RC cars & parts වගකීමක් ඇතුව ගන්න පුලුවන් Colombo අවට තැන් මොනවද. recommend කරන්න පුලුවන්.
මෙහෙන් ගන්නවට වඩා ලාබද aliexpress එකෙන් ගෙන්නන එක.
Tax ගහයිද 20,000/- වගෙ RC car එකක් ගෙනුවොත්.
Subject එකේ ඉන්න අය අදහස් කියන්යමු.
මෙහෙන් ගන්නවට වඩා ලාබද aliexpress එකෙන් ගෙන්නන එක.
Tax ගහයිද 20,000/- වගෙ RC car එකක් ගෙනුවොත්.
Subject එකේ ඉන්න අය අදහස් කියන්යමු.
Last edited: