raththarane...

--dimandi--

Member
Jan 15, 2009
2,390
17
0
parasathu nopipena mage jeewithayata
oba sewanak raththaran.
nopepena lokayata aluthma aluth jeewithayak
oba raththaran
mata nathi dahirayak, hithe loku shakthiyak kiya paawa
oba raththaran
mal nathi gasata, hith naathi minisunta
oba adarshyak raththaran
adare dan nathi man wage kenek adareilu
obata raththaran

dekka hithata godak kittu una nirmanayak
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
kolayaka ath akurin liyalaa eeka image ekak vidihata scan karala upload karanna beri weida........?

ලස්සනයි නිකිනි.මෙන්න ඔයාගෙ කවිය මම සිංහලෙන් ලිව්වා කාටත් ලෙහෙසියෙන් කියවන්න.

පරසතු නොපිපෙන මගෙ ජීවිතයට ඔබ සෙවනක් රත්තරං
නොපෙනෙන ලෝකයට අළුත්ම අළුත් ජීවිතයක් ඔබ රත්තරං
මට නැති ධෛර්යයක් හිතේ ලොකු ශක්තියක් කියා පෑවා ඔබ රත්තරං
මල් නැති ගසට හිත් නැති මිනිසුන්ට ඔබ ආදර්ශයක් රත්තරං
ආදරේ දන්නැති මං වගේ කෙනෙක් ආදරෙයිලු ඔබට රත්තරං

 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මෙන්න නිකිණි රත්තරං ගැන මට හිතෙන හැටි

මගෙ දිවියට ඔබ පරසතු කුසුමකි නෙලාගන්න බැහැ රත්තරං
ඈතක පිපිලා සරදම් කරනා සුවඳක් පමණයි රත්තරං
ධෛර්යය ශක්තිය ඔබගෙන් පැතුවත් එය මට හිමි නැහැ රත්තරං
ආදරේ දන්නැති ඔබ වැනි හදකට තවම ආදරෙයි රත්තරං