Rawatenna epa anthima thurumpuwa

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Dan social media wala kattiyak anthima thurumpuwa gahanawa
    E aya kiyanawa araya dinanawa eka nisa *otat diala wadak na
    Dinuwat diurum denna baha bla bla
    Un set ekama comment dala reply kara gannawa kiriyet
    Eka nisa owata rawatila udasina wenna epa
    Api balaporottu wena kena dinanawa
    Okun palat palana ekedit oya sellama kala
    Oya wage ewa kiyawa kiyawa
     
    • Like
    Reactions: navinnuwan

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :lol::lol::lol:
    Okay machan... Thx danuwath karata.
    ඔව් ඉතින් ඇත්තනේ, දින්නත් බෑ දිවුරුම් දෙන්න, ඇමරිකන් පුරවැසියෙක්ට බෑනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    ඔව් ඉතින් ඇත්තනේ, දින්නත් බෑ දිවුරුම් දෙන්න, ඇමරිකන් පුරවැසියෙක්ට බෑනේ.
    බෑනේ...බෑනේ...බෑ නේ.....ගාන්න කිව්වේ උබේ මහා එකා මන්න පොන්ගලද?????


    ඌ එක පාරක් රනිල්ට බෑ කියල කෙලෙව්වා එක නම් නියමෙට වැඩ කළා...
    මේ පාර නම් එපික් ෆේල්.......


    18 වෙනිදට රෙද්දක් අඩන මේකට වරෙන්කො කුශාග්‍ර මහා බුද්ධිමතා ඈ......
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Okay machan... Thx danuwath karata.

    මද්යස්ත කියන මෙයාත් එකපාරටම නීති විශාරදයෙක් වෙලා දයවති එන්සිනා කෙනක් වුනා ලජජයි හලෝ :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    :lol::lol::lol:

    ඔව් ඉතින් ඇත්තනේ, දින්නත් බෑ දිවුරුම් දෙන්න, ඇමරිකන් පුරවැසියෙක්ට බෑනේ.

    එතකොට කොහොමද බන් ලන්කාවේ පාස් පොර්ට් එකෙන් සින්ගපූරුවේ යන්නේ.
    අනේ උබල වගේ පුත්තලම් බූරුවො ටිකක් තමා UNP එකටම හරියන්නේ. මහ එවුන් බුරුවො අනුගාමිකයො පුත්තලම් බූරුවො.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gotas-deneutralisation.jpeg

    ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

    හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් මෙකී ලිපිය නොවැම්බර් 11 දින යොමු කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත ය.

    ඒ මගින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අයැදුම්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අප්‍රියෙල් 17 දා බාර දී ඇති බවත් ඒ අයැදුම්පත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක කොට්ඨාශයේ ගිනිකොණ දකුණ සහ මධ්‍යම ආසියාව බාර කොට්ඨාශය වෙත යොමුකර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කිරීම අවසන් වී නැති බවත් අවධාරණය කරයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අසාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

    දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

    මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත.

    අදාල ලිපිය මේ සමග දැක්වේ.

    :lol::lol:
     
    • Like
    Reactions: Appuham"e"

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතකොට කොහොමද බන් ලන්කාවේ පාස් පොර්ට් එකෙන් සින්ගපූරුවේ යන්නේ.
    අනේ උබල වගේ පුත්තලම් බූරුවො ටිකක් තමා UNP එකටම හරියන්නේ. මහ එවුන් බුරුවො අනුගාමිකයො පුත්තලම් බූරුවො.
    අයියා ජනාදිපති නිසා නේ පාස් පොර්ට් එක හදා ගත්තේ.. අපි නොදන්න චෙස්! බූරුවා කවුද කියලා දැන් වත් තේරුම් ගනින්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,298
    5,419
    113
    බෑනේ...බෑනේ...බෑ නේ.....ගාන්න කිව්වේ උබේ මහා එකා මන්න පොන්ගලද?????


    ඌ එක පාරක් රනිල්ට බෑ කියල කෙලෙව්වා එක නම් නියමෙට වැඩ කළා...
    මේ පාර නම් එපික් ෆේල්.......


    18 වෙනිදට රෙද්දක් අඩන මේකට වරෙන්කො කුශාග්‍ර මහා බුද්ධිමතා ඈ......


    Sajiya dinai ban me para.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    අයියා ජනාදිපති නිසා නේ පාස් පොර්ට් එක හදා ගත්තේ.. අපි නොදන්න චෙස්! බූරුවා කවුද කියලා දැන් වත් තේරුම් ගනින්.

    හොරු අල්ලනව කියලා කෑගහගෙන ඇවිල්ලා ගොටාගේ පාස්පොර්ට් එකවත් උබලට කැන්සල් කරගන්න මේ අවුරුදු 4 ටම බැරිවෙච්ච එකේ ඔහොම්මම විපක්ශෙට වෙලා තැපපන් අවුරුදු 30 විතර. උබලා වගේ එවුන්ට හොරු නේව්යි ගෙම්බොවත් හරියට අල්ලා ගන්න බැහැ. පිම්පි ආන්ඩුව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ


    federal-holidays-2019.png


    මුන් හිනස්සවලා මරනවා අපිව.
    නොවැම්බර් 11 ඇමරිකාවේ ජාතික නීවඩු දිනයක් කියහන්කො.
    අපොයි එ ආතල් එකත් ඉවරයි..




    සජියට 17 වෙනිදට කොහේ හරි තොල තොන්චි වෙන්න රටක් හොයලා දීපන්කො .මොකො පැරදුනාම ලන්කාවේ ඉන්න වෙන එකක් ද?​
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113



    මුන් හිනස්සවලා මරනවා අපිව.
    නොවැම්බර් 11 ඇමරිකාවේ ජාතික නීවඩු දිනයක් කියහන්කො.
    අපොයි එ ආතල් එකත් ඉවරයි..




    සජියට 17 වෙනිදට කොහේ හරි තොල තොන්චි වෙන්න රටක් හොයලා දීපන්කො .මොකො පැරදුනාම ලන්කාවේ ඉන්න වෙන එකක් ද?​

    පව් යකෝ මුන් :lol::lol::lol::lol: එක්කා ලැජ්ජයි ඔයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    ගොටාබයට තියෙන්නේ ලන්කාවේ පාස්පොර්ට් එකක් නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ ගොටාබය ලන්කාවේ පුරවැසියෙක්. මොකද ඇමරිකන් පුරවැසියෙකුට පාස්පොර්ට් දෙකක් තියාගන්න ඇමරිකන් නීතියෙන්ම බැහැ.