Rata_Suwada

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    බලය රටහිහින් ආව කියල මූ බොරුවට මුගෙ යලුවො, නැදැයො රවට්ටන්න හඩන්නෙ
    ඔන්න බලපන් ඔකා රට ටොපි හෙම ගන්න තැනකුත් අහල අනිව ත්‍රෙඩ් එකක් දායි.

    ඔය සුවද එන්න සොෆ්ට්නර් එකක් ඩාපන් පුටෙ. සමහර රෙදි හොඩනකුඩු වලත් ඔක එනව.

    රට ටොපි / චොකලට් සමහර එවා කාර්ගිල්ස් එකෙ තියෙ.

     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    බලය රටහිහින් ආව කියල මූ බොරුවට මුගෙ යලුවො, නැදැයො රවට්ටන්න හඩන්නෙ
    ඔන්න බලපන් ඔකා රට ටොපි හෙම ගන්න තැනකුත් අහල අනිව ත්‍රෙඩ් එකක් දායි.

    ඔය සුවද එන්න සොෆ්ට්නර් එකක් ඩාපන් පුටෙ. සමහර රෙදි හොඩනකුඩු වලත් ඔක එනව.

    රට ටොපි / චොකලට් සමහර එවා කාර්ගිල්ස් එකෙ තියෙ.

    :baffled::baffled::lol::lol::lol:
     

    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    ඕක මචන් එන්නේ ෆ්ලයිට් එකේ ගේන දේවල් වල විතරයි.නැව් භාණ්ඩ වල එන්නේ නැහැ.
    ඕක ෆ්ලයිට් එකේ ගහන special spray එකක්, අනික ඕව ඉන්ටීරියර් ක්ලීන් කරන එකක්යැ.හදපු දවසේ ඉඳල කඩන් වැටෙනකන් දුවන ඒවානේ.

    පුළුවන් නම් අන්න ඒ spray එකක් හොයා ගෙන ගහගනින්...
     

    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    machan a suwanda ena perfume ekak man gawa thibba thaththa saudi walin enakota genapu.

    eke name eka machan MARATHON MAN habai dan eka production eke naha.puluwannam hoyaaganna,transparent bottle ekaka yellow color scent ekak.

    bottle eka hariyata menna me wage wage
    pca-188_1z.jpg


    original eka hamba wunoth PM ekak daannam
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    AirCraft scent sticks kiyala kiyanawa okata nath nam spray th thinawa.oken kerenne aircraft eka athule thina eka eka smells nathi karana eka.aduran aircraft drivers la hari aircraft wala wada karana kondosthara nangila innawa nam original ekakma hoya ganna puluwan wewi mage laga AirCraft scent stick ekak thibuna name eka nam mathaka naha godak kalekata kalin kondosthara akka kenek dila.
     

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    muchan

    Muchan... ekata hethuwa flight ekedi dana air freshener eka and pawitchi karana washing powder ekai
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    danna widiyata e suwanda enne airport ekeda luggage walata gahana chemical ekak nisa.. e chemical eka gahanne luggage walin podi podi saththu e ratawal walata ena eka nawaththanna..
     
    May 10, 2012
    466
    122
    0
    255
    මමත් පොඩි කාලේ ඔය සුවද විඳලා තියනවා. එත් මම රට ආවාට පස්සේ ලංකාවට ගියපු එක වතාවකවත් මගේ බැග් එකේ ඒ සුවඳ මට දැනිල නැහැ. එත් අපේ ගෙදර අයටයි යාලුවන්ටයි හැමෝටම ඒ සුවඳ දැනෙනවා. මටත් හිතාගන්න බැහැ මොකද කියල.