Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම්මෙන් කොහොම හරි අපි දෙන්න හොටෙල් එකට සෙට් වෙලා ෆ්රයිඩ් රයිස් එකක් දාගෙන කන්න ගත්ත, කටින් බත් කන ගමන් මන් ඇස දෙකෙන් අක්කිගෙ සුන්දර රූපේ කාව, අප්සට් එක කියන්නේ අක්කට මීටර් උනා මන් එය දිහා බලන් ඉන්නවා වැඩිය් කියල, මෙය ගත්තු ගමන් කීවනේ මල්ලියෝ මට පෙන්නේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ කියල, අපෝ ඔක්කොම හරි මට ගොනා කියල කීව එක තමයි ඉවසගන්දම බැරි උනේ, එත් ඉතින් මොනවා කොරන්නද නම්බුව බල්ලට යන් දෙන්න බැනේ එක නිසා අවදි කල මගේ මියුරු ස්වරය

අනේ බන් අක්කේ මන් මේ බලන් හිටියේ ඔය කියන ජාතියේ දෙයක් නිසා නෙවේ, මන් මේ බැලුවේ ඔය විහින් කැත වෙලාද නැත්නම් උපන් කැතද කියල,

මේ සමීර එන්න එපා ඕවට හරිද ඉන්නවකෝ මන් අක්කට කියනවා මලයත් එක්ක වැඩ කරන්න බ එයාටම තනියම කරගන්න කියන්න කියල, එතකොට බලන්න බැරිය චන්ඩිය අක්ක ගාව බලු වෙන හැටි

හාපෝ වෙනසක් නෑ අපේ අක්කගේ කටම මෙයටත් පිහිටලා තියනවා එකම වෙනසකට තියෙන්නේ අවුස්සගන්න කන් හොඳයි

අනේ මේ මගේ බුදු අක්කේ මට ඔයාගේ ලස්සනත් එපා ඔයාවත් එපා අපි මේ වැඩේ කරලා ඉවර උනාම නොදන්නා දෙන්නෙක් වගේ ජීවත් වෙමු, මොකද එක මගේ ශරීර සවුක්යට බෙහෙවින්ම ගුණ දායකයි කියල මට මේ වෙද්දී තේරිලා හමාරයි

අන්න එහෙම එන්න මල්ලියේ එතකොට වැඩ කරන්න ලේසියි, එහෙනම් කාල බීල හමාරනම් අපි යමුද පැටියෝ තව වැඩ තියනවනේ,

කටක් ඇරලා කියනවනේ යකෝ පැටිය කියල මෙච්චර වෙලා මට දෙහි කපල කපල ,

හරි අක්කේ එහෙනම් යමු මට යද්දිත් ඔය දිහා බලන් ඉන්න තියනවනේ,

මේ කොල්ලෝ මන් කියන්නේ නෑ ඉතින් හරිද?

[QUOTE="Somapaala, post: 11702158, member: 323300"] [SIZE="5"][COLOR="Blue"]කොහොම්මෙන් කොහොම හරි අපි දෙන්න හොටෙල් එකට සෙට් වෙලා ෆ්රයිඩ් රයිස් එකක් දාගෙන කන්න ගත්ත, කටින් බත් කන ගමන් මන් ඇස දෙකෙන් අක්කිගෙ සුන්දර රූපේ කාව, අප්සට් එක කියන්නේ අක්කට මීටර් උනා මන් එය දිහා බලන් ඉන්නවා වැඩිය් කියල, මෙය ගත්තු ගමන් කීවනේ මල්ලියෝ මට පෙන්නේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ කියල, අපෝ ඔක්කොම හරි මට ගොනා කියල කීව එක තමයි ඉවසගන්දම බැරි උනේ, එත් ඉතින් මොනවා කොරන්නද නම්බුව බල්ලට යන් දෙන්න බැනේ එක නිසා අවදි කල මගේ මියුරු ස්වරය අනේ බන් අක්කේ මන් මේ බලන් හිටියේ ඔය කියන ජාතියේ දෙයක් නිසා නෙවේ, මන් මේ බැලුවේ ඔය විහින් කැත වෙලාද නැත්නම් උපන් කැතද කියල, මේ සමීර එන්න එපා ඕවට හරිද ඉන්නවකෝ මන් අක්කට කියනවා මලයත් එක්ක වැඩ කරන්න බ එයාටම තනියම කරගන්න කියන්න කියල, එතකොට බලන්න බැරිය චන්ඩිය අක්ක ගාව බලු වෙන හැටි හාපෝ වෙනසක් නෑ අපේ අක්කගේ කටම මෙයටත් පිහිටලා තියනවා එකම වෙනසකට තියෙන්නේ අවුස්සගන්න කන් හොඳයි අනේ මේ මගේ බුදු අක්කේ මට ඔයාගේ ලස්සනත් එපා ඔයාවත් එපා අපි මේ වැඩේ කරලා ඉවර උනාම නොදන්නා දෙන්නෙක් වගේ ජීවත් වෙමු, මොකද එක මගේ ශරීර සවුක්යට බෙහෙවින්ම ගුණ දායකයි කියල මට මේ වෙද්දී තේරිලා හමාරයි අන්න එහෙම එන්න මල්ලියේ එතකොට වැඩ කරන්න ලේසියි, එහෙනම් කාල බීල හමාරනම් අපි යමුද පැටියෝ තව වැඩ තියනවනේ, කටක් ඇරලා කියනවනේ යකෝ පැටිය කියල මෙච්චර වෙලා මට දෙහි කපල කපල , හරි අක්කේ එහෙනම් යමු මට යද්දිත් ඔය දිහා බලන් ඉන්න තියනවනේ, මේ කොල්ලෝ මන් කියන්නේ නෑ ඉතින් හරිද? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom