Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rata Salli- Foreign Currency (Taking back to SL)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COLOMBO ( News 1st ) – තමන් සතු විදේශ මුදල් මෙරටට ගෙන එන්නැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් හා මෙරට ජිවත් වන විදේශිකයින්ගෙන් ඉල්ලා සිටී.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කළේ ය.

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමේ පියවරක් ලෙස මෙරට ජනතාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන විදේශිකයින්ගේ විදේශ සංචිත ගිණුම් හා අරමුදල් මෙරට බැංකු පද්ධතිය තුළට ගෙන එන්නැයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා සිටියේ ය.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු හා විශේෂිත මුල්‍ය ආයතනවල ඒවා පවත්වා ගැනීමට විශේෂ සහන ලබාදෙන බවයි.

ඒ සඳහා පැවති විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමටත් කිසිඳු බදු මුදලක් අය නොකිරීමටත් තීරණය කර ඇති බව මහ බැංකු අධිපතිවරයා නිවේදනය කර තිබේ.

මෙලෙස විදේශ මුදල් ශ්‍රී ලංකාවට ගෙන එම සඳහා අද සිට තුන් මසක කාලයක් ලබා දී තිබේ.

මෙය වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මහත් සහයෝගයක් සපයනු ඇති බව මහ බැංකු අධිපතිවරාගේ අදහසයි.

අප්‍රේල් මස 01වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අදාළ මුල්‍ය රෙගුලාසි ලිහිල් කිරීම්වලට අනුමැතිය හිමි වූ බව ද මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර ආනයන සීමා කිරීම පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා

ලංකාවට ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍යම ඉන්ධන ඖෂධ හැර අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමටත් සීමා කිරීමටත් රජය තීන්දු කරලා තියෙනවා.

රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා විදේශ විනිමය නීති ලිහිල් කිරීම පිළිබඳව විවිධ මත පලවිය හැකි නමුත් මේ අවස්ථාවේ රජය මගින් ගෙන ඇති නව්‍ය සහ ප්‍රායෝගික උපාය මාර්ග පැසසුමට ලක් කල හැකි ය.

එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් දිගුකාලීනව ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් අහිතකර බලපැම් එල්ලවිය හැකි මුදල් විශුද්ධිකරණය වැනි ලෝකය පිළිනොගත් ක්‍රියාමාර්ගවලට ද ඉඩ නොතැබිය යුතුයි.

සෞදි අරාබිය මෙලෙස විනිමය නීති ලිහිල් කළ රටවල් අතරින් එකකි.

එහිදී සෞදි රජ පවුලට අයත් සාමාජිකයින් මුදල් විශුද්ධිකරණය කිරීම නිසා නිවාස අඩස්සියට පත් විය.

රජ පවුලේ සාමාජිකයින් නිදහස් කිරීම සඳහා එම මුදල්වලින් 70 %ක් සෞදි අරාබි රාජ්‍යයට ආපස රැගෙන ආ යුතු බවට එහිදී නියෝග කළේ ය.

මෙවැනි නව්‍ය හා දැඩි තීරණයක් සෞදි අරාබිය නොගත්තේ නම් මෙම මුදල සෞදි අරාබියට අහිමිවීමට ඉඩ තිබුණා පමණක් නොව රටේ දියුණුව සහ එකළ බිඳ වැටුණු භාණ්ඩාගාරය යළි ගොඩ ගැනීමට ද නොහැකිවීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාව පසුගිය වසර වනතෙක් මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තර ආසාදු ලේඛනයේ අලු ලේඛනයට ඇතුළත් වී සිටි බව අප සිහි තබාගත යුතුයි.

එනිසා විනිමය රෙගුලාසි ලිහිල් කිරීමේදී ඇතිවන අවධානම පිළිබඳව ද අප සිහි තබාගත යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා නිවේදනය කළ පරිදි පාලනයකින් තොරව රට තුළට මුදල් ගෙන ඒමට ඉඩ හැරීමට වඩා සීමිත කාලයකට වුවත් නිසි අධීක්ෂණයකින් මෙම මුදල් රට තුළට ගෙන ඒමට කටයුතු කිරීම කාලෝචිත ය.

අරමුදල් රට තුළට ගෙන ඒමේදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් එවැනි අරමුදල් රට තුළ අවම වශයෙන් අවුරුදු 15ක් 20ක් වත් රදවා ගැනීම වැදගත් වන්නේ ඊට වඩා කෙටි කාලයකින් ඒවා රටින් පිටවීමෙන් අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ය.

[QUOTE="niroshf, post: 25277216, member: 48134"] [SIZE="4"]COLOMBO ( News 1st ) – තමන් සතු විදේශ මුදල් මෙරටට ගෙන එන්නැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් හා මෙරට ජිවත් වන විදේශිකයින්ගෙන් ඉල්ලා සිටී. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කළේ ය. කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමේ පියවරක් ලෙස මෙරට ජනතාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන විදේශිකයින්ගේ විදේශ සංචිත ගිණුම් හා අරමුදල් මෙරට බැංකු පද්ධතිය තුළට ගෙන එන්නැයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා සිටියේ ය. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු හා විශේෂිත මුල්‍ය ආයතනවල ඒවා පවත්වා ගැනීමට විශේෂ සහන ලබාදෙන බවයි. ඒ සඳහා පැවති විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමටත් කිසිඳු බදු මුදලක් අය නොකිරීමටත් තීරණය කර ඇති බව මහ බැංකු අධිපතිවරයා නිවේදනය කර තිබේ. මෙලෙස විදේශ මුදල් ශ්‍රී ලංකාවට ගෙන එම සඳහා අද සිට තුන් මසක කාලයක් ලබා දී තිබේ. මෙය වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මහත් සහයෝගයක් සපයනු ඇති බව මහ බැංකු අධිපතිවරාගේ අදහසයි. අප්‍රේල් මස 01වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අදාළ මුල්‍ය රෙගුලාසි ලිහිල් කිරීම්වලට අනුමැතිය හිමි වූ බව ද මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර ආනයන සීමා කිරීම පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ලංකාවට ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍යම ඉන්ධන ඖෂධ හැර අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමටත් සීමා කිරීමටත් රජය තීන්දු කරලා තියෙනවා. රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා විදේශ විනිමය නීති ලිහිල් කිරීම පිළිබඳව විවිධ මත පලවිය හැකි නමුත් මේ අවස්ථාවේ රජය මගින් ගෙන ඇති නව්‍ය සහ ප්‍රායෝගික උපාය මාර්ග පැසසුමට ලක් කල හැකි ය. එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් දිගුකාලීනව ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් අහිතකර බලපැම් එල්ලවිය හැකි මුදල් විශුද්ධිකරණය වැනි ලෝකය පිළිනොගත් ක්‍රියාමාර්ගවලට ද ඉඩ නොතැබිය යුතුයි. සෞදි අරාබිය මෙලෙස විනිමය නීති ලිහිල් කළ රටවල් අතරින් එකකි. එහිදී සෞදි රජ පවුලට අයත් සාමාජිකයින් මුදල් විශුද්ධිකරණය කිරීම නිසා නිවාස අඩස්සියට පත් විය. රජ පවුලේ සාමාජිකයින් නිදහස් කිරීම සඳහා එම මුදල්වලින් 70 %ක් සෞදි අරාබි රාජ්‍යයට ආපස රැගෙන ආ යුතු බවට එහිදී නියෝග කළේ ය. මෙවැනි නව්‍ය හා දැඩි තීරණයක් සෞදි අරාබිය නොගත්තේ නම් මෙම මුදල සෞදි අරාබියට අහිමිවීමට ඉඩ තිබුණා පමණක් නොව රටේ දියුණුව සහ එකළ බිඳ වැටුණු භාණ්ඩාගාරය යළි ගොඩ ගැනීමට ද නොහැකිවීමට ඉඩ තිබුණි. ශ්‍රී ලංකාව පසුගිය වසර වනතෙක් මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තර ආසාදු ලේඛනයේ අලු ලේඛනයට ඇතුළත් වී සිටි බව අප සිහි තබාගත යුතුයි. එනිසා විනිමය රෙගුලාසි ලිහිල් කිරීමේදී ඇතිවන අවධානම පිළිබඳව ද අප සිහි තබාගත යුතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා නිවේදනය කළ පරිදි පාලනයකින් තොරව රට තුළට මුදල් ගෙන ඒමට ඉඩ හැරීමට වඩා සීමිත කාලයකට වුවත් නිසි අධීක්ෂණයකින් මෙම මුදල් රට තුළට ගෙන ඒමට කටයුතු කිරීම කාලෝචිත ය. අරමුදල් රට තුළට ගෙන ඒමේදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් එවැනි අරමුදල් රට තුළ අවම වශයෙන් අවුරුදු 15ක් 20ක් වත් රදවා ගැනීම වැදගත් වන්නේ ඊට වඩා කෙටි කාලයකින් ඒවා රටින් පිටවීමෙන් අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom