තායිලන්තයට ආවේණික රතු වලිග කලු මෝරා ප්‍රථම වතාවට ස්වාභාවිකව අභිජනනය කිරීමට මාතර කුබල් ගම තරුණයෙක් සමත් උනා.වසර 6 ක් ජීවත් වෙන මෙවන් මාළුන් ජෝඩුවක මිල රුපියල් දෙදහසකි..