ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්.
ජනතා විමුක්ති පෙරමුණ 1987 සිට 1992 දක්වා මෙරටට කරන ලද සේවාවන්ගෙන් බිඳක්.
● දළදා මාලිගාවට පහරදීම
● කටුනායක ගුවන් තොටුපලට පහරදීම
ඝාතනය කරන ලද භික්ෂූන් වහන්සේලා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
● පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි
● පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි
● පූජ්‍ය අගුණුකොලපැලැස්සේ උපාලි හිමි
● පුජ්‍ය කුඹගොඩ ගුණාලෝක හිමි
● පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි
● පූජ්‍ය හේමාලෝක නන්දිමිත්‍ර හිමි
● පූජ්‍ය ඥානතිස්ස හිමි ( අතුරුගිරිය)
● පූජ්‍ය සොරගුණේ පඥාසාර හිමි.
● පුජ්‍ය කිරවානගම ප්‍රඥාරාම හිමි
● පූජ්‍ය වෙල්තොට ඥානදස්සි හිමි
● පුජ්‍ය පැල්පොල ධර්මපාල හිමි
● පූජ්‍ය මුදිත හිමි ( හිනිදුම)
● පුජ්‍ය කහව විමලසිරි හිමි
● පුජ්‍ය මහනුවර ධම්මරක්ඛිත හිමි
● පූජ්‍ය ගෝවුන්නේ රත්නජෝති හිමි
● පූජ්‍ය තිරානගම රතනසාර හිමි.
● පූජ්‍ය තඹුගල ආනන්දසිරි හිමි
● පූජ්‍ය දික්පිටියේ අන්ගිසාර හිමි
● පූජ්‍ය කලුතර ධම්මරතන හිමි
● පූජ්‍ය විමලකීර්ති හිමි (හොරඹෑව)
● පූජ්‍ය නිකපිටියේ සිද්ධාර්ථ හිමි
● පූජ්‍ය ගුණවංශ හිමි ( මොළගොඩ)
● පූජ්‍ය වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි
● පූජ්‍ය බමුණුපොත සෝමරතන හිමි
● පුජ්‍ය ඥානාලෝක හිමි (වැවුරුකන්නල)
● පූජ්‍ය අඹේවෙල චන්ද්‍රජෝති හිමි
● පූජ්‍ය රැකව පඤ්ඤාසිද්ධි හිමි
ඝාතනය කරන ලද කතෝලික පූජකයන්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
● මයිකල් පෝල් රොඩ්‍රිගු පියතුමා
● ලයනල් ජයසිංහ පියතුමා
අනෙකුත් ඝාතන සහ සංඛ්‍යාවන්
~~~~~~~~~~~~~~~~~~~~~~
● ඔත්තුකරුවන් - 3210
● ආණ්ඩුවේ ආධාරකරුවන්- 1735
● රාජ්‍ය සේවකයන් - 487
● අධ්‍යාපනඥයන් - 52
● දේශපාලනඥයන් -70
● හමුදා සාමාජිකයන්- 209
● පොලිස් නිලධාරීන්- 342
● මුරකරුවන් - 98
ගිනිතැබීම් සහ විනාශ කිරීම්
~~~~~~~~~~~~~~~~~~
● ලංගම බස් - 553
● ඩිපෝ - 15
● ලංගම වැඩපලවල් - 01lk
● රජයේ වාහන - 113
● පෞද්ගලික වාහන - 29
● දුම්රිය - 16
● දුම්රිය මාර්ග - 12
● දුම්රිය ස්ථාන - 24
● තැපැල් කන්තෝරු - 18
● පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන - 12
● තාක්ෂණික ආයතන - 01
● දුරකථන රැහැන් - 84
● ගොවි මධ්‍යස්ථාන - 04
● තේ කම්හල්- 73
● වතු බංගලා - 38
විනාශ කරන ලද ආයතන
~~~~~~~~~~~~~~~~~
● දැව සංස්ථා මධ්‍යස්ථාන
● ස්කාගාර
● පෙහෙකම්හල්
● ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
● තුනීලෑලී සංස්ථාව
● කජු සංස්ථාව
● පොහොර සංස්ථාව
● පතල් ආකර
● රජයේ පාසල්
බරපතල හානි
~~~~~~~~~~~
● ට්‍රාන්ස්ෆෝමර -132
● අට්ටාල - 13
● විදුලි රැහැන් - 69
● විදුලි මීටර - 25
● විදුලි බලාගාර - 02
● උප විදුලි බලාගාර - 09
● කෘෂිකර්ම මධ්‍යස්ථාන - 103
පහරදීම් හා මංකොල්ල කෑම්
~~~~~~~~~~~~~~~~~~~
● බැංකු - 40 (වැඩි)
● රාජ්‍ය කන්තෝරු - 21
● රජයේ නියෝජිත කන්තෝරු -294
● පෞද්ගලික දේපල හානි
● රාජකාරි නිල නිවෙස් - 107
● පොලිස් නිල නිවෙස් - 76
● සාමාන්‍ය නිවාස- 20
● පෞද්ගලික ගොඩනැගිලි - 33
● සර්වෝදය මධ්‍යස්ථාන - 05.
● ප්‍රාදේශීය සභා
● සමාජ ශාලා
● විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති හා මධ්‍යස්ථාන
● වෘත්තීය සමිති කාර්යාල
■ මීට අමතරව මානව හිමිකම් කොමිසමට අනුව 60,000 ඉක්ම වූ මිනිස් ඝාතන වලට ජනතා විමුක්ති පෙරමුණ සෘජුව හා වක්‍රාකාරව සම්බන්ධ වී ඇත.
■ ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද හැදුනුම්පත් පැහැර ගැනීම්, රත්තරන් බඩු පැහැර ගැනීම් හා බත් මුට්ටි පහර ගැනීම් පිළිබඳව විස්තර මේ ලිපියේ අඩංගු නැති බව කරුණාවෙන් සලකන්න.
■ මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂිය දෙවැනි වන්නේ LTTE නායක ප්‍රභාකරන්ගේ හෘදසාක්ෂියට පමණි.
( සංඛ්‍යා ලේඛන 2001 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරින් )
===================================
සොනාල ගුණවර්ධන
● දළදා මාලිගාවට පහරදීම
● කටුනායක ගුවන් තොටුපලට පහරදීම
ඝාතනය කරන ලද භික්ෂූන් වහන්සේලා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
● පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි
● පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි
● පූජ්‍ය අගුණුකොලපැලැස්සේ උපාලි හිමි
● පුජ්‍ය කුඹගොඩ ගුණාලෝක හිමි
● පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි
● පූජ්‍ය හේමාලෝක නන්දිමිත්‍ර හිමි
● පූජ්‍ය ඥානතිස්ස හිමි ( අතුරුගිරිය)
● පූජ්‍ය සොරගුණේ පඥාසාර හිමි.
● පුජ්‍ය කිරවානගම ප්‍රඥාරාම හිමි
● පූජ්‍ය වෙල්තොට ඥානදස්සි හිමි
● පුජ්‍ය පැල්පොල ධර්මපාල හිමි
● පූජ්‍ය මුදිත හිමි ( හිනිදුම)
● පුජ්‍ය කහව විමලසිරි හිමි
● පුජ්‍ය මහනුවර ධම්මරක්ඛිත හිමි
● පූජ්‍ය ගෝවුන්නේ රත්නජෝති හිමි
● පූජ්‍ය තිරානගම රතනසාර හිමි.
● පූජ්‍ය තඹුගල ආනන්දසිරි හිමි
● පූජ්‍ය දික්පිටියේ අන්ගිසාර හිමි
● පූජ්‍ය කලුතර ධම්මරතන හිමි
● පූජ්‍ය විමලකීර්ති හිමි (හොරඹෑව)
● පූජ්‍ය නිකපිටියේ සිද්ධාර්ථ හිමි
● පූජ්‍ය ගුණවංශ හිමි ( මොළගොඩ)
● පූජ්‍ය වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි
● පූජ්‍ය බමුණුපොත සෝමරතන හිමි
● පුජ්‍ය ඥානාලෝක හිමි (වැවුරුකන්නල)
● පූජ්‍ය අඹේවෙල චන්ද්‍රජෝති හිමි
● පූජ්‍ය රැකව පඤ්ඤාසිද්ධි හිමි
ඝාතනය කරන ලද කතෝලික පූජකයන්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
● මයිකල් පෝල් රොඩ්‍රිගු පියතුමා
● ලයනල් ජයසිංහ පියතුමා
අනෙකුත් ඝාතන සහ සංඛ්‍යාවන්
~~~~~~~~~~~~~~~~~~~~~~
● ඔත්තුකරුවන් - 3210
● ආණ්ඩුවේ ආධාරකරුවන්- 1735
● රාජ්‍ය සේවකයන් - 487
● අධ්‍යාපනඥයන් - 52
● දේශපාලනඥයන් -70
● හමුදා සාමාජිකයන්- 209
● පොලිස් නිලධාරීන්- 342
● මුරකරුවන් - 98
ගිනිතැබීම් සහ විනාශ කිරීම්
~~~~~~~~~~~~~~~~~~
● ලංගම බස් - 553
● ඩිපෝ - 15
● ලංගම වැඩපලවල් - 01lk
● රජයේ වාහන - 113
● පෞද්ගලික වාහන - 29
● දුම්රිය - 16
● දුම්රිය මාර්ග - 12
● දුම්රිය ස්ථාන - 24
● තැපැල් කන්තෝරු - 18
● පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන - 12
● තාක්ෂණික ආයතන - 01
● දුරකථන රැහැන් - 84
● ගොවි මධ්‍යස්ථාන - 04
● තේ කම්හල්- 73
● වතු බංගලා - 38
විනාශ කරන ලද ආයතන
~~~~~~~~~~~~~~~~~
● දැව සංස්ථා මධ්‍යස්ථාන
● ස්කාගාර
● පෙහෙකම්හල්
● ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
● තුනීලෑලී සංස්ථාව
● කජු සංස්ථාව
● පොහොර සංස්ථාව
● පතල් ආකර
● රජයේ පාසල්
බරපතල හානි
~~~~~~~~~~~
● ට්‍රාන්ස්ෆෝමර -132
● අට්ටාල - 13
● විදුලි රැහැන් - 69
● විදුලි මීටර - 25
● විදුලි බලාගාර - 02
● උප විදුලි බලාගාර - 09
● කෘෂිකර්ම මධ්‍යස්ථාන - 103
පහරදීම් හා මංකොල්ල කෑම්
~~~~~~~~~~~~~~~~~~~
● බැංකු - 40 (වැඩි)
● රාජ්‍ය කන්තෝරු - 21
● රජයේ නියෝජිත කන්තෝරු -294
● පෞද්ගලික දේපල හානි
● රාජකාරි නිල නිවෙස් - 107
● පොලිස් නිල නිවෙස් - 76
● සාමාන්‍ය නිවාස- 20
● පෞද්ගලික ගොඩනැගිලි - 33
● සර්වෝදය මධ්‍යස්ථාන - 05.
● ප්‍රාදේශීය සභා
● සමාජ ශාලා
● විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති හා මධ්‍යස්ථාන
● වෘත්තීය සමිති කාර්යාල
■ මීට අමතරව මානව හිමිකම් කොමිසමට අනුව 60,000 ඉක්ම වූ මිනිස් ඝාතන වලට ජනතා විමුක්ති පෙරමුණ සෘජුව හා වක්‍රාකාරව සම්බන්ධ වී ඇත.
■ ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද හැදුනුම්පත් පැහැර ගැනීම්, රත්තරන් බඩු පැහැර ගැනීම් හා බත් මුට්ටි පහර ගැනීම් පිළිබඳව විස්තර මේ ලිපියේ අඩංගු නැති බව කරුණාවෙන් සලකන්න.
■ මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂිය දෙවැනි වන්නේ LTTE නායක ප්‍රභාකරන්ගේ හෘදසාක්ෂියට පමණි.
( සංඛ්‍යා ලේඛන 2001 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරින් )
===================================
සොනාල ගුණවර්ධන

