Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RAWANA RAJATHUMA ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවනා හිටියද...

මට රාවනා හිටියද කියල පිළිගන්න වත් නෑ කියල පිලිගන්නවත් උත්සහකරන්නේ නෑ..මොකද ඒ ගැන කෙරුනු ඉහල මට්ටමේ පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් හරිහැටි සිදුවෙලා නැතිනිසා...පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ ....හැබැයි මම මේකත් කියන්න ඕනේ...

අපේ බොහෝදෙනෙකු දැනටමත් රාවනා හිටිය කියල පිළිගන ඉවරයි, ඔවුන්ට ඕනේ ඔවුන් පිළිගත් මතය කොහොමහරි තහවුරු කරගන්න ගලපගත්තු සාදක ටිකක්....! එහෙමමිසක් උන්නද නැද්ද කියල පරීක්ෂණයක් කරලා එකෙන් බැරිවෙලාවත් "හිටියේ නෑ " කියල ඔප්පුවුනොත් එක පිළිගන්න ඔවුන් සුදානම් නෑ !! ඉතින් ඔය කන්නාඩිය දාගන බලන නිසා ගස්-ගල්වලත් රාවනා පෙනෙනවා !!!

ෆැන්ටසි වලට ආශාකරන ගතියක් මිනිස්සු විදිහට හැමදාමත් සමාජයේ තිබුන ... අපි කොච්චර වයසින් මුහුකුරා ගියත්, ෆැන්ටසි විස්වාස කිරීමේ අසාවත් අපිතුල සැගවිලා තියනවා ...එකනේ ලෝකේ හදන බොහෝ ෆැන්ටසි /ඇනිමෙසින් ච්ත්‍රපටි hit list එකේ ඉදිරියට එන්නේ ...

මම හොද උදාහරණයක් කියන්නම්: 1970 ගණන්වල මුල්කාලයේ "නීල් ආම්ස්ට්‍රෝන් " ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "ඔබ නිවසේ සිට හද දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ" කියල. නීල් උත්තදෙන්නේ "මම හදට පා තැබූ පලමුමුනිසා වීම ගැන මට ආඩම්බරයි !! එත් මම කුඩා කලේ අහපුවිදිහට හදේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරන්න මම තවමත් කැමතියි"!!!!

කොග්ගල නිලමේ කියන්නේ මටනම් තවත් නවයොවුන් කතාවක් විතරයි !!! ඔය ඕක සෝමවීර සේනානායක මහත්මයට දුන්නනම් ඔයිට වඩා බොහෝ රසවත්ව ලියයි !!

[QUOTE="name-X, post: 19287579, member: 304515"] [b]රාවනා හිටියද...[/b] [IMG]http://4.bp.blogspot.com/-jQ0e9TNfqUo/VX5JfPFHdSI/AAAAAAAAAKA/5i1Yig2qQ5E/s400/Ravana%2B3.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]මට රාවනා හිටියද කියල පිළිගන්න වත් නෑ කියල පිලිගන්නවත් උත්සහකරන්නේ නෑ..මොකද ඒ ගැන කෙරුනු ඉහල මට්ටමේ පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් හරිහැටි සිදුවෙලා නැතිනිසා...[U]පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ [/U]....හැබැයි මම මේකත් කියන්න ඕනේ...:nerd::nerd::nerd: අපේ බොහෝදෙනෙකු දැනටමත් රාවනා හිටිය කියල පිළිගන ඉවරයි, ඔවුන්ට ඕනේ ඔවුන් පිළිගත් මතය කොහොමහරි තහවුරු කරගන්න ගලපගත්තු සාදක ටිකක්....! එහෙමමිසක් උන්නද නැද්ද කියල පරීක්ෂණයක් කරලා එකෙන් බැරිවෙලාවත් "හිටියේ නෑ " කියල ඔප්පුවුනොත් එක පිළිගන්න ඔවුන් සුදානම් නෑ !! ඉතින් ඔය කන්නාඩිය දාගන බලන නිසා ගස්-ගල්වලත් රාවනා පෙනෙනවා !!! :shocked: [U] ෆැන්ටසි වලට ආශාකරන ගතියක් මිනිස්සු විදිහට හැමදාමත් සමාජයේ තිබුන[/U] ... අපි කොච්චර වයසින් මුහුකුරා ගියත්, ෆැන්ටසි විස්වාස කිරීමේ අසාවත් අපිතුල සැගවිලා තියනවා ...එකනේ ලෝකේ හදන බොහෝ ෆැන්ටසි /ඇනිමෙසින් ච්ත්‍රපටි hit list එකේ ඉදිරියට එන්නේ ...:) මම හොද උදාහරණයක් කියන්නම්: 1970 ගණන්වල මුල්කාලයේ "නීල් ආම්ස්ට්‍රෝන් " ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "[B]ඔබ නිවසේ සිට හද දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ[/B]" කියල. නීල් උත්තදෙන්නේ "මම හදට පා තැබූ පලමුමුනිසා වීම ගැන මට ආඩම්බරයි !! එත් මම කුඩා කලේ අහපුවිදිහට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][U]හදේ හාවෙක් ඉන්නවා[/U] කියල විස්වාස කරන්න මම තවමත් කැමතියි"!!!!:lol: කොග්ගල නිලමේ කියන්නේ මටනම් තවත් [U]නවයොවුන් කතාවක් [/U]විතරයි !!! ඔය ඕක [B]සෝමවීර සේනානායක[/B] මහත්මයට දුන්නනම් ඔයිට වඩා බොහෝ රසවත්ව ලියයි !!:baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom