Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
21 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව් අද විතරක් නෙවේ දැන් ඉතින් හැමදාම මාව බලාගන්න වෙන්නේ ඔයාට තමා, හැබැයි ඉතින් අද රෑ මගේ ළඟ හිටිය කියල බය වෙන්න දේකුත් නෑ, මටත් හෙල්ලෙනවත් බැනේ එක නිසා දිලිනි දිනේශිකා ජයවර්ධන මෙනවිය මෙනවියක් විදියටම ඉඳියි,

ආ ඇත්තද? වල් කොල්ල මගේ, හෙලවෙන්න බැරි උබට විතරයි පොඩි එකෝ එක අමතක කරන්න එපා....

වල් නෙවේ වන කොල්ල, ඉස්සර තමා වල් කොල්ලෝ වල් අලි එහෙම හිටියේ දැන් උන් ඔක්කොම වන කරලා ඉන්නේ, අනික මන් කියනවා අපේ අම්මට, අම්මේ මේ වන කෙල්ල මට අතවර කරන්න හදනවා කියල, බෝ පැලයක් වගේ ඉන්න අහිංසක කොල්ල,

අනේ අම්මී ඔව් ඔව් අපි නොදන්නවය ඉතින් බෝ පැලේ තරම, කපුටු බෝ වෙන්න ඇති නේද?

අනික අම්මට කීවට මන් බය වෙන්නේ නෑ දැන් ඔය මගේ හරිද?

අපෝ බලන්නකෝ මෙයාගේ චන්ඩි පාට්

එක්ස්කියුස්මී......

ඔහ් සොරි සර්

ආ... ආ.. එකට කමක් නෑ එන්න මිස් ඇතුලට....

අනේ සොරි මිස් මට දොරට තට්ටු කරන්න බැරි උනා....

එකට කමක් නෑ මිස් දැන් ඉතින් ඇතුලට ඇවිත් ඉවරනේ, ඔයා ආව වැඩේ කරගන්න,

අනේ එක්ස්රීම්ලි සොරි මිස් මම අවේ උණ බලන්න,

අනික සර් ගේ ඔලුවේ ප්ලාස්ටර් එකනම් මාරු කරන්න වෙනවා අපිට, සර්ට අමාරුවක් නෑ නේද?

[QUOTE="Somapaala, post: 11919251, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]ඔව් ඔව් අද විතරක් නෙවේ දැන් ඉතින් හැමදාම මාව බලාගන්න වෙන්නේ ඔයාට තමා, හැබැයි ඉතින් අද රෑ මගේ ළඟ හිටිය කියල බය වෙන්න දේකුත් නෑ, මටත් හෙල්ලෙනවත් බැනේ එක නිසා දිලිනි දිනේශිකා ජයවර්ධන මෙනවිය මෙනවියක් විදියටම ඉඳියි, ආ ඇත්තද? වල් කොල්ල මගේ, හෙලවෙන්න බැරි උබට විතරයි පොඩි එකෝ එක අමතක කරන්න එපා.... වල් නෙවේ වන කොල්ල, ඉස්සර තමා වල් කොල්ලෝ වල් අලි එහෙම හිටියේ දැන් උන් ඔක්කොම වන කරලා ඉන්නේ, අනික මන් කියනවා අපේ අම්මට, අම්මේ මේ වන කෙල්ල මට අතවර කරන්න හදනවා කියල, බෝ පැලයක් වගේ ඉන්න අහිංසක කොල්ල, අනේ අම්මී ඔව් ඔව් අපි නොදන්නවය ඉතින් බෝ පැලේ තරම, කපුටු බෝ වෙන්න ඇති නේද? අනික අම්මට කීවට මන් බය වෙන්නේ නෑ දැන් ඔය මගේ හරිද? අපෝ බලන්නකෝ මෙයාගේ චන්ඩි පාට් එක්ස්කියුස්මී...... ඔහ් සොරි සර් ආ... ආ.. එකට කමක් නෑ එන්න මිස් ඇතුලට.... අනේ සොරි මිස් මට දොරට තට්ටු කරන්න බැරි උනා.... එකට කමක් නෑ මිස් දැන් ඉතින් ඇතුලට ඇවිත් ඉවරනේ, ඔයා ආව වැඩේ කරගන්න, අනේ එක්ස්රීම්ලි සොරි මිස් මම අවේ උණ බලන්න, අනික සර් ගේ ඔලුවේ ප්ලාස්ටර් එකනම් මාරු කරන්න වෙනවා අපිට, සර්ට අමාරුවක් නෑ නේද? [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom