Me video eka gana umbela mokada hithanne ? (venasa program eken 2015-11-11)
Last edited:

නිරුවත් මිනිහව ඈත තියාම අදුරගන්න පුළුවන්..නමුත් අශීලාචාර මිනිහව කොච්චර ඇදුන් ආවත් තමන් ලඟට එනකන් අඳුර ගන්න බැහැ...මාර කතාව නේ බන්...![]()


uu kiyanne uuth ee kale hita kiyala ..
rawanath aaith enawa kiyala .. rawana plane ekath thiyeanwa kiyala uu kiyanne.. 

ara MR gawa thibbe exercise ekata mirikuwa kiwwe anna ekak muu gawath thibba neh bang... 


anith parts tika nadda?
මූ මෙච්චර විස්වාසෙන් කියයිද බන් බොරුවක්? පුරාවිද්‍යා උන්ටත් ඇවිත් හාරලා බලන්න කියනවනේ.? මට නම් හිතෙන්නේ මූ ඇත්ත කියනවා කියල...තව ඕක ගැන හොයල බලනවානම් මරු..ඇත්ත නැත්ත හරි ඔප්පු වෙනවනේ...
ඒ නැතත් පුරාවිද්‍යාත්මකව වටිනා කියන දේවල් හොයාගන්න පුළුවන්නේ..රාවන නැතත්? බලපන්කො අර ගුහාවේ බිත්ති එහෙම...සිරාවට එතන මොකක් හරි වටිනා නිර්මාණ කරලා තියෙන පාටයි...නිකන් ම ගලක් නෙමෙයි නේ..සිමෙන්තියක් වගේ ගාල තියෙනවා![]()
https://youtu.be/QalPILZy0-w?t=15m40s
මෙතන මෙයා සදහන් කරන බුත ආත්ම වල නම් අමර , ජන්තු, මකර යන බුත ආත්ම ගැන සදහන් වෙනවා කොග්ගල නිලමේ පොතේ . එකෙත් මේ වගේ ගුහාවක් ගැන සදහන් වෙනවා ගොඩක් කරුණු තියනවා එකේ

sirawata ? mchn umbe gava pdf ekak nadda oya pothe kiyawala balanna ?![]()


එහෙම නැත්තම් ඒ පොත එළිදක්වන්න දීලා නැ 