටවීමෙන් අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ය.
     
    • Like
    Reactions: kavindu84

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් ඔතන අවුල ඕක නෙමෙයි... ගෙන්නන්න ලේසි ක්‍රමයක් හදන්න ඕනේ....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    During early part of JR's time this was done. CB governor was Mr Rasaputhra
    We even allowed numbered accounts where identity was not revealed.
    Later due to black money and underworld , casino etc this was abolished.
    Relevent laws were repealed.
    I do not think that Sri Lanka gained from those measures, and that was the reason to abolish the law and terminate those numbered accounts and other instruments .
    Prof Lakshman , who was VC of Colombo Uni does not know banking is an academic and he had not applied any Macro Economic policies he taught to us. I cant understand banking secrecy provision which he had quoted in the communique .
    In sri lanka banking secrecy provisions are violated in daylight. One bank gave all banking details of CJ -43 to third parties even without a court order and that was the basis of financial charges that were based on impeachment. to add salt to injury , CEO of the bank at that time gave evidence! at Impeachment inquiry relating to the banking details of then Chief Justice of country.
    So what 'banking secrecy'is learned Prof is talking in SL . He is either misled or not aware of our recent history(of course he did not teach history).
    Black money may come to SL but its impact is more.
    Unlike JR's time we are now signatory to BASEL 1 and II and also international convention against trans national crimes , including Convention of Terrorism, Anti corruption and Bribary convention etc which regulate our Financial Crimes.
    If we want to attract genuine salary earners money some incentive should be given for those who bring and keep that money in SL for at least 5 years.
    We are a nation that does not learn from past!
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අපි හැම මාසෙකම කරන්නෙ ඉතිං ඔය කියන වැඩේ නේහ්:P:P:cool:

    hari ehema kalata ubata aya back convert karanna bane ?
    USD to LKR onlyne
    meke kiala tyena widiyata pase kaleka LKR to USD karannat puluwanlu

    habai Rupee eka watena widiyata ehma karana eka hena padu wei wage
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් ඔතන අවුල ඕක නෙමෙයි... ගෙන්නන්න ලේසි ක්‍රමයක් හදන්න ඕනේ....

    loku amounts kohomath bank wire / swift /TT karala ganne.

    oya kiyala thiyenne ubala wage sippi kali laga thiyena funds newe. :P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hari ehema kalata ubata aya back convert karanna bane ?
    USD to LKR onlyne
    meke kiala tyena widiyata pase kaleka LKR to USD karannat puluwanlu

    habai Rupee eka watena widiyata ehma karana eka hena padu wei wage
    මම නම් NRFC එකට ගන්නෙ බං. මේ කාලෙ නම් USD වලින්ම තියාගෙන ඉන්නව දවසින් දවස වැඩි වෙන නිසා. මේ කියන විදියට වැඩේ කරන්න පුලුවන් නම් ඉක්මණටම LKR to USD Convert කරල තියාගෙන ඉන්න එක ලාභයි නේහ්? මොකද තව කල් යද්දි මේක 200ට එයි කියල මට හිතෙන්නෙ:confused::confused::confused:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මම නම් NRFC එකට ගන්නෙ බං. මේ කාලෙ නම් USD වලින්ම තියාගෙන ඉන්නව දවසින් දවස වැඩි වෙන නිසා. මේ කියන විදියට වැඩේ කරන්න පුලුවන් නම් ඉක්මණටම LKR to USD Convert කරල තියාගෙන ඉන්න එක ලාභයි නේහ්? මොකද තව කල් යද්දි මේක 200ට එයි කියල මට හිතෙන්නෙ:confused::confused::confused:

    200ta awa bro
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,745
    21,746
    113
    ගම මහනුවරයි
    Mun awa gama vat kapala ntb ain karala pissu kelala dan mokuth gennane nallu..

    Gobba anduwak :lol:

    Rata idan ewanna e minissu ehe wada karanta onine.. me modayonta eka theren na...

    mun koti ganan walata permit wahana gennana ewa... permit dena eka sampurnayen nawaththanna ona
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :lol: