Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා වෙන්නද සුදු?

සුදු? කොල්ලට මොකෝ මේ වෙලා තියෙන්නේ ආ.......මට පෙන්නේ ලවු සික් වගේ.....කවුද කියන්න බලන්න ඒ වාසනාවන්ත කෙල්ල? අපි දන්නා කෙනෙක්ද මල්ලි?

අනේ එහෙම දෙයක් නෙවේ අක්කේ,ඊයේ ඉදන් මේ ඒක කෙල්ලෙක් මට වද දෙනවා, නිදා ගන්න දෙන්නේ නෑ, කන්න දෙන්නේ නෑ, හැම වෙලේම මගේ හිතට ඇවිත් වද දෙනවා,මන් හිතන්නේ මම එයාට ආදරේ කරනවා, එත් දිලිනි........

මොකද එත් කියන්නේ? කියන්නකෝ කවුද ඒ ගර්ල්, මන් එයට කතා කරන්නම්.

අනේ අක්කේ වචනේ ඇති, එත් එයට කතා කරන්න ඔයාට බෑ, එය අක්කේ මට වඩා අවුරුදු 3ක් වැඩිමල්, අනික එයා මටත් අපේ පවුලටත් ගොඩක් සමීප කෙනෙක්. ඉතින් මට බයයි දිලිනි එයාව මට නැතිවෙයි කියල,

අනේ බබෝ...මොකද මේ ඔහොම හිතන්න එපා, ඔය එයාට ඇත්තටම ආදරේනම් කෙලින්ම කියන්න, සමහරවිට එයා ඔයාව තේරුම් ගනීවි. අනික ඔයාගේ ආදරේ ඇත්තක්නම් ඒ ආදරේ විශ්වාස කරන්න, මොකද අපි නොහිතන බලයක් තියනවා ආදරය ඇතුලේ,

අම්මී මෙයා දන්නා දේවල්, ඉතින් ආදරේ ගැන මෙච්චර දේවල් දන්න ඔයා මොකද දිලිනි තවමත් ආදරේ කරන්නේ නැත්තේ?

මගේ හිතේ තිබ්බ ලොකුම ප්රශ්නෙට උත්තරයක් බලාගෙන මන් දිලිනි දිහා බලාගෙනම ඇහුව,

මන් දිහා ඔහොම බලන් ගියාම පාර බලන්නේ මමද කොල්ලෝ? පාර බලාගෙන ඩ්රයිවූ කරන්න,

හරි හරි මම ඒක කරන්නම් ඔයා මට උත්තර දෙනකො, ආඳ වගේ ලෙස්සන්නේ නැතුව අහපු එකෙන්

හරි හරි අපෝ මේකනම්....

මේකයි මල්ලියෝ මන් ආස නෑ කාටවත් දුකක් දෙන්න, ඒක නිසා මම තනියම ඉන්නවා ජීවත් වෙනකන්ම,කිසිම කෙනෙක් අඩනවා බලන්න මම ආස නෑ, එකයි මම තනියම ඉන්නේ, ගොඩක් දෙනෙක් මගෙන් ආදරේ ඉල්ලුව මල්ලි, හුගක් හොඳ ය ඒ අතර හිටිය, එත් මම කැමති නෑ.

මදැයි කොලා...යකෝ කොල්ලෙක් ඉන්නවා කීවානම් මට ඉවසගන්න තිබ්බ, එත් මේ කීව අන්දර දෙමලේ මොකද?

අනේ මන්ද දිලිනි මටනම් නිකන් කොයිල් වගේ, ඔයා මොකද්ද ඒ කීවේ කියල, මම දන්නේ මෙච්චරයි, ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා, අන්න එය ඔයාට කවද හරි ඉක්මනටම හම්බවෙයි. අන්න එදාට ඔය මනස ගාථ නැතුව කැමතිවෙලා සතුටින් ඉන්න.

ඔයා කොහොමද එච්චරම ඉස්තීරව කියන්නේ මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියල, එය හොඳ කෙනෙක් කියල? මල්ලි තමන් ඇර වෙන කිසිම කෙනෙක්ව විශ්වාස කරලා ඔහොම කතා කරන්න එපා, ඔයා කියන කෙනා බැරිවෙලාවත් මට ආදරේ කරලා මාව රවට්ටලා ගියොත්, ඔයාට පුලුවන්ද අයෙත් මට දිලිනි අක්කේ කියල කතා කරන්න?

ඔවු රත්තරන් ඔයා හරි, පිට කෙනෙක් ගැන එහෙම කියන්න බෑ, එත් ඔයාට ආදරේ කරන්නේ මම, ඒක නිසා මට එහෙම කියන්න පුළුවන්, කියල කියන්න කටට ආවත් වචන ගිලගෙන කතාව වෙනස් කල.

ඔයා හරි දිලිනි එත් ටිකක් හිතල බලන්න, ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔහොම හිතල රිද්දන ඒක සාදාරණද කියල,

පුංචි දෑස මගේ දෑසේ රඳවලා.....හිත පුර අමුතු හැඟුම් පුබුදලා.....

සිහින ලෝකයේ මා අරන් ගියා.....පෙම් විමානයේ මාව තනි කළා....

පුංචි දෑස මගේ දෑසේ රඳවලා.....

වේදනාව සිතින් පාවෙලා......ආදරේ හැඟුම් පුරවල....

ජීවිතේම ගීතයක් වෙලා.....මගේ සිතේ කුසුම් අතුරලා....

සිහිනයක්ද මේ ආදරේ.......මිරිගුවක්ද මා දකින්නේ මේ.....

ජීවිතේම ඔබට කැපවෙලා..... ඔබ මගේ ලොවේ රජ වෙලා.....

සෑම දාම ඉන්නේ හඬ හඬා......වේදනාව ඔබට කිය කියා......

සිහිනයක්ද මේ ආදරේ.......මිරිගුවක්ද මා දකින්නේ මේ.....

[QUOTE="Somapaala, post: 11777328, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]මොනවා වෙන්නද සුදු? සුදු? කොල්ලට මොකෝ මේ වෙලා තියෙන්නේ ආ.......මට පෙන්නේ ලවු සික් වගේ.....කවුද කියන්න බලන්න ඒ වාසනාවන්ත කෙල්ල? අපි දන්නා කෙනෙක්ද මල්ලි? අනේ එහෙම දෙයක් නෙවේ අක්කේ,ඊයේ ඉදන් මේ ඒක කෙල්ලෙක් මට වද දෙනවා, නිදා ගන්න දෙන්නේ නෑ, කන්න දෙන්නේ නෑ, හැම වෙලේම මගේ හිතට ඇවිත් වද දෙනවා,මන් හිතන්නේ මම එයාට ආදරේ කරනවා, එත් දිලිනි........ මොකද එත් කියන්නේ? කියන්නකෝ කවුද ඒ ගර්ල්, මන් එයට කතා කරන්නම්. අනේ අක්කේ වචනේ ඇති, එත් එයට කතා කරන්න ඔයාට බෑ, එය අක්කේ මට වඩා අවුරුදු 3ක් වැඩිමල්, අනික එයා මටත් අපේ පවුලටත් ගොඩක් සමීප කෙනෙක්. ඉතින් මට බයයි දිලිනි එයාව මට නැතිවෙයි කියල, අනේ බබෝ...මොකද මේ ඔහොම හිතන්න එපා, ඔය එයාට ඇත්තටම ආදරේනම් කෙලින්ම කියන්න, සමහරවිට එයා ඔයාව තේරුම් ගනීවි. අනික ඔයාගේ ආදරේ ඇත්තක්නම් ඒ ආදරේ විශ්වාස කරන්න, මොකද අපි නොහිතන බලයක් තියනවා ආදරය ඇතුලේ, අම්මී මෙයා දන්නා දේවල්, ඉතින් ආදරේ ගැන මෙච්චර දේවල් දන්න ඔයා මොකද දිලිනි තවමත් ආදරේ කරන්නේ නැත්තේ? මගේ හිතේ තිබ්බ ලොකුම ප්රශ්නෙට උත්තරයක් බලාගෙන මන් දිලිනි දිහා බලාගෙනම ඇහුව, මන් දිහා ඔහොම බලන් ගියාම පාර බලන්නේ මමද කොල්ලෝ? පාර බලාගෙන ඩ්රයිවූ කරන්න, හරි හරි මම ඒක කරන්නම් ඔයා මට උත්තර දෙනකො, ආඳ වගේ ලෙස්සන්නේ නැතුව අහපු එකෙන් හරි හරි අපෝ මේකනම්.... මේකයි මල්ලියෝ මන් ආස නෑ කාටවත් දුකක් දෙන්න, ඒක නිසා මම තනියම ඉන්නවා ජීවත් වෙනකන්ම,කිසිම කෙනෙක් අඩනවා බලන්න මම ආස නෑ, එකයි මම තනියම ඉන්නේ, ගොඩක් දෙනෙක් මගෙන් ආදරේ ඉල්ලුව මල්ලි, හුගක් හොඳ ය ඒ අතර හිටිය, එත් මම කැමති නෑ. මදැයි කොලා...යකෝ කොල්ලෙක් ඉන්නවා කීවානම් මට ඉවසගන්න තිබ්බ, එත් මේ කීව අන්දර දෙමලේ මොකද? අනේ මන්ද දිලිනි මටනම් නිකන් කොයිල් වගේ, ඔයා මොකද්ද ඒ කීවේ කියල, මම දන්නේ මෙච්චරයි, ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා, අන්න එය ඔයාට කවද හරි ඉක්මනටම හම්බවෙයි. අන්න එදාට ඔය මනස ගාථ නැතුව කැමතිවෙලා සතුටින් ඉන්න. ඔයා කොහොමද එච්චරම ඉස්තීරව කියන්නේ මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියල, එය හොඳ කෙනෙක් කියල? මල්ලි තමන් ඇර වෙන කිසිම කෙනෙක්ව විශ්වාස කරලා ඔහොම කතා කරන්න එපා, ඔයා කියන කෙනා බැරිවෙලාවත් මට ආදරේ කරලා මාව රවට්ටලා ගියොත්, ඔයාට පුලුවන්ද අයෙත් මට දිලිනි අක්කේ කියල කතා කරන්න? ඔවු රත්තරන් ඔයා හරි, පිට කෙනෙක් ගැන එහෙම කියන්න බෑ, එත් ඔයාට ආදරේ කරන්නේ මම, ඒක නිසා මට එහෙම කියන්න පුළුවන්, කියල කියන්න කටට ආවත් වචන ගිලගෙන කතාව වෙනස් කල. ඔයා හරි දිලිනි එත් ටිකක් හිතල බලන්න, ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔහොම හිතල රිද්දන ඒක සාදාරණද කියල, [/SIZE][/COLOR][SIZE="5"] [COLOR="Magenta"][B]පුංචි දෑස මගේ දෑසේ රඳවලා.....හිත පුර අමුතු හැඟුම් පුබුදලා..... සිහින ලෝකයේ මා අරන් ගියා.....පෙම් විමානයේ මාව තනි කළා.... පුංචි දෑස මගේ දෑසේ රඳවලා..... වේදනාව සිතින් පාවෙලා......ආදරේ හැඟුම් පුරවල.... ජීවිතේම ගීතයක් වෙලා.....මගේ සිතේ කුසුම් අතුරලා.... සිහිනයක්ද මේ ආදරේ.......මිරිගුවක්ද මා දකින්නේ මේ..... ජීවිතේම ඔබට කැපවෙලා..... ඔබ මගේ ලොවේ රජ වෙලා..... සෑම දාම ඉන්නේ හඬ හඬා......වේදනාව ඔබට කිය කියා...... සිහිනයක්ද මේ ආදරේ.......මිරිගුවක්ද මා දකින්නේ මේ.....[/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom