Rathnapura Help!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    machan laa rathnapura inne kawda ehema nattam kiyanawada rathnapura full bus ticket eka kiyak yanawada maharagama idala rathnapurata paya kiyak yanawada please helpppppppppppppppppp

    Badulla bus ekee yanna puluwan da ehenam eka enne kiyatada udee bus eka


    Maharagamin gihilla mata 8.30 kalin rathnapura inna onne maharagamata bus ekak enne kiyata witarada

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    Sameerana

    Member
    May 7, 2009
    22
    2
    0
    Colombo
    Maharagama Rathnapura ticket eka 80/= withara. 2.5 hrs yanawa yanna
    Maharagamin patan ganna bus tiyenawa Emilipitiya, Balangoda ehema CTB eken. Maharagama depot eka call karala balanna. 0112850331 Pvt nam patan ganna ewa nehe. hitagena thamay
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    badullla bus eke yanna puluwan.CTB ekak balala nagapan naththam HPL wage ekkak naggoth un kotanawa..gana witharai...welimada b/wela,badulla CTB ekaka naginna. habai 122 rathnaputa colombo ewath yanawa...time eka anuwa thama ithin


    mata udee 8.30 ta rathnapura inna onee maharagamin giyoth paya kiyak yaei da
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mama ude 4ata withara naggahama 4.45 withara rathnapuren bahinawa..tiket 1a 120 k wage ganak..traffic anuwa welawa wenas wenawa..dawalata nam paya 2k 2.k wihara ynawa
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    machan pabahinna campus yana CTB bus ekak tiyanwa 6 ta maharagamin. 9 wenna kalin rathnapurata enna puluwan. kohomat busy time wala hara 99 ,122 bus wala maharagmin seat ekak ganna puluwan. 99 semi luxury tiyanne.....
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මචන් උම්බට මෙන්න මේ බස් වල යන්න පුලුවන්
    රත්නපුර.
    බලන්ගොඩ
    ඇබිලිපිටිය.
    අම්පාර
    බදුල්ල
    මොනරාගල
    හම්බන්තොට.

    ඔයා යන්න ඇබිලිපිටිය බස් එකක. මහරගම ඉන්දල පැය දෙකක් විතර යයි.
    ඔය මොකේ ගියත් උදෙන්ම ගියෙ නත්නම් සීට් හම්බවෙන් නැත.
     

    Sameerana

    Member
    May 7, 2009
    22
    2
    0
    Colombo
    mata udee 8.30 ta rathnapura inna onee maharagamin giyoth paya kiyak yaei da

    ude 4:50ta withara Rakwana ekak yanawa CTB (Godakawela depot), eka 7:45 withara wenakota Rathnapure:) 6:00ta Maharagamin Pambahinna kiyala bus ekak patangannawa. eke yanna. Hebey eka 8:30 ontime thamay RP walata yanna wenne. Pvt wala nam yanna epa kotanawa.
     
    Last edited:

    Sameerana

    Member
    May 7, 2009
    22
    2
    0
    Colombo
    මචන් උම්බට මෙන්න මේ බස් වල යන්න පුලුවන්
    රත්නපුර.
    බලන්ගොඩ
    ඇබිලිපිටිය.
    අම්පාර
    බදුල්ල
    මොනරාගල
    හම්බන්තොට.

    ඔයා යන්න ඇබිලිපිටිය බස් එකක. මහරගම ඉන්දල පැය දෙකක් විතර යයි.
    ඔය මොකේ ගියත් උදෙන්ම ගියෙ නත්නම් සීට් හම්බවෙන් නැත.

    CTB පඹහින්න (බලංගොඩට පෙඩ්ඩක් එහා බෙලිහුල්ඔය කැම්පස් එකට ළඟට යන බස් එක), ඇඹිලිපිටිය බස් මහරගමින් පටන් ගන්නවා. Pvt කොළඹ ඉඳං එන්නෙ උන් සෑහෙන්න කොටනවා.