Ravana returns

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දැන් මක් කරන්නද ඇහැරිලා යුද්දෙත් ඉවරයි. ආය නිදාගන්න කියපන් යුද්දයක් ආවම කතා කරන්නං කියල
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Lankawa gana Mata loku dukak denenawa....Mata heenen Pena dewal aththata Una Nam Ada mama loke Inna hondama all-round cricket player..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    එල එල...පොර විතරයි අඩු වෙලා හිටියේ.දැන් ඒකත් හරි...පොර දැන් ආණ්ඩු පක්ෂෙන්ද ඒකා බද්ද විපක්ෂෙන්ද කරලියට එන්නේ....
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ඔන්න රාවණ රජතුමාව ඇහැරවන්න යන්නේ

    https://vimeo.com/160734548

    :shocked::shocked::shocked:

    HU*ha Thama.



    yao-ming-template.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    මුන්ට නම් රාවණා පිස්සුව හොඳටම තදවෙලා. එහෙම නැත්නම් මේකට ආණ්ඩුවෙන් ගෙවනවා. බයියන්වයි ටොයියන්වයි ගොනාට ඇන්දුවාම ආණ්ඩු කරන්න ලේසියිනේ. ඉතින් ඇත්තටම රාවණා ඕක ඇතුලේ ඉන්නවනම් SF, STF Navy ඔය කට්ටියම දාලා හොඳ Media Team එකකුත් දාලා හොයපන්කෝ. මුන්ගේ කාලකන්නි Fantasy.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    දෙයක් ඇසින් දකිනතුරු සත්‍ය අසත්‍ය ද කියන්න බැහැ. ඒත් බුද්ධ වචනයට අනුව සියල්ලක්ම නැසෙනවා. ඉතිං මේ රාවණා විතරක් නොමැරී ඉන්නෙ කොහොමද? :nerd:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    දෙයක් ඇසින් දකිනතුරු සත්‍ය අසත්‍ය ද කියන්න බැහැ. ඒත් බුද්ධ වචනයට අනුව සියල්ලක්ම නැසෙනවා. ඉතිං මේ රාවණා විතරක් නොමැරී ඉන්නෙ කොහොමද? :nerd:

    කොහෙද ඉතින් මේ ගොන් බයියන්ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ වැඩේ
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ubala wishwasa karayda nam danne naha.. habay aththatama ara kiwwa wage pokunak tiyanawa,, umagakuth tiyanwa ehe..ada ehe loku towilayak karanawalu.. me dawas tikema bali towil karanwalu.. balamu moko wenne kiyala