RAW ෆයිල් ඕපන් කරන්න විදිහක් ඕනි..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    RAW ෆයිල් ඕපන් කරන්න විදිහක් ඕනි..

    CS 3 වලින් RAW ෆයිල් (Canon 5D) ඕපන් කරන්න පුලුවන් විදිහ ගැන කව්ද දන්නේ ??

    පොටෝෂොප් වලින්ම ඕපන් කරන්න ඕනි..වෙන එක එක කන්වර්ටර් වලින් ඕපන් කරපු හැටියෙ කොලිටි එකයි කලර්ස් එහෙම ෆුල් චා වෙනවා...
    CS 5 එකෙන් ඕපන් කරන්න පුලුවන්..ඒත්


    CS 3වලින් කරන විදිහ තමයි මම අහන්නෙ..දන්න කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්න





     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    corel draw /photo paint walin RAW open wenawane ban :D import karala umbata ona format ekakata export karahan :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako mama open karanne RAW files ... :growl: mokadda corel version eka ? mama nam thaama X4 .. ehenam ara camera plug-in method eka karala balahan :yes:


    :lol::lol: uba open kaanne nikon raw file needa..??:lol::lol: canon file (.cr2) extnsion eka open wenne nehe ban...:(:(
    core x4 ban thiyenne...
    camera plug-in method eka danne netho..:no::no:
     
    • Like
    Reactions: Warrior-FX

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: uba open kaanne nikon raw file needa..??:lol::lol: canon file (.cr2) extnsion eka open wenne nehe ban...:(:(
    core x4 ban thiyenne...
    camera plug-in method eka danne netho..:no::no:


    post #5 eka balahan anna ae widiha balahan :D

    hari giye naththan Adobe Lighroom daganin wede iwarai :D nodakin tho :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PHOTOSHOP CS3 camera RAW update karapan
    :shocked::shocked: :growl::growl::growl: තෝ තමයි මේවලට වග කියන්න ඕනි..

    අප්ඩේට් කරා බන්..වැඩ නැහැ ඒත්..

    වෙන එක එක ජල්තර දාලා බැලුව..කලර් පට්ට චා වෙනව බන්..