Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RAWANA RAJATHUMA ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුවත් ලියපු මූලාශ්‍ර පදනම් කරගෙන අපිට රාවණා යුගයක් ගැන කවදාඅවත් හිතන්න බෑ... ගයාන් සඳකැළුම් උනත් කියන්නේ කවදාවත් කෙනෙක් කියපු පළියට කෙනෙක් ලියපු පොත ආශ්රයෙන් රාවණා ගැන අදහසක් ගන්න එපා කියලා.. ඒක 100% ඇත්ත... ලියන කෙනාට රිසිසේ තම කැමැත්ත පරිදි ලියන්න පුළුවන්. එතකොට තමන්ගේ අදහසුත් ඕකට එකතු වෙන්න පුළුවන්...

මුඛ පරම් පරාවෙන් ආවත් ඕක කොයි තරම් නම් වෙනස් වෙනවද? අද කාලේ බෝබයක් පිපිරුවොත් කෙනෙක් කියයි 10ක් මැරිලා.. එයා ගිහින් තව කෙනෙක්ට කියයි මාර සීන් එක බන් 10ක්ද 20ක් ද කොහෙද මැරිලා බන්... එයා ගිහින් තව ගොඩකට කියයි 20ක් 30ක් වගේ මැරිලා ඇති.... ඉතින් ඔය වගේ මුඛ පරම් පරාවෙන් රාවණා ගැන මතය ආවත් කොයි කොයි ව්දියට ඕක වෙනස් උනාද අපි කියන්න දන්නේ නෑ..

සඳකැළුම් කියපු ව්දියට හොඳම විදිය ධ්‍යානයකට සමවැදීම.එහෙමත් නැත්නම් අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණමයි අපිට එහෙම දිගූ අතීතයක් කියන්න පුළුවන්..

ඇත්තටම මමත් රාවාණා ගැන හොයන්න ගත්තේ ගිය සතියේ වෙනස බලලා.. කොච්චර නම් ත්‍රේඩ් තිබ්බද කිරියේ... මම හිතුවෙත් සීතාව පැහැර ගත්තු අමනයෙක් කියලා.. දැන් බැලී නම් පට්ට පොරක් නේහ්... අමතක නොකල යුතුයි අපි මේ කථා කරන්නේ අවුරුදු 5000ක අතීතයක්... මම ඕක දැන ගත්තේත් ගිය සතියේ... මම හිතන් හිටියේ බුදුහාමුදුරුවන්ගේ යුගය මීට අවුරුදු 2500ක ඉතිහාසය... 2500ක් දැන් නික්ම ගොසින් තව අවුරුදු 2500කින් ධාතු පරිනිර්වාණයෙන් තව බුදු කෙනෙක් උපදින බව... ඒ කාලෙත් කොයි තරම් නම් ගැඹුරු ඉතිහාස කරුණු ඇතිද.. පන්සිය පනස් ජාතක කථාත් තියෙනවා... තවමත් අපිට හොයා ගන්න බෑ.. එහෙව් එකේ එතනිනුත් තවත් අවුරුදු 2500ක් එපිටට යනවා කියන්නේ පිස්සු වගේ...

රාවණා යළි නැගිටීමක් නම් මම විශ්වාස කරන්නේ නෑ... මේ තියෙන ඉන්ධන සම්පත් ඉවරුණාම මතු දිනෙක මිනිස්සු සූර්යය ශක්තිය කෙරෙහි යොමු වෙයි.. රාවණා කියන්නෙත් සූර්යය ශක්තියෙන් උපන් කියන එකනේ..ඉතින් රාවණා නැගිටිනවා කියන්නේ මිනිස්සු සූර්යය ශක්තිය පාවිච්චි කරන යුගයකට යයි කියන එක වෙන්න ඇති...

අර බොල් ගල කඩලා ඇත්තටම ඔතන තියෙන්නේ ඒ මාළිගාවද කියලා බලනවා නම් හොඳයි.. දඬුමොණරෙත් පෙන්නුවොත් හොඳයි ඉතින්...

[QUOTE="C h o p p e, post: 19287789, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]කවුරුවත් ලියපු මූලාශ්‍ර පදනම් කරගෙන අපිට රාවණා යුගයක් ගැන කවදාඅවත් හිතන්න බෑ... ගයාන් සඳකැළුම් උනත් කියන්නේ කවදාවත් කෙනෙක් කියපු පළියට කෙනෙක් ලියපු පොත ආශ්රයෙන් රාවණා ගැන අදහසක් ගන්න එපා කියලා.. ඒක 100% ඇත්ත... ලියන කෙනාට රිසිසේ තම කැමැත්ත පරිදි ලියන්න පුළුවන්. එතකොට තමන්ගේ අදහසුත් ඕකට එකතු වෙන්න පුළුවන්... මුඛ පරම් පරාවෙන් ආවත් ඕක කොයි තරම් නම් වෙනස් වෙනවද? අද කාලේ බෝබයක් පිපිරුවොත් කෙනෙක් කියයි 10ක් මැරිලා.. එයා ගිහින් තව කෙනෙක්ට කියයි මාර සීන් එක බන් 10ක්ද 20ක් ද කොහෙද මැරිලා බන්... එයා ගිහින් තව ගොඩකට කියයි 20ක් 30ක් වගේ මැරිලා ඇති.... ඉතින් ඔය වගේ මුඛ පරම් පරාවෙන් රාවණා ගැන මතය ආවත් කොයි කොයි ව්දියට ඕක වෙනස් උනාද අපි කියන්න දන්නේ නෑ.. සඳකැළුම් කියපු ව්දියට හොඳම විදිය ධ්‍යානයකට සමවැදීම.එහෙමත් නැත්නම් අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණමයි අපිට එහෙම දිගූ අතීතයක් කියන්න පුළුවන්.. ඇත්තටම මමත් රාවාණා ගැන හොයන්න ගත්තේ ගිය සතියේ වෙනස බලලා.. කොච්චර නම් ත්‍රේඩ් තිබ්බද කිරියේ... මම හිතුවෙත් සීතාව පැහැර ගත්තු අමනයෙක් කියලා.. දැන් බැලී නම් පට්ට පොරක් නේහ්... අමතක නොකල යුතුයි අපි මේ කථා කරන්නේ අවුරුදු 5000ක අතීතයක්... මම ඕක දැන ගත්තේත් ගිය සතියේ... මම හිතන් හිටියේ බුදුහාමුදුරුවන්ගේ යුගය මීට අවුරුදු 2500ක ඉතිහාසය... 2500ක් දැන් නික්ම ගොසින් තව අවුරුදු 2500කින් ධාතු පරිනිර්වාණයෙන් තව බුදු කෙනෙක් උපදින බව... ඒ කාලෙත් කොයි තරම් නම් ගැඹුරු ඉතිහාස කරුණු ඇතිද.. පන්සිය පනස් ජාතක කථාත් තියෙනවා... තවමත් අපිට හොයා ගන්න බෑ.. එහෙව් එකේ එතනිනුත් තවත් අවුරුදු 2500ක් එපිටට යනවා කියන්නේ පිස්සු වගේ... රාවණා යළි නැගිටීමක් නම් මම විශ්වාස කරන්නේ නෑ... මේ තියෙන ඉන්ධන සම්පත් ඉවරුණාම මතු දිනෙක මිනිස්සු සූර්යය ශක්තිය කෙරෙහි යොමු වෙයි.. රාවණා කියන්නෙත් සූර්යය ශක්තියෙන් උපන් කියන එකනේ..ඉතින් රාවණා නැගිටිනවා කියන්නේ මිනිස්සු සූර්යය ශක්තිය පාවිච්චි කරන යුගයකට යයි කියන එක වෙන්න ඇති... අර බොල් ගල කඩලා ඇත්තටම ඔතන තියෙන්නේ ඒ මාළිගාවද කියලා බලනවා නම් හොඳයි..:rofl: දඬුමොණරෙත් පෙන්නුවොත් හොඳයි ඉතින්...:P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom