Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා මට පොඩි උදව්වක් ඔනැ

    කොන්ඩුට් කරලා වයර් (wiring and conduit) කරන්න කියක් යනවාද? (Labour+Material)



    වයර්කරලා Accessory/Light Point එක Fix කරන්න කියක් ගන්නවාද ? කොළඔ?



    ටයිල් අපි දිලා ටයිල් එක අල්ලන්න (including Cement bed + Grouting cost ) වර්ග අඩියට කියද?

    Need your help mchan patta ganan illanawa bun bas :no: