RC VS Trinity - Bradby

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අඩෝ
    oldest ma rugby gahapu school in Sri Lanka are
    Royal, St.Peter's and Trinity ban

    oldest Rugby matches in Sri Lanka
    Royal vs Trinity
    Peter's vs Royal
    Peter's VS Trinity

    අපෙ ඉස්කොලෙන් හෙනට සල්ලි වියදම් කරනවා රගර් වලට
    ඒත ඔය පැන්චා කියන ජාතියෙ වැඩ කරන්නේ නෑ:growl::growl:

    lol but wadiyenma league dinala tiyenny pathana bn
    aaka naha kiyanan baha ubalata
    mama kiyapu eka boruda kiyapan 15 , 10kma gahanne pita school wala un
    aaka boruda kiyapan :P
    dhanushka ranjan piliyandala central eken ubala uuwa gattey
    thawa science ekenuth players la gatta
    ehema wedak tiynewada bn
    financial side eka peters ta wada RC lata tiyenwa but un players lawa aran sellam karanne naha
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    yes machan pathaan rugby thaami best
    mama danna widiyata pathana thamai school rugby league wadiye dinalath tiyenny
    :)
    ubalatath match ekak tiynewa trinity eka , aaka gaha gattoth goda :)
    but trinityth side bn
    peters unwa ussa ussa poley gahuwe giya sathiye:P

    අඩෝ ඇත්ත ද?
    පොලෙ ගැහැව්වා?
    පලයන්!!!

    :growl::growl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපේ එවුන් easy ගත්තා වැඩිද, නැත්තම් ඕනවට වඩා pressure එකක් ගත්තද කියලා හිතාගන්න බෑ :nerd:
    යකෝ t20 වගේ පටන් අරන් විනාඩියක් යන්න කලින් අරුන් try එක තියලත් ඉවරයි :S
    කොහොමහරි 2nd half නම් අපි dominate කලා
    අපරාදෙ පොඩි පොඩි mistakes හින්දා මැච් එක ගියේ :(
    අවුලක් නෑ 2nd leg දෙනවා බැටේ :P
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol but wadiyenma league dinala tiyenny pathana bn
    aaka naha kiyanan baha ubalata
    mama kiyapu eka boruda kiyapan 15 , 10kma gahanne pita school wala un
    aaka boruda kiyapan :P
    dhanushka ranjan piliyandala central eken ubala uuwa gattey
    thawa science ekenuth players la gatta
    ehema wedak tiynewada bn
    financial side eka peters ta wada RC lata tiyenwa but un players lawa aran sellam karanne naha

    ඔව් බන් උන්ව අරන් ඇති..
    මම වැඩිය රග්‍ර් follow කරන්නේ නෑ ඉස්සර වගේ...
    එත් මේ rugger වලටම ගත්ත අය නෙමෙයි ඔය උඹ කිව්ව කට්ටිය...

    ශාරො, මීඩින්, නූර් වගෙ ප්ලෙයස් ලව ගත්තෙ පොඩි කාලෙදිමයි බන්..
    8,9 වසරෙ වගෙ....
    අපෙ scouts ල ගිහින් ප්ලෙයස් ල අරන් උන්ව develop කරනවා...
    ඒක රොයල්, ට්‍රිනිට් ඕන එකෙක් කරනවා...
    උඹල නිකන් කියන්නේ හරියට මේ අපි වෙන ඉස්කොලෙ වලින් කොල්ලො rent/hire කරනවා වගෙනෙ.....:growl::growl::frown:

    financial side එකෙනුත් අපේ ඉස්කොලෙ හෙනට වියදම් කරනවා.
    අපෙ රග්‍ර් කෝච් කෙනෙක් හටිය වේල්ස් පොරක් ටික කාලෙකට ඉස්සර...
    එව්ව මෙහෙම කියන්න් බෑ පස්සෙ කියන්නම්...දැන් මතක නෑ
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    yes machan pathaan rugby thaami best
    mama danna widiyata pathana thamai school rugby league wadiye dinalath tiyenny
    :)
    ubalatath match ekak tiynewa trinity eka , aaka gaha gattoth goda :)
    but trinityth side bn
    peters unwa ussa ussa poley gahuwe giya sathiye:P

    man kiwwe pancho oldest rugby team eke nemei.scholll walin hodatama gahuwe pathna rugby team kiyala 1970 edan 2004.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අපේ එවුන් easy ගත්තා වැඩිද, නැත්තම් ඕනවට වඩා pressure එකක් ගත්තද කියලා හිතාගන්න බෑ :nerd:
    යකෝ t20 වගේ පටන් අරන් විනාඩියක් යන්න කලින් අරුන් try එක තියලත් ඉවරයි :S
    කොහොමහරි 2nd half නම් අපි dominate කලා
    අපරාදෙ පොඩි පොඩි mistakes හින්දා මැච් එක ගියේ :(
    අවුලක් නෑ 2nd leg දෙනවා බැටේ :P

    balamu 2nd leg ekath easy wenney naha trinity ekata
    ubalage un athata ena ball eka allaganne nathuwa koheda bn try tiyanne :P
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපේ එවුන් easy ගත්තා වැඩිද, නැත්තම් ඕනවට වඩා pressure එකක් ගත්තද කියලා හිතාගන්න බෑ :nerd:
    යකෝ t20 වගේ පටන් අරන් විනාඩියක් යන්න කලින් අරුන් try එක තියලත් ඉවරයි :S
    කොහොමහරි 2nd half නම් අපි dominate කලා
    අපරාදෙ පොඩි පොඩි mistakes හින්දා මැච් එක ගියේ :(
    අවුලක් නෑ 2nd leg දෙනවා බැටේ :P

    අනිවා..
    ගහපන් රොයල්..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    balamu 2nd leg ekath easy wenney naha trinity ekata
    ubalage un athata ena ball eka allaganne nathuwa koheda bn try tiyanne :P

    කොහෙද අද මැච් එක සෙල්ලම් කරෙ?
    බොගම්බර ද?
    රොයල් එකේ ද?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් බන් උන්ව අරන් ඇති..
    මම වැඩිය රග්‍ර් follow කරන්නේ නෑ ඉස්සර වගේ...
    එත් මේ rugger වලටම ගත්ත අය නෙමෙයි ඔය උඹ කිව්ව කට්ටිය...

    ශාරො, මීඩින්, නූර් වගෙ ප්ලෙයස් ලව ගත්තෙ පොඩි කාලෙදිමයි බන්..
    8,9 වසරෙ වගෙ....
    අපෙ scouts ල ගිහින් ප්ලෙයස් ල අරන් උන්ව develop කරනවා...
    ඒක රොයල්, ට්‍රිනිට් ඕන එකෙක් කරනවා...
    උඹල නිකන් කියන්නේ හරියට මේ අපි වෙන ඉස්කොලෙ වලින් කොල්ලො rent/hire කරනවා වගෙනෙ.....:growl::growl::frown:

    financial side එකෙනුත් අපේ ඉස්කොලෙ හෙනට වියදම් කරනවා.
    අපෙ රග්‍ර් කෝච් කෙනෙක් හටිය වේල්ස් පොරක් ටික කාලෙකට ඉස්සර...
    එව්ව මෙහෙම කියන්න් බෑ පස්සෙ කියන්නම්...දැන් මතක නෑ

    aran athi nemei machan aran tiyenny

    8, 9 kiyanne podida bn :P
    podi kiyanne onna 5 wage hehe aa kohoma unath machan
    oya dhanushka wa gattey podi kaaleydida danne naha :P

    RC eketh rugby coach hitiye new zealand ekek

    aa kohoma unath Dhanushka ge pihita thamai peters ekata :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    balamu 2nd leg ekath easy wenney naha trinity ekata
    ubalage un athata ena ball eka allaganne nathuwa koheda bn try tiyanne :P
    සිරා බං
    peters match එකත් එක්ක බලද්දි මොනාද අද කරේ කියලා හිතෙනවා:dull:
    වෙලාවට තව try 2k විතර වැටුනා නැත්තම් cricket scores :lol:
    royal defence nam maxxa :cool:
    අනිවා..
    ගහපන් රොයල්..
    ..ට? :P
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    අඩෝ
    oldest ma rugby gahapu school in Sri Lanka are
    Royal, St.Peter's and Trinity ban

    oldest Rugby matches in Sri Lanka
    Royal vs Trinity
    Peter's vs Royal
    Peter's VS Trinity

    අපෙ ඉස්කොලෙන් හෙනට සල්ලි වියදම් කරනවා රගර් වලට
    ඒත ඔය පැන්චා කියන ජාතියෙ වැඩ කරන්නේ නෑ:growl::growl:

    What about kingswood who introduced rugby to Sri Lanka... lolzz...!!:lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සිරා බං
    peters match එකත් එක්ක බලද්දි මොනාද අද කරේ කියලා හිතෙනවා:dull:
    වෙලාවට තව try 2k විතර වැටුනා නැත්තම් cricket scores :lol:
    royal defence nam maxxa :cool:

    ..ට? :P

    aniva royal defense patta
    aa kohoma unath RC mey paarath gani wage :P
    dan 8ka lead ekak tiyenwa ney bn
    but depathatama thama chance
    kohomath royal ekata chance wadi mokada next match royal complex gahanne
    ethakota kohomath unta moral :)