Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
rawana story "(pattai aaa)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(තූ ජීස් බඩී හේ මස්තු මස්තු, තූ ජීස් බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි

රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි.

රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ

රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං

රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන්

රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම්

රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ.....

රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ

සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි.

රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි)

සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.

රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී

මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී.

ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?

රාමාට හොඳටම තරහා යයි.....

(ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.

රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?

රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.

රාමා - (විලි ලජාවයි. තුක් විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.

රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.

රාමා - එලම තමා

ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.

ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....

source :http://vargapurnikava.blogspot.com/2012/09/blog-post_13.html

rep walata 3+ man gane

[QUOTE="kandahar, post: 13649551, member: 347019"] [SIZE=5](තූ ජීස් බඩී හේ මස්තු මස්තු, තූ ජීස් බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි. රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන් රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම් රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ..... රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි. [IMG]http://4.bp.blogspot.com/-RZHZRmxC_lo/UFHsLTg4rdI/AAAAAAAAA4o/6ChT_xjelok/s640/1691500.jpg[/IMG] රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි) සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.[/SIZE] [SIZE=5] රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී[/SIZE] [SIZE=5] මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී. ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?[/SIZE] [SIZE=5] රාමාට හොඳටම තරහා යයි.....[/SIZE] [SIZE=5] (ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.[/SIZE] [SIZE=5] රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?[/SIZE] [SIZE=5] රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.[/SIZE] [SIZE=5] රාමා - (විලි ලජාවයි. තුක් විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.[/SIZE] [SIZE=5] රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.[/SIZE] [SIZE=5] රාමා - එලම තමා[/SIZE] [SIZE=5] ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.[/SIZE] [SIZE=5] [/SIZE]ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී.... source :[url]http://vargapurnikava.blogspot.com/2012/09/blog-post_13.html[/url] [SIZE=5][COLOR=SeaGreen]rep walata 3+ man gane[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom