Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
22 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවසේවනේ කාමරේට ආවට පස්සේ ටිකක් නිදහස් ගතියක් දැනුන උනත්, ඔලුව රිදෙන එකනම් කිසිම අඩුවක් තිබ්බේ නෑ,

ඔවු කෙල්ලේ බලපන්කො කරගෙන තියන දේ, මන් හිතන්නේ උඹව දාල ගෙදර ඇවිත් ඉඳල තමයි ගිහින් තියෙන්නේ, නෑ නෑ හදිස්සි වෙන්න එපා උඹ එනවනම් හදිස්සි නොවී හෙමින් වරෙන්, අපි ඉන්නවනේ....ම්...ම්....මචන් සුවසේවනේ අලුතින් හදපු බිල්ඩින් එකේ, සුවපියසේ 352 රූම් එක, හරි කෙල්ලේ එහෙනම් පරිස්සමෙන් මන් තියන්නම් බුදුසරණයි.....

අක්ක කාට හරි විස්තරේ කියනවා, කීව විදියටනම් දිලිනිට වගේ, එත් එය දැන් මෙතෙන්ට ආවොත් හොඳට තියන ඉතුරු ඇත පය ටිකත් කඩාගෙන, සුවසේවනේ බිල ගෙවන්න බැරුව මට මේකෙම ජීවිතතේ දක්වා පඩි නැතුව වැඩ කරන්න සිද්දවෙනවා ෂුවර්, දිලිනි ඇවිත් කියයිද මන් කීව දේවල්? ආවු...ඔලුව

ඇයි...ඇයි...මල්ලි රිදෙනවද ඔලුව?

අ...අ... නෑ නෑ අක්කේ මේ ඔලුව පොඩ්ඩක් හිරිවටීගන වගේ ගියා...ඔලුව විතරක් නෙවේ සරුවන්ගේම හිරිවැටිලා ඉන්න බවක් කොහොමද මන් මෙයත් එක්ක කියන්නේ,මගුලක් කතාකරනවා මෙය ඉඳන් ඇයි යකෝ...

අප්පච්චිත් පොලිසියට යන්න ඇති එන්නත් රෑට කන්න හදන එන්න ගියා ගෙදර, අක්ක විතරයි ඉන්නේ කාමරේ එකිත් මල් කඩනවා ඇයි යකෝ නිකන් ඇවිත් පොඩ්ඩක් ලඟට වෙලා හිටපන්කෝ.....අම්මපා මෙන්න මේ වෙලාවටනේ හිතෙන්නේ ගෑනියක් ගන්න ඕනේ කියල හැරෙන තැපෑලෙන්ම.....

හුටා කවුද යකෝ දොර කඩාගෙන ආවේ සුදාවත්ද.......

සමීර මොකද්ද මේ උනේ ඔයාට?මොනවා කරන්න ගිහින්ද මෙහෙම උනේ? අනේ කෙල්ලේ බලපන්කො මේක වැටිලා ඉන්න විදිය?

අක්කටත් හතර වරන් වෙලා වගේ බලන් ඉන්නවා මොකද මේ උනේ කියල,

දිලිනි කලබල වෙන්න එපා කෙල්ලේ, දැන් ටිකක් අඩුයි ඔය දකින්න තිබ්බේ මල්ලිව උස්සන් ආව විදිය,

මොකද්ද සිද්දවෙලා තියෙන්නේ දෝනි? කවුද මල්ලිලට ගහල තියෙන්නේ?

අක්ක සිද්දිය ඔක්කොම කියද්දී දිලිනිගේ ඇස්වලින් කඳුළු කඩන වැටෙනවා මම දැක්ක, එත් මට හිතාගන්න බැරි දවල් වචනයක්වත් කාතා නොකළ කෙල්ලට මොකද්ද මේ උනේ කියල,

මල්ලි මාත් ගිහින් වොෂ් එකක් දාගෙන ඔයාගේ සරම් දෙක තුනකුත් අරන් අම්ම එක්කම එන්නම් එහෙනම්, දිලිනි අක්ක ඉන්නවා මන් එනකන්, මොනවා හරි ඕනේ උනොත් මල්ලියෝ අක්කට කියන්න ගෙදරට කෝල් එකක් දෙන්න කියල,

ඔයාට දැන් රිදෙනවා අඩුයි නේද පැටියෝ? අක්ක ඉක්මනට එන්නම් පරිස්සමෙන් ඉන්න රත්තරන් බුදුසරණයි.....

අනේ කෙල්ලෙ පොඩි එකාව පරිස්සමෙන් බලාගනින් මන් ඉක්මනට එන්නම් හොඳේ.......

[QUOTE="Somapaala, post: 11830405, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]සුවසේවනේ කාමරේට ආවට පස්සේ ටිකක් නිදහස් ගතියක් දැනුන උනත්, ඔලුව රිදෙන එකනම් කිසිම අඩුවක් තිබ්බේ නෑ, ඔවු කෙල්ලේ බලපන්කො කරගෙන තියන දේ, මන් හිතන්නේ උඹව දාල ගෙදර ඇවිත් ඉඳල තමයි ගිහින් තියෙන්නේ, නෑ නෑ හදිස්සි වෙන්න එපා උඹ එනවනම් හදිස්සි නොවී හෙමින් වරෙන්, අපි ඉන්නවනේ....ම්...ම්....මචන් සුවසේවනේ අලුතින් හදපු බිල්ඩින් එකේ, සුවපියසේ 352 රූම් එක, හරි කෙල්ලේ එහෙනම් පරිස්සමෙන් මන් තියන්නම් බුදුසරණයි..... අක්ක කාට හරි විස්තරේ කියනවා, කීව විදියටනම් දිලිනිට වගේ, එත් එය දැන් මෙතෙන්ට ආවොත් හොඳට තියන ඉතුරු ඇත පය ටිකත් කඩාගෙන, සුවසේවනේ බිල ගෙවන්න බැරුව මට මේකෙම ජීවිතතේ දක්වා පඩි නැතුව වැඩ කරන්න සිද්දවෙනවා ෂුවර්, දිලිනි ඇවිත් කියයිද මන් කීව දේවල්? ආවු...ඔලුව ඇයි...ඇයි...මල්ලි රිදෙනවද ඔලුව? අ...අ... නෑ නෑ අක්කේ මේ ඔලුව පොඩ්ඩක් හිරිවටීගන වගේ ගියා...ඔලුව විතරක් නෙවේ සරුවන්ගේම හිරිවැටිලා ඉන්න බවක් කොහොමද මන් මෙයත් එක්ක කියන්නේ,මගුලක් කතාකරනවා මෙය ඉඳන් ඇයි යකෝ... අප්පච්චිත් පොලිසියට යන්න ඇති එන්නත් රෑට කන්න හදන එන්න ගියා ගෙදර, අක්ක විතරයි ඉන්නේ කාමරේ එකිත් මල් කඩනවා ඇයි යකෝ නිකන් ඇවිත් පොඩ්ඩක් ලඟට වෙලා හිටපන්කෝ.....අම්මපා මෙන්න මේ වෙලාවටනේ හිතෙන්නේ ගෑනියක් ගන්න ඕනේ කියල හැරෙන තැපෑලෙන්ම..... හුටා කවුද යකෝ දොර කඩාගෙන ආවේ සුදාවත්ද....... සමීර මොකද්ද මේ උනේ ඔයාට?මොනවා කරන්න ගිහින්ද මෙහෙම උනේ? අනේ කෙල්ලේ බලපන්කො මේක වැටිලා ඉන්න විදිය? අක්කටත් හතර වරන් වෙලා වගේ බලන් ඉන්නවා මොකද මේ උනේ කියල, දිලිනි කලබල වෙන්න එපා කෙල්ලේ, දැන් ටිකක් අඩුයි ඔය දකින්න තිබ්බේ මල්ලිව උස්සන් ආව විදිය, මොකද්ද සිද්දවෙලා තියෙන්නේ දෝනි? කවුද මල්ලිලට ගහල තියෙන්නේ? අක්ක සිද්දිය ඔක්කොම කියද්දී දිලිනිගේ ඇස්වලින් කඳුළු කඩන වැටෙනවා මම දැක්ක, එත් මට හිතාගන්න බැරි දවල් වචනයක්වත් කාතා නොකළ කෙල්ලට මොකද්ද මේ උනේ කියල, මල්ලි මාත් ගිහින් වොෂ් එකක් දාගෙන ඔයාගේ සරම් දෙක තුනකුත් අරන් අම්ම එක්කම එන්නම් එහෙනම්, දිලිනි අක්ක ඉන්නවා මන් එනකන්, මොනවා හරි ඕනේ උනොත් මල්ලියෝ අක්කට කියන්න ගෙදරට කෝල් එකක් දෙන්න කියල, ඔයාට දැන් රිදෙනවා අඩුයි නේද පැටියෝ? අක්ක ඉක්මනට එන්නම් පරිස්සමෙන් ඉන්න රත්තරන් බුදුසරණයි..... අනේ කෙල්ලෙ පොඩි එකාව පරිස්සමෙන් බලාගනින් මන් ඉක්මනට එන්නම් හොඳේ.......[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom