Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූඩ් මෝනින් පැටියෝ ඔය තවම දොයිද? අනේ නැගිටින්නකෝ රත්තරන්..... දිලිනි මාව නැගිට්ටවනකන් කිසිම හැල හොල්මනක් නැතුව සනීපෙට නින්ද ගිය කවදාවත්ම නැතුව, ආත්ම ගානක ඉඳන් පතාගෙන ආව ඒ ලස්සන සුරංගනාවී මගේ ලඟින් ඉන්නවා දැනෙන කොට තවත් මොකට මන් නිදි මරන්නද? නිදි මරාගෙන මන් මොනවා ගැන හිතන්නද?

මම නැගිටලා ඉන්නේ මණික කෝ එන්න මෙහාට ටිකක් තුරුල් කරගන්න, මගේ පුංචි කෙල්ල උදේම නැගිටලා මොකෝ මේ ආ?

එහෙම තමයි හොඳ බිරිඳක් උනාම නිවාඩු දවසට උදේම නැගිටලා මහත්තයට කන්න දෙයක් හදල එය නැගිටින කොට ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනේ,

අනේ අනේ මගේ කෙල්ල ගැන මන් දනන්වනේ, එකනේ මන් මෙච්චර ආදරේ පැටියෝ ඔයාට,

අපෝ අපෝ මේ කම්මැලි කොල්ලෝ දැන් නැගිටිනවා බොරු චාටු කතා කිය කියා තවත් නිදාගන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ, නැගිටලා උදේට කාල ලස්තිවෙන්නකෝ බබා අපි අද එලියට යමු, මට තියනවා ඔයාට සුබ ආරංචියක් කියන්න, මට එක කියනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ, එත් මෙහෙම කියන්න බේරී නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා,

ආ ආ... මොකද්ද ඒ පාර කෙල්ල උදේම බටර් පාර දාල ගානකට විදින්න වගේ යන්නේ නේද? හි හි හි .....

අනේ යන්න සමී ඔයා හරි නරකයි මන් කවදාවත් එහෙම ඔයාට කරදර කරලා තියනවද? කවදාවත් ඔයාගෙන් මන් සල්ලි ඉල්ලලා තියනවද?

හරි හරි බබා මන් විහිළුවක්නේ කලේ, හරි හරි දැන් ඕකට මූණ එල්ලගන්න ඕනේ නෑ, කියන්නකෝ මොකද්ද කියන්න තියෙන්නේ කියල......

[QUOTE="Somapaala, post: 11740329, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ගූඩ් මෝනින් පැටියෝ ඔය තවම දොයිද? අනේ නැගිටින්නකෝ රත්තරන්..... දිලිනි මාව නැගිට්ටවනකන් කිසිම හැල හොල්මනක් නැතුව සනීපෙට නින්ද ගිය කවදාවත්ම නැතුව, ආත්ම ගානක ඉඳන් පතාගෙන ආව ඒ ලස්සන සුරංගනාවී මගේ ලඟින් ඉන්නවා දැනෙන කොට තවත් මොකට මන් නිදි මරන්නද? නිදි මරාගෙන මන් මොනවා ගැන හිතන්නද? මම නැගිටලා ඉන්නේ මණික කෝ එන්න මෙහාට ටිකක් තුරුල් කරගන්න, මගේ පුංචි කෙල්ල උදේම නැගිටලා මොකෝ මේ ආ? එහෙම තමයි හොඳ බිරිඳක් උනාම නිවාඩු දවසට උදේම නැගිටලා මහත්තයට කන්න දෙයක් හදල එය නැගිටින කොට ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනේ, අනේ අනේ මගේ කෙල්ල ගැන මන් දනන්වනේ, එකනේ මන් මෙච්චර ආදරේ පැටියෝ ඔයාට, අපෝ අපෝ මේ කම්මැලි කොල්ලෝ දැන් නැගිටිනවා බොරු චාටු කතා කිය කියා තවත් නිදාගන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ, නැගිටලා උදේට කාල ලස්තිවෙන්නකෝ බබා අපි අද එලියට යමු, මට තියනවා ඔයාට සුබ ආරංචියක් කියන්න, මට එක කියනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ, එත් මෙහෙම කියන්න බේරී නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා, ආ ආ... මොකද්ද ඒ පාර කෙල්ල උදේම බටර් පාර දාල ගානකට විදින්න වගේ යන්නේ නේද? හි හි හි ..... අනේ යන්න සමී ඔයා හරි නරකයි මන් කවදාවත් එහෙම ඔයාට කරදර කරලා තියනවද? කවදාවත් ඔයාගෙන් මන් සල්ලි ඉල්ලලා තියනවද? හරි හරි බබා මන් විහිළුවක්නේ කලේ, හරි හරි දැන් ඕකට මූණ එල්ලගන්න ඕනේ නෑ, කියන්නකෝ මොකද්ද කියන්න තියෙන්නේ කියල...... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom