අඩේ අද කාලෙ මේ ගානට මෙහෙම කෑම එකක් කන්න පුලුවන් එකත් ලොකු දෙයක්නෙ. අනික ආවට ගියාවට නැතුව කොලිට් එකට කරනව වගෙයි. Narahenpita tiyenne. ගෙදර හදන් කනවට වැඩිය ලාබයිනෙ. :lol: