ඔය CID එක බන්. ලංකාවේ බුද්ධි අංශය ඕක නෙමේ. ඕකේ ඉන්න උන්ට බුද්ධි තොරතුරු රැස් කරනවා තියා හරියට කෙලින් දුවා ගන්නවත් බෑ. නැමෙන්න බෑ බඩ නිකටේ වදිනවා. ලංකාවේ ප්‍රභලම බුද්ධි අංශය SIS එක. LTTE එකට ගේම දුන්නේ උන් තමයි LTTE එක ඇතුළටම ගිහින්. ලොකු තාක්ෂණයක් නැති වුනාට හොඳ බුද්ධි අංශයක්. ඉන්දියාවේ, රුසියාවේ වගේ තාක්ෂණයක් අපේ උන්ට තිබ්බානම් අරුන්ට වඩා ගොඩක් ඉස්සරහින් අපේ උන් ඉන්නවා.