Re Korian Exam Help!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ ඔන්න කොරියා එක්සෑම් පටන් ගත්ත මේපාර ලියන එක්සෑම් එක වෙනුවට තියෙන්නෙ ඔන්ලින් එකක් මම හිතනව එලකිරි එකේ මේපාරත් මේ විබහගය කරන අය ඇති කියල

    මම කියන්නෙ මේකයි තමන් මේකට ඉදල මේක් කරල ඉවරවෙලා මොනවද ආපු ප්‍රශ්න තමන්ට මතක විදියට මේකෙ දැම්මනම් ඉස්සරහට විබහගයට ඉන්න අයටත් ලොකු උදවුවක් වෙයිනේද

    මම කියන්නෙ මෙතන කොරියා බාශාවෙන් දන්න ඔන්නෙ නෑ සින්හලෙන් හරි එන්ග්ලිශ් වලින් හරි දැම්මනම් ගොඩක් වටිනව
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    එහෙම කියලා බැ බං ගොඩාක් පුරශ්න මාරැ කර කර දෙන්නේ
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    එහෙම කියලා බැ බං ගොඩාක් පුරශ්න මාරැ කර කර දෙන්නේ

    ඒ උනාට කමක් නෑ ඔයා ඒකට හිටියනම් කරුනාකරල මොනවගේ ප්‍රශ්ණද ආවෙ කියල කිව්වනම් විබහගේ කරන්න ඉන්න අයට ගොඩක් වටිනව නේද

    කරුනාකරල ඔයා ගිය එක්ස්සෑම් සෙන්ටෙර් එක් කොහෙද විබහගෙට වාඩිඋන වෙලාව එහෙමත් දැම්මනම් ලොකු උදව්වක් වෙයි
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඒ උනාට කමක් නෑ ඔයා ඒකට හිටියනම් කරුනාකරල මොනවගේ ප්‍රශ්ණද ආවෙ කියල කිව්වනම් විබහගේ කරන්න ඉන්න අයට ගොඩක් වටිනව නේද

    කරුනාකරල ඔයා ගිය එක්ස්සෑම් සෙන්ටෙර් එක් කොහෙද විබහගෙට වාඩිඋන වෙලාව එහෙමත් දැම්මනම් ලොකු උදව්වක් වෙයි

    මචන්,... එක්සෑම් කලත් ආව ප්‍රශ්න එකෙක් කියන්නේ නෑ... මිනිස්සු හෙන කුහකයි බන්.. ඒ අහලා තව ලකුණක් හරි වැඩියෙන් ගන්නවට කැමති නෑ..

    උබ මේ ත්‍රෙඩ් එක කොච්චර දිවුවත්.. එක්සෑම් කල එකෙක් මේකේ මේවා අආවේ.. මේවා ආවේ කියලා කියන්නේ නෑ... දැක්කේ නෑ වගේ යනවා,,,,,:yes:

    එකයි මචන් මිනිස්සුන්ගේ සෝබාවය,,,,,
    මිනිස්සු කියන ජාතිය හෙන කුහකයි....
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570

    එකනම් ඇත්ත බන්. ඔය සිංහල කියන මනුස්සයාගේ හැටි ඔහොම තමා. එකෙකුට එකෙක් නැහැ. අපි ජාතියක් විදිහට පිරිහිලා තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල් නිසා තමා. වෙන ජාතීන් බලන්න. තමන්ගේ ජාතියේ මනුස්සයෙක් ලෝකේ කොහේ ඉඳන් හරි උදව්වක් ඉල්ලුවොත් මොන ක්‍රමයෙන් හරි උට උදව් කරනවා. එකට අපේ මිනිස්සු. හරිම ආත්මාර්ථකාමී.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    එකනම් ඇත්ත බන්. ඔය සිංහල කියන මනුස්සයාගේ හැටි ඔහොම තමා. එකෙකුට එකෙක් නැහැ. අපි ජාතියක් විදිහට පිරිහිලා තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල් නිසා තමා. වෙන ජාතීන් බලන්න. තමන්ගේ ජාතියේ මනුස්සයෙක් ලෝකේ කොහේ ඉඳන් හරි උදව්වක් ඉල්ලුවොත් මොන ක්‍රමයෙන් හරි උට උදව් කරනවා. එකට අපේ මිනිස්සු. හරිම ආත්මාර්ථකාමී.

    bump
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹවත් එක්සෑම් ලියලා මේකේ දාපන් ප්‍රස්න මොනවද කියලා ආවෙ. :(