Ravanas ottunna found

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Muge oya katha woswasa karana patta gobba set ekak innawa lankawe. Mason basla, A/L fail wela gedarata wela bath gila gila inna un, three wheel karayo wage. Mu unwa gonata andala views goda dagannawa. Mu ravana pihiten aniwaryen chandeth illai.
     

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    සහශ්‍රමුඛ ගේ මේ ටික බලන්න කෝ

    5p08lun.png


    https://vimeo.com/394611584
    https://vimeo.com/394611849
    https://vimeo.com/394612003
    https://vimeo.com/394612355
    https://vimeo.com/394612237
    https://vimeo.com/394612098

    මු ගහන්න ගියේ එසේ මෙසේ ගේමක් නම් නෙමේ
    වාසනාවට මු සහශ්‍රමුඛ නිසා මුටම මතක නෑ මු එක එක තැන් වල කියපුවා :rofl::D
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    පට්ට පල් බොරු කතාවක් බන්. බලපන්කෝ තියෙන කමෙන්ට්ස් සිංහලු සිරියස් වෙලා. හිංදු ගොම ගොඩක් බොරුවට මාර්කටින් කරනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    පට්ට පල් බොරු කතාවක් බන්. බලපන්කෝ තියෙන කමෙන්ට්ස් සිංහලු සිරියස් වෙලා. හිංදු ගොම ගොඩක් බොරුවට මාර්කටින් කරනවා.

    Buddha was an indian too:oo:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Othena nidaaneyak athi neda aniwarayen :confused:
    Lankaweth sahenna millionaires la bihi una oya nidan scene eke hinda...
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මූ ලස්සනට fan base එකක් හදාගත්ත.
    ලන්කවෙ මහ මෝඩ එවුන් ඉන්නේ.
    social manipulation එකක් ලස්සනට කරන්න පුලුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ පිස්සු හුත්තොන්ව යවන්න ඕනේ චීනෙට.....මිනිස්සුන්ගේ ඔළු කන බල්ලෝ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    pissuda ban ubata... Rawana is a myth.. a story created by hindus, mix with a buddhist story.

    We cannot say. Atlantis, Ranvana, okkoma thibbe na kiyala apita kiyanna ba.
    Civilization ekak hedenne parana eka uda. Ehema unama parana eke ewa aluth ekata sambandha wenawa. Aluth eken parana eka wehila yanawa. Parana civilization eke ithihasaya aluth ekata janapravada wenawa. Ewagen aluth civilization eka athule athishyokthiyen karauna ekathu karala fantasy ekak hadanawa. Eka aluth civilization eke anthima generation ekata myth ekak wenawa.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    විස්වාසකරන්න අමාරුයි බං :no:

    ගොඩක් ඔය වගේ නිදන් හරි මොනවා හරි රාජකීය දේවල් තියන තැන්වල සංකේත තියනවනම් ඒ තියන තැන මැදට වෙන්න තියෙන්නෙ. අයිනක නෙවේ..
    අනික මේ සංකේතේ ( ඔටුන්නෙ )මැණික් ඔබ්බලා රත්‍රං ගාලා බොහොම රාජකීය විඩිහට තිබ්බනං ඇයි ඒ සංකේතය (ඔටුන්න ) අයිනකට වෙන්න හදලා තියෙන්නෙ..
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    muchan matath thiyana prashnayak oka.. Oya gayan Sandakalum dial eka ..siyatha ravana series eketh lasssnata oka explain karanwa.. and also he has good knowledge about ancient scripts and incidents, specially from old weda books. he and Dhanush Vlogs and Jayarathna Pathiraarachchi has a competition for this Ravana thing.. dont know who tells the truth. Dhanush Vlgs fucked up with that old guy who is insanely promissed to show Ravana Body wich went 16 episodes.