Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ratu taruwe wada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්.

ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්.

● දළදා මාලිගාවට පහරදීම

● කටුනායක ගුවන් තොටුපලට පහරදීම

ඝාතනය කරන ලද භික්ෂූන් වහන්සේලා

● පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි

● පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි

● පූජ්‍ය අගුණුකොලපැලැස්සේ උපාලි හිමි

● පුජ්‍ය කුඹගොඩ ගුණාලෝක හිමි

● පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි

● පූජ්‍ය හේමාලෝක නන්දිමිත්ර හිමි

● පූජ්‍ය ඥානතිස්ස හිමි ( අතුරුගිරිය)

● පූජ්‍ය සොරගුණේ පඥාසාර හිමි.

● පුජ්‍ය කිරවානගම ප්‍රඥාරාම හිමි

● පූජ්‍ය වෙල්තොට ඥානදස්සි හිමි

● පුජ්‍ය පැල්පොල ධර්මපාල හිමි

● පූජ්‍ය මුදිත හිමි ( හිනිදුම)

● පුජ්‍ය කහව විමලසිරි හිමි

● පුජ්‍ය මහනුවර ධම්මරක්ඛිත හිමි

● පූජ්‍ය ගෝවුන්නේ රත්නජෝති හිමි

● පූජ්‍ය තිරානගම රතනසාර හිමි.

● පූජ්‍ය තඹුගල ආනන්දසිරි හිමි

● පූජ්‍ය දික්පිටියේ අන්ගිසාර හිමි

● පූජ්‍ය කලුතර ධම්මරතන හිමි

● පූජ්‍ය විමලකීර්ති හිමි (හොරඹෑව)

● පූජ්‍ය නිකපිටියේ සිද්ධාර්ථ හිමි

● පූජ්‍ය ගුණවංශ හිමි ( මොළගොඩ)

● පූජ්‍ය වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි

● පූජ්‍ය බමුණුපොත සෝමරතන හිමි

● පුජ්‍ය ඥානාලෝක හිමි (වැවුරුකන්නල)

● පූජ්‍ය අඹේවෙල චන්ද්‍රජෝති හිමි

● පූජ්‍ය රැකව පඤ්ඤාසිද්ධි හිමි

ඝාතනය කරන ලද කතෝලික පූජකයන්

● මයිකල් පෝල් රොඩ්රිගු පියතුමා

● ලයනල් ජයසිංහ පියතුමා

අනෙකුත් ඝාතන සහ සංඛ්‍යාවන්

● ඔත්තුකරුවන් - 3210

● ආණ්ඩුවේ ආධාරකරුවන්- 1735

● රාජ්‍ය සේවකයන් - 487

● අධ්‍යාපනඥයන් - 52

● දේශපාලනඥයන් -70

● හමුදා සාමාජිකයන්- 209

● පොලිස් නිලධාරීන්- 342

● මුරකරුවන් - 98

ගිනිතැබීම් සහ විනාශ කිරීම්

● ලංගම බස් - 553

● ඩිපෝ - 15

● ලංගම වැඩපලවල් - 01lk

● රජයේ වාහන - 113

● පෞද්ගලික වාහන - 29

● දුම්රිය - 16

● දුම්රිය මාර්ග - 12

● දුම්රිය ස්ථාන - 24

● තැපැල් කන්තෝරු - 18

● පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන - 12

● තාක්ෂණික ආයතන - 01

● දුරකථන රැහැන් - 84

● ගොවි මධ්‍යස්ථාන - 04

● තේ කම්හල්- 73

● වතු බංගලා - 38

විනාශ කරන ලද ආයතන

● දැව සංස්ථා මධ්‍යස්ථාන

● ස්කාගාර

● පෙහෙකම්හල්

● ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව

● තුනීලෑලී සංස්ථාව

● කජු සංස්ථාව

● පොහොර සංස්ථාව

● පතල් ආකර

● රජයේ පාසල්

බරපතල හානි

● ට්‍රාන්ස්ෆෝමර -132

● අට්ටාල - 13

● විදුලි රැහැන් - 69

● විදුලි මීටර - 25

● විදුලි බලාගාර - 02

● උප විදුලි බලාගාර - 09

● කෘෂිකර්ම මධ්‍යස්ථාන - 103

පහරදීම් හා මංකොල්ල කෑම්

● බැංකු - 40 (වැඩි)

● රාජ්‍ය කන්තෝරු - 21

● රජයේ නියෝජිත කන්තෝරු -294

● පෞද්ගලික දේපල හානි

● රාජකාරි නිල නිවෙස් - 107

● පොලිස් නිල නිවෙස් - 76

● සාමාන්‍ය නිවාස- 20

● පෞද්ගලික ගොඩනැගිලි - 33

● සර්වෝදය මධ්‍යස්ථාන - 05.

● ප්‍රාදේශීය සභා

● සමාජ ශාලා

● විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති හා මධ්‍යස්ථාන

● වෘත්තීය සමිති කාර්යාල

■ මීට අමතරව මානව හිමිකම් කොමිසමට අනුව 60,000 ඉක්ම වූ මිනිස් ඝාතන වලට ජනතා විමුක්ති පෙරමුණ සෘජුව හා වක්‍රාකාරව සම්බන්ධ වී ඇත.

■ ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද හැදුනුම්පත් පැහැර ගැනීම්, රත්තරන් බඩු පැහැර ගැනීම් හා බත් මුට්ටි පහර ගැනීම් පිළිබඳව විස්තර මේ ලිපියේ අඩංගු නැති බව කරුණාවෙන් සලකන්න.

■ මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂිය දෙවැනි වන්නේ LTTE නායක ප්රභාකරන්ගේ හෘදසාක්ෂියට පමණි.

( සංඛ්‍යා ලේඛන 2001 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරින් )

සොනාල ගුණවර්ධන

[QUOTE="k.k.mohmad, post: 25310796, member: 561254"] [CENTER][B][SIZE=5]ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්.[/SIZE][/B] [IMG]http://www.elakiri.com//i.ibb.co/wB1RVd7/92132887-2862285183885450-744987413503279104-n.jpg[/IMG] [/CENTER] [LEFT][SIZE=5]ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්. ● දළදා මාලිගාවට පහරදීම ● කටුනායක ගුවන් තොටුපලට පහරදීම ඝාතනය කරන ලද භික්ෂූන් වහන්සේලා ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ● පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි ● පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි ● පූජ්‍ය අගුණුකොලපැලැස්සේ උපාලි හිමි ● පුජ්‍ය කුඹගොඩ ගුණාලෝක හිමි ● පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ● පූජ්‍ය හේමාලෝක නන්දිමිත්ර හිමි ● පූජ්‍ය ඥානතිස්ස හිමි ( අතුරුගිරිය) ● පූජ්‍ය සොරගුණේ පඥාසාර හිමි. ● පුජ්‍ය කිරවානගම ප්‍රඥාරාම හිමි ● පූජ්‍ය වෙල්තොට ඥානදස්සි හිමි ● පුජ්‍ය පැල්පොල ධර්මපාල හිමි ● පූජ්‍ය මුදිත හිමි ( හිනිදුම) ● පුජ්‍ය කහව විමලසිරි හිමි ● පුජ්‍ය මහනුවර ධම්මරක්ඛිත හිමි ● පූජ්‍ය ගෝවුන්නේ රත්නජෝති හිමි ● පූජ්‍ය තිරානගම රතනසාර හිමි. ● පූජ්‍ය තඹුගල ආනන්දසිරි හිමි ● පූජ්‍ය දික්පිටියේ අන්ගිසාර හිමි ● පූජ්‍ය කලුතර ධම්මරතන හිමි ● පූජ්‍ය විමලකීර්ති හිමි (හොරඹෑව) ● පූජ්‍ය නිකපිටියේ සිද්ධාර්ථ හිමි ● පූජ්‍ය ගුණවංශ හිමි ( මොළගොඩ) ● පූජ්‍ය වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි ● පූජ්‍ය බමුණුපොත සෝමරතන හිමි ● පුජ්‍ය ඥානාලෝක හිමි (වැවුරුකන්නල) ● පූජ්‍ය අඹේවෙල චන්ද්‍රජෝති හිමි ● පූජ්‍ය රැකව පඤ්ඤාසිද්ධි හිමි ඝාතනය කරන ලද කතෝලික පූජකයන් ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ● මයිකල් පෝල් රොඩ්රිගු පියතුමා ● ලයනල් ජයසිංහ පියතුමා අනෙකුත් ඝාතන සහ සංඛ්‍යාවන් ~~~~~~~~~~~~~~~~~~~~~~ ● ඔත්තුකරුවන් - 3210 ● ආණ්ඩුවේ ආධාරකරුවන්- 1735 ● රාජ්‍ය සේවකයන් - 487 ● අධ්‍යාපනඥයන් - 52 ● දේශපාලනඥයන් -70 ● හමුදා සාමාජිකයන්- 209 ● පොලිස් නිලධාරීන්- 342 ● මුරකරුවන් - 98 ගිනිතැබීම් සහ විනාශ කිරීම් ~~~~~~~~~~~~~~~~~~ ● ලංගම බස් - 553 ● ඩිපෝ - 15 ● ලංගම වැඩපලවල් - 01lk ● රජයේ වාහන - 113 ● පෞද්ගලික වාහන - 29 ● දුම්රිය - 16 ● දුම්රිය මාර්ග - 12 ● දුම්රිය ස්ථාන - 24 ● තැපැල් කන්තෝරු - 18 ● පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන - 12 ● තාක්ෂණික ආයතන - 01 ● දුරකථන රැහැන් - 84 ● ගොවි මධ්‍යස්ථාන - 04 ● තේ කම්හල්- 73 ● වතු බංගලා - 38 විනාශ කරන ලද ආයතන ~~~~~~~~~~~~~~~~~ ● දැව සංස්ථා මධ්‍යස්ථාන ● ස්කාගාර ● පෙහෙකම්හල් ● ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ● තුනීලෑලී සංස්ථාව ● කජු සංස්ථාව ● පොහොර සංස්ථාව ● පතල් ආකර ● රජයේ පාසල් බරපතල හානි ~~~~~~~~~~~ ● ට්‍රාන්ස්ෆෝමර -132 ● අට්ටාල - 13 ● විදුලි රැහැන් - 69 ● විදුලි මීටර - 25 ● විදුලි බලාගාර - 02 ● උප විදුලි බලාගාර - 09 ● කෘෂිකර්ම මධ්‍යස්ථාන - 103 පහරදීම් හා මංකොල්ල කෑම් ~~~~~~~~~~~~~~~~~~~ ● බැංකු - 40 (වැඩි) ● රාජ්‍ය කන්තෝරු - 21 ● රජයේ නියෝජිත කන්තෝරු -294 ● පෞද්ගලික දේපල හානි ● රාජකාරි නිල නිවෙස් - 107 ● පොලිස් නිල නිවෙස් - 76 ● සාමාන්‍ය නිවාස- 20 ● පෞද්ගලික ගොඩනැගිලි - 33 ● සර්වෝදය මධ්‍යස්ථාන - 05. ● ප්‍රාදේශීය සභා ● සමාජ ශාලා ● විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති හා මධ්‍යස්ථාන ● වෘත්තීය සමිති කාර්යාල ■ මීට අමතරව මානව හිමිකම් කොමිසමට අනුව 60,000 ඉක්ම වූ මිනිස් ඝාතන වලට ජනතා විමුක්ති පෙරමුණ සෘජුව හා වක්‍රාකාරව සම්බන්ධ වී ඇත. ■ ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද හැදුනුම්පත් පැහැර ගැනීම්, රත්තරන් බඩු පැහැර ගැනීම් හා බත් මුට්ටි පහර ගැනීම් පිළිබඳව විස්තර මේ ලිපියේ අඩංගු නැති බව කරුණාවෙන් සලකන්න. ■ මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂිය දෙවැනි වන්නේ LTTE නායක ප්රභාකරන්ගේ හෘදසාක්ෂියට පමණි. ( සංඛ්‍යා ලේඛන 2001 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරින් ) =================================== සොනාල ගුණවර්ධන[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom