Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
23 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනාද මගේ මහත්තයෝ කල්පනා කරන්නේ? පැටියට බඩගිනිද? මන් ඔයාට කන්න පැන් කේක් හදන් ආව හෙමීට කවන්නද?

මන් මුකුත් නොකියම එයා දිහා බලන් හිටිය....

මොනාද වස්තු ඔහොම බලන්නේ? ඔයාට හිතෙනවද මහා පිස්සු කෙල්ලෙක් කියල? පිස්සු නෙවෙයි දෙයියෝ ඒ මගේ හැටි, මට මගේ රත්තරන්ව මගේ අත්දෙකෙන් හැම දෙයක්ම කරලා බලාගන්න ඕනේ, ඔයාගේ ලඟට වෙලා පූස් පැටියෙක් වගේ හුරතල් වෙන්න ඕනේ.

ආපෝ මේ මේ ඕය පූස් පැටවූ හුරතල් කොරන්ඩ ගිහින් මට බෑ අමාරුවේ වටෙන්න්න, අන්තිමට එයි උස්සන් වාසගම ඉල්ලගෙන

චී වනචරය කියන කතා විතරක්,

එහෙම දෙයක් ඔයා කරන්නේ නෑ කියල මන් දනනවා රත්තරන්, එහෙම දෙයක් වෙලා මේ බන්ඩියට ඔයාගේ පැටියෙක් ආවොත් කවදාවත් මන් ඔයාට බලකරන්නේ නෑ අපිව බාර ගන්න කියල, ඔයා අකමැතිනම් මායි මගේ පැටියයි කොහේ හරි ඇතකට ගිහින් තනියම ජීවත් වෙන්නම්,

මොනවද බබා මේ කියවන්න්නේ, මේ වගේ වෙලාවක ඇයි ඔහොම කතා කරන්නේ? මන් එහෙම කරයි කියල හිතනවද ඔයා?

අනේ නෑ රත්තරන් මට තාම පියවි සිහියට එන්න බැරි උනා, මන් කීව නෙවේ ඔහේ කියවනවා, මේ පිස්සිට සමාවෙන්න මහත්තයෝ, කෝ දැන් ඇති කියෙව්වා.... කෝ මේ පැන් කේක් කැල්ලක් කන්න ආ.....

හ්ම්ම්ම්.....මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා දිල්....

අහන්න බබා ඔයාට ඕන දෙයක් අහන්න

හ්ම්ම්....ඔයා දවසක් කීව ඔයා කාටවත් ආදරේ කලේ නෑ කරන්න හිතෙන්නෙත් නෑ කියල....එතකොට දැන් කිව්වා මට ආදරේ කරන්නේ ගොඩක් කල් ඉඳන් කියල....මට තේරෙන්නේ නෑ බබා ඇයි මට ආදරේ කලානම් කීවේ නැත්තේ කියල.....

ඉතින් කොල්ලෝ හරිනේ පලවෙනි ප්රශ්නෙට උත්තරේ ඔයාම කීවනේ, ඔයාට ආදරේ කල නිසා තමයි වෙන කෙනෙක්ට ආදරේ නොකළේ,

දෙවැනි ප්රශ්නෙට උත්තර දෙකක් තියනවා එත් මගේ මහත්තයෝ එකෙන් එක උත්තරයක් දෙන්න මේක වෙලාව නෙවේ, එක නිසා මන් එකක් විතරක් කියන්නම්,

මට බය හිතුන ඔයා මගේ හොඳම යාළුවගේ මල්ලි නිසා අනික ඔයා මට වඩා බාල නිසා.

ඇයි මොකද්ද දෙවැනි හේතුව? ඔයා මට මොනවද හංගන්නේ?

අනේ මගේ දෙයියට හංගන්න දෙයක් නෑ මට, එත් මගේ මහත්තයෝ මේ වෙලාවේ එක ඔයාට කියන්න බෑ.....මන් වෙලාව ආවම හැම දෙයක්ම කියන්නම්....මට ගොඩක් ඔයාගේ ආදරේ ඕනේ රත්තරන්, මට ඔයාව මේ ලෝකේ දාල යන්න බැරි වෙන තරමට මට ආදරේ කරන්න මහත්තයෝ...එක මට ශක්තියක් වෙයි තව එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න.....

[QUOTE="Somapaala, post: 11886220, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]මොනාද මගේ මහත්තයෝ කල්පනා කරන්නේ? පැටියට බඩගිනිද? මන් ඔයාට කන්න පැන් කේක් හදන් ආව හෙමීට කවන්නද? මන් මුකුත් නොකියම එයා දිහා බලන් හිටිය.... මොනාද වස්තු ඔහොම බලන්නේ? ඔයාට හිතෙනවද මහා පිස්සු කෙල්ලෙක් කියල? පිස්සු නෙවෙයි දෙයියෝ ඒ මගේ හැටි, මට මගේ රත්තරන්ව මගේ අත්දෙකෙන් හැම දෙයක්ම කරලා බලාගන්න ඕනේ, ඔයාගේ ලඟට වෙලා පූස් පැටියෙක් වගේ හුරතල් වෙන්න ඕනේ. ආපෝ මේ මේ ඕය පූස් පැටවූ හුරතල් කොරන්ඩ ගිහින් මට බෑ අමාරුවේ වටෙන්න්න, අන්තිමට එයි උස්සන් වාසගම ඉල්ලගෙන චී වනචරය කියන කතා විතරක්, එහෙම දෙයක් ඔයා කරන්නේ නෑ කියල මන් දනනවා රත්තරන්, එහෙම දෙයක් වෙලා මේ බන්ඩියට ඔයාගේ පැටියෙක් ආවොත් කවදාවත් මන් ඔයාට බලකරන්නේ නෑ අපිව බාර ගන්න කියල, ඔයා අකමැතිනම් මායි මගේ පැටියයි කොහේ හරි ඇතකට ගිහින් තනියම ජීවත් වෙන්නම්, මොනවද බබා මේ කියවන්න්නේ, මේ වගේ වෙලාවක ඇයි ඔහොම කතා කරන්නේ? මන් එහෙම කරයි කියල හිතනවද ඔයා? අනේ නෑ රත්තරන් මට තාම පියවි සිහියට එන්න බැරි උනා, මන් කීව නෙවේ ඔහේ කියවනවා, මේ පිස්සිට සමාවෙන්න මහත්තයෝ, කෝ දැන් ඇති කියෙව්වා.... කෝ මේ පැන් කේක් කැල්ලක් කන්න ආ..... හ්ම්ම්ම්.....මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා දිල්.... අහන්න බබා ඔයාට ඕන දෙයක් අහන්න හ්ම්ම්....ඔයා දවසක් කීව ඔයා කාටවත් ආදරේ කලේ නෑ කරන්න හිතෙන්නෙත් නෑ කියල....එතකොට දැන් කිව්වා මට ආදරේ කරන්නේ ගොඩක් කල් ඉඳන් කියල....මට තේරෙන්නේ නෑ බබා ඇයි මට ආදරේ කලානම් කීවේ නැත්තේ කියල..... ඉතින් කොල්ලෝ හරිනේ පලවෙනි ප්රශ්නෙට උත්තරේ ඔයාම කීවනේ, ඔයාට ආදරේ කල නිසා තමයි වෙන කෙනෙක්ට ආදරේ නොකළේ, දෙවැනි ප්රශ්නෙට උත්තර දෙකක් තියනවා එත් මගේ මහත්තයෝ එකෙන් එක උත්තරයක් දෙන්න මේක වෙලාව නෙවේ, එක නිසා මන් එකක් විතරක් කියන්නම්, මට බය හිතුන ඔයා මගේ හොඳම යාළුවගේ මල්ලි නිසා අනික ඔයා මට වඩා බාල නිසා. ඇයි මොකද්ද දෙවැනි හේතුව? ඔයා මට මොනවද හංගන්නේ? අනේ මගේ දෙයියට හංගන්න දෙයක් නෑ මට, එත් මගේ මහත්තයෝ මේ වෙලාවේ එක ඔයාට කියන්න බෑ.....මන් වෙලාව ආවම හැම දෙයක්ම කියන්නම්....මට ගොඩක් ඔයාගේ ආදරේ ඕනේ රත්තරන්, මට ඔයාව මේ ලෝකේ දාල යන්න බැරි වෙන තරමට මට ආදරේ කරන්න මහත්තයෝ...එක මට ශක්තියක් වෙයි තව එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න.....:(:(:( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom