Rawatenna epa anthima thurumpuwa

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    Rawatenna epa anthima... 11-15-2019 08:47 PM Thoge ammata Mahinda ya gahuwa nedda kalu bellige puttho

    ලොල් අපතයෙකුට රිදිලා....
    පෙන්ගුවින් කෙනෙක් ඇරලා වගේ හොදටම.......:rofl::rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,072
    1
    59,132
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙද්දී වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ගලේවෙල මැදබැද්දේ පදිංචි කාන්තාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ.

    ඡන්දය ප්‍රකාශ කිරීම මෙසේ අහිමි වී ඇත්තේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචි පත්තිනි ගෙදර කුසුමාවතී නැමැති කාන්තාවකටය.

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාව සහ නිල හැඳුනුම්පත රැගෙන මැදබැද්ද ඡන්ද මධ්‍යස්ථානයට යනවිට තමාට හිමි ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව ස්ථානභාර නිලධාරීවරයා පැවසූ බව එම කාන්තාව සඳහන් කළාය.

    තමන් ඒ පිළිබඳව එම ස්ථානයේ නිලධාරීන්ට පැමිණිලි කළ ද කිසිවක් ප්‍රකාශ නොකොට තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසා මධ්‍යස්ථානයෙන් ඉවත් කළ බව ඇය පැවසුවාය.

    මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීවරයාට පැමිණිලි කිරීමට ගිය බවත් එහෙත් එවැනි පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බවත් එම නිලධාරියා සඳහන් කළ බව ඇය වැඩිදරටත් සඳහන් කළාය.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    තාත්තාගේ වැඩ නොකලත් වූ කාගේ පුතාද වෙන්නේ :dull::dull: