Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා උනත් දැන්නම් මේ කෙල්ල මට ජීවත් වෙන එක වදයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. එක දවසක් ගතැහැ කරලා මෙච්චරම මන් මොකටද මේ කෙල්ලට වශී උනේ? කොහොමත් අදත් මට දිලිනි එක්ක දවසම ගත කරන්න තියන බවට සැකයක් නැත්තේ උදේම අපේ අක්ක මාව බහ දකින්න ආව නිසයි, නැත්තන් වැරදිලාවත් අපේ අක්ක මට තේ එකක් ගෙනත් දෙන තරමේ පුණ්‍ය කර්මයකට සහභාගී වෙන්නේ නෑ.

අම්මී... අම්මී........ කෝ මේ අපේ අක්ක උත්තමාවිය? මොකද පෙන්න නැත්තේ අද එය වැඩට යන්නේ නැත්ද?

ආ...ආවද මෝඩයා ....මොකෝ අර තමුසේ උදේ මට ලොකු සීන් එකක් ගෙන බාත්රූම් එකට රිංගුවේ? එයි තමුසෙට මගේ මුණ දැක්කම උදේම මොනවා හරි වෙනවද?

අනේ නෑ මගේ සුදු අක්කේ මම හීනයක් බල බලනේ හිටියේ ඉතින් එක පාරට මන් උදවිසි වෙලා වගේනේ නැගිට්ටේ තමුසෙගෙ ඝන්ටාර පූජාවට, ඉතින් ඔයි මට කොයිල් වගේ නිසා මූණ හෝදගන්න ගියේ ,හරි දැන් එක හරිනේ කියනවකො මොකද මේ තමුසේ උදේ පාන්දරම මාව නැගිට්ටවල පවු දෙන්න හදන්නේ කියල,

ඇත්තටම අක්කේ ඔයි තමුසෙට මන් ගැන පවු කියල හිතෙන්නේ නැද්ද? බලනවා අවුරුදු 13ක් පාන්දර නැගිටලා ඉස්කෝලේ ගිහින් දෙයියනේ කියල නිදාගන්න චාන්ස් එකක් සෙට් වුන විතරයි, බලනවකො තමුසේ එකත් නැති කරන්නනේ හදන්නේ,

අපෝ හරි හරි තමුසෙගෙ අන්ඩියාව නවත්තගන්නවා, තමුසෙට බෙයිනම් ගිහින් නිදාගන්නවා, මන් දිලිනි එක්ක මගේ වෙන යාලුවෙක් යවන්නම්, මටයි කියල සහෝදරයෙක් හිටියට උගේ කිසිම සහෝදර කමක් නැනේ ඉතින්, කරන්න දෙයක් නෑ මේක මගේ ලබීමනේ, මන් මෙහෙන් ගියාම උබල ඔක්කොටම සැනසිල්ලේ නිදාගන්න පුළුවන් වෙයි,

වැඩේ දෙල් දොදොල් වෙන්න යන සාම්පලයක් පෙනීගන යන නිසා, ඉතින් කොල්ල හඬ අවදි කල,

පිස්සුද ඔයි තමුසෙට, උදේ පාන්දරම මොකද මේ දුම්මල වරම අතට අරගෙන? මම යන්නම් දිලිනි අක්කට කියන්න ලෑස්තිවෙන්න කියල, මන් තව විනාඩි 10න් එයාලගේ ගේ ගාව කියන්න.

මේ මතක ඇතුව කියනවා ලස්සන ඇඳුමක් දාගන්න කියල,

අයි මොකද තමුසේ එකිවත් එක්කන් ගාර්ඩන් යන්නද?

අනේ මේ ඒ වැදිරිත් එක්ක ගාර්ඩන් නෙවේ යන්න වෙන්නේ මට සත්තු වත්තට, මන් මේ කීවේ පිළිවෙලකට හිටියේ නැත්නම් මට ලැජ්ජයිනේ ඔයි දිද්ලිනි එක්ක පාරේ බැහැල යන්න,

අනේ ඔව් ඔව් මෙය ඉතින් රිතික් ගේ ගෙදර වැඩ කරන එකා වගේනේ, මේ මගේ යක අවුස්සගන්නේ නැතුව ඉක්මනට ලෑස්ති වෙලා යනවා.

[QUOTE="Somapaala, post: 11776845, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]මොනවා උනත් දැන්නම් මේ කෙල්ල මට ජීවත් වෙන එක වදයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. එක දවසක් ගතැහැ කරලා මෙච්චරම මන් මොකටද මේ කෙල්ලට වශී උනේ? කොහොමත් අදත් මට දිලිනි එක්ක දවසම ගත කරන්න තියන බවට සැකයක් නැත්තේ උදේම අපේ අක්ක මාව බහ දකින්න ආව නිසයි, නැත්තන් වැරදිලාවත් අපේ අක්ක මට තේ එකක් ගෙනත් දෙන තරමේ පුණ්‍ය කර්මයකට සහභාගී වෙන්නේ නෑ. අම්මී... අම්මී........ කෝ මේ අපේ අක්ක උත්තමාවිය? මොකද පෙන්න නැත්තේ අද එය වැඩට යන්නේ නැත්ද? ආ...ආවද මෝඩයා ....මොකෝ අර තමුසේ උදේ මට ලොකු සීන් එකක් ගෙන බාත්රූම් එකට රිංගුවේ? එයි තමුසෙට මගේ මුණ දැක්කම උදේම මොනවා හරි වෙනවද? අනේ නෑ මගේ සුදු අක්කේ මම හීනයක් බල බලනේ හිටියේ ඉතින් එක පාරට මන් උදවිසි වෙලා වගේනේ නැගිට්ටේ තමුසෙගෙ ඝන්ටාර පූජාවට, ඉතින් ඔයි මට කොයිල් වගේ නිසා මූණ හෝදගන්න ගියේ ,හරි දැන් එක හරිනේ කියනවකො මොකද මේ තමුසේ උදේ පාන්දරම මාව නැගිට්ටවල පවු දෙන්න හදන්නේ කියල, ඇත්තටම අක්කේ ඔයි තමුසෙට මන් ගැන පවු කියල හිතෙන්නේ නැද්ද? බලනවා අවුරුදු 13ක් පාන්දර නැගිටලා ඉස්කෝලේ ගිහින් දෙයියනේ කියල නිදාගන්න චාන්ස් එකක් සෙට් වුන විතරයි, බලනවකො තමුසේ එකත් නැති කරන්නනේ හදන්නේ, අපෝ හරි හරි තමුසෙගෙ අන්ඩියාව නවත්තගන්නවා, තමුසෙට බෙයිනම් ගිහින් නිදාගන්නවා, මන් දිලිනි එක්ක මගේ වෙන යාලුවෙක් යවන්නම්, මටයි කියල සහෝදරයෙක් හිටියට උගේ කිසිම සහෝදර කමක් නැනේ ඉතින්, කරන්න දෙයක් නෑ මේක මගේ ලබීමනේ, මන් මෙහෙන් ගියාම උබල ඔක්කොටම සැනසිල්ලේ නිදාගන්න පුළුවන් වෙයි, වැඩේ දෙල් දොදොල් වෙන්න යන සාම්පලයක් පෙනීගන යන නිසා, ඉතින් කොල්ල හඬ අවදි කල, පිස්සුද ඔයි තමුසෙට, උදේ පාන්දරම මොකද මේ දුම්මල වරම අතට අරගෙන? මම යන්නම් දිලිනි අක්කට කියන්න ලෑස්තිවෙන්න කියල, මන් තව විනාඩි 10න් එයාලගේ ගේ ගාව කියන්න. මේ මතක ඇතුව කියනවා ලස්සන ඇඳුමක් දාගන්න කියල, අයි මොකද තමුසේ එකිවත් එක්කන් ගාර්ඩන් යන්නද? අනේ මේ ඒ වැදිරිත් එක්ක ගාර්ඩන් නෙවේ යන්න වෙන්නේ මට සත්තු වත්තට, මන් මේ කීවේ පිළිවෙලකට හිටියේ නැත්නම් මට ලැජ්ජයිනේ ඔයි දිද්ලිනි එක්ක පාරේ බැහැල යන්න, අනේ ඔව් ඔව් මෙය ඉතින් රිතික් ගේ ගෙදර වැඩ කරන එකා වගේනේ, මේ මගේ යක අවුස්සගන්නේ නැතුව ඉක්මනට ලෑස්ති වෙලා යනවා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom