rawana 01

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    රාවණා යුගයේ එක්තරා ‍යුධ අභ්‍යාසයක් සඳහා රාවණා රපු සහ ඔහුගේ ගොලයන් 9 දෙනෙකු චීනය බලා පිටත්විය. එය චීනය ආසන්නයේ සිදු කිරීම සඳහා පිබුරුපත් රාවනා විසින් සකස්කරන ලදී. නමුත් එකල සිටි චීන රණ ශුරයන් අහසින් ගමන් ගන්නා හෙලයන් හට යුද අභාස සිදුකිරීමට ඔවුන්ගේ භුමියතුල අවස්ථාවක් නොදීමට තීරණය කොට අවසන්ය.
    මේ කිසිත් නොදත් රාවණා චීනයේ අදාල ප්‍රදේශයට දඩු මොනර බාන ලදී. ඔහුට සහ ගෝලයන් 9 දෙනා හට විරුද්ධව විශාල ජනතාවක් යුද්ධයට පෙල ගැසී කදු අතර සැගවී පහර දීමට සුදානම්ව තබන ලදී.
    රාවනාගේ දඬමොනරයේ ඇති අති බල සම්පන්න පලිගුව ක්‍රියාත්මක විය.
    එය කදු රතරට එල්ල වනට විය. විශාල කළුගල් සහ පස් උණු වී එය එක පෙලට සිටිනසේ බැම්මක් නිර්මාණය විය.
    චීන රණ ශුරයන් කොපමණ සටන් කරත් රාවණා රජු විසින් තනපු බැම්ම සිදුරු කිරීමට නොහැකි විය. මෙය දැනගත් ප්‍රධාන රණ ශුරයා ආයුධ බිමතබා රාවණාට යටත් විය.
    එසේ රාවණා නිර්මාණය කරපු බැම්ම අද චීන මහා ප්‍රකාරය යන නමින් ලොකයා හඳුන්වයි.
    අප ලංකාවේ සිටි කල්හි කලාවැවේ තහනම් ප්‍රදේශයක දියනාමින් සිටින අතර තුරේදී දියයට කිමිදී දැකගත් සෙල්ලිපියක් මඟින් අපිට මෙය සනාථ කරගැනීමට හැකිවිය.
    පසුව ලංකාවේ සිටි ප්‍රසිද්ධ පුරාවිද්‍යා ගවේශකයෙකුගේ බලවත් ඉල්ලිම මත අප ඒ ප්‍රදේශයට යලි ගියේය. කිමිදුම් කට්ටල උපයෝගී කරගනිමින් අපි සෙල්ලිපිය සෙවුවද ඒමතට විශාල කළුගලක් පතිත වීම නිසා රෑප සටහන් ලබාගැනීමට අප හසු විය.