Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෙත් සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ අඩක් උඩ, අමාරුවෙන් වට පිට බලන්න හැදුවත් ඔලුව හොල්ලන්න බැරි වෙන්න බැන්ඩේජ් දාල තිබ්බේ, එත් මට සිහිය ආව බව දැක්ක ගමන් අම්ම මගේ ගාවට ආව, අම්මගේ ඇස් වල කඳුළු පිරිලා අක්කත් අඬනවා.

මොකද්ද පොඩි පුතේ සිද්ද උනේ? කවුද මගේ දරුවට මෙහෙම දෙයක් කලේ? කතා කරන්න රත්තරනේ මොකද්ද සිද්ද උනේ? අර ළමයත් වචනයක් කතා කරන්නේ නෑ මොකද්ද උනේ කියන්න දෙයියෝ මගේ.

හරි හරි අම්මේ දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ අම්ම.මටවත් හිතාගන්න බැ අම්මේ මොකද්ද උනේ කියල, අපි ගියේ උදයගේ නංගිව ක්ලාස් එකෙන් ගන්න, එතකොටම අර සුදුහුම්පල සුදාගේ කට්ටිය ඇවිත් වාහනේ වටකරගෙන නංගිට මොනාද කීව අම්මේ, අහන ඉන්න බැරිම තැන එලියට බැස්ස අපි. එතකොටම උන් ගැහුවා අම්මේ එච්චරයි මතක මට,

අම්මේ කොහොමද උදයට? කෝ අප්පච්චි?

අප්පච්චි ගියා ඔයාව සුවසෙවනට ගන්න පුලුවන්ද බලන්න, ඔයාව මෙහෙම තනියම තියන්න බැනේ පුතා. උදයගේත් අම්මල ඇවිත් දුවත් කතාවක් බහක් නෑ ඒ ළමයටත් කම්පනය වෙලා වගේ බලාගත්තු අතේ බලන් ඉන්නවා,

තාත්ත එවලේම තෙන්නේ අන්කල්ට කතා කළා, ඔයාලව දැකපු කෙනෙක් එවලේම පොලිසියට කතා කරා තියනවා වැව රවුමේ හිටියේ පොලිසියේ දෙන්නෙක් එතෙන්ට එනවා දැකල තමයි අරුන් ටික දුවල තියෙන්නේ, ඔකුන්ටනම් හොඳක් සිද්ද වෙන්න එපා මේ පොඩි උන් දෙන්නට කල අපරදෙට,

හරි අම්ම දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ මට එච්චර අමාරුවක් නැනේ, අක්කේ මේ අම්මට කියන්නකෝ...

අක්කත් ඇස් වල කඳුළු පුරෝගෙන මන් දිහා බලාගෙන ඉන්නවා, මීට කලින් කවදාවත් මන් දැකල නෑ අක්ක මන් දිහා එහෙම බලනවා,

මොනවද කියන්නේ මෝඩයෝ? චන්ඩි වගේ ගියාද ගහගන්න? හිතුවද ගෙදර ඉන්න අම්ම අක්ක වගේ කියල අනදියෝ සමාජේ ඉන්න කියලත්? අනේ අයි මගේ මල්ලියේ මෙහෙම දෙයක් කරගත්තේ? මට ඉන්නේ ඔය විතරනේ රත්තරන් අක්කව බලාගන්නේ කවුද? මේ අම්මව බලාගන්නේ කවුද? මීට වඩා පරිස්සම් වෙන්න පැටියෝ? ඔයාට මොන හරි උනානම් අපි ජීවත් වෙන්නේ කොහොමද?

අනේ අක්කේ ඔයත් අඬනවානේම දැන් ඕක නවත්තගන්නකෝ මන් හොදින් ඉන්නවනේ මට එච්චර අමාරුවක් නැනේ.

[QUOTE="Somapaala, post: 11830244, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]අයෙත් සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ අඩක් උඩ, අමාරුවෙන් වට පිට බලන්න හැදුවත් ඔලුව හොල්ලන්න බැරි වෙන්න බැන්ඩේජ් දාල තිබ්බේ, එත් මට සිහිය ආව බව දැක්ක ගමන් අම්ම මගේ ගාවට ආව, අම්මගේ ඇස් වල කඳුළු පිරිලා අක්කත් අඬනවා. මොකද්ද පොඩි පුතේ සිද්ද උනේ? කවුද මගේ දරුවට මෙහෙම දෙයක් කලේ? කතා කරන්න රත්තරනේ මොකද්ද සිද්ද උනේ? අර ළමයත් වචනයක් කතා කරන්නේ නෑ මොකද්ද උනේ කියන්න දෙයියෝ මගේ. හරි හරි අම්මේ දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ අම්ම.මටවත් හිතාගන්න බැ අම්මේ මොකද්ද උනේ කියල, අපි ගියේ උදයගේ නංගිව ක්ලාස් එකෙන් ගන්න, එතකොටම අර සුදුහුම්පල සුදාගේ කට්ටිය ඇවිත් වාහනේ වටකරගෙන නංගිට මොනාද කීව අම්මේ, අහන ඉන්න බැරිම තැන එලියට බැස්ස අපි. එතකොටම උන් ගැහුවා අම්මේ එච්චරයි මතක මට, අම්මේ කොහොමද උදයට? කෝ අප්පච්චි? අප්පච්චි ගියා ඔයාව සුවසෙවනට ගන්න පුලුවන්ද බලන්න, ඔයාව මෙහෙම තනියම තියන්න බැනේ පුතා. උදයගේත් අම්මල ඇවිත් දුවත් කතාවක් බහක් නෑ ඒ ළමයටත් කම්පනය වෙලා වගේ බලාගත්තු අතේ බලන් ඉන්නවා, තාත්ත එවලේම තෙන්නේ අන්කල්ට කතා කළා, ඔයාලව දැකපු කෙනෙක් එවලේම පොලිසියට කතා කරා තියනවා වැව රවුමේ හිටියේ පොලිසියේ දෙන්නෙක් එතෙන්ට එනවා දැකල තමයි අරුන් ටික දුවල තියෙන්නේ, ඔකුන්ටනම් හොඳක් සිද්ද වෙන්න එපා මේ පොඩි උන් දෙන්නට කල අපරදෙට, හරි අම්ම දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ මට එච්චර අමාරුවක් නැනේ, අක්කේ මේ අම්මට කියන්නකෝ... අක්කත් ඇස් වල කඳුළු පුරෝගෙන මන් දිහා බලාගෙන ඉන්නවා, මීට කලින් කවදාවත් මන් දැකල නෑ අක්ක මන් දිහා එහෙම බලනවා, මොනවද කියන්නේ මෝඩයෝ? චන්ඩි වගේ ගියාද ගහගන්න? හිතුවද ගෙදර ඉන්න අම්ම අක්ක වගේ කියල අනදියෝ සමාජේ ඉන්න කියලත්? අනේ අයි මගේ මල්ලියේ මෙහෙම දෙයක් කරගත්තේ? මට ඉන්නේ ඔය විතරනේ රත්තරන් අක්කව බලාගන්නේ කවුද? මේ අම්මව බලාගන්නේ කවුද? මීට වඩා පරිස්සම් වෙන්න පැටියෝ? ඔයාට මොන හරි උනානම් අපි ජීවත් වෙන්නේ කොහොමද? අනේ අක්කේ ඔයත් අඬනවානේම දැන් ඕක නවත්තගන්නකෝ මන් හොදින් ඉන්නවනේ මට එච්චර අමාරුවක් නැනේ.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom