Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා කියල වැඩක් නෑ මිස් මෙයාට, මෙය හිතන් ඉන්නේ මෙය තමයි මහනුවර චන්ඩියා කියලනේ, එකනේ එක එක්කෙනාගේ නංගිලා බේරගන්න ගිහින් ගුටි කන්නේ,

දැන් ඇති දිල් ඕක, ප්ලීස් මිස් ඔය ගිහින් පොඩ්ඩක් බලන්න

ඔකේ සර් මම බලල එන්නම්.......

අයියෝ වසල හමාරයි පැටියෝ, එයා එද්දී මම හිටිය විදිය,

අම්මේ ඔව් අන්තිම අසික්කිතයි අශෝබනයි, ගණන් දෙයක් නෑ, හික් හික් ඒ කෙල්ල එකනේ කෙලින්ම කීවේ වයිෆ් කියල,

එකත් ඉතින් නරකම නෑ නේද බබා? කොහොමත් ඉතින් ඔය මගේ මහත්තයනේ, අපි මොකටද ලජ්ජා වෙන්නේ නේද?

බබා මට ගොඩක් දුක හිතුන රත්තරන් ඔයාව ගෙනියන්න වීල් චෙයාර් එකක් ගේනවා කීවම, අනේ බලන්න මහත්තයෝ, ආයෙනම් මගෙන් අහන්නේ නැතුව කොහෙවත් යන්න බෑ තේරුනාද?

ඔහ් මෙච්චර දවස් අපේ අම්මගෙයි අක්කගෙයි වස් කවි ටික විතරයි තිබ්බේ, මදිවට දැන් තව එක්කෙනෙක් සෙට් උනා...අනේ තිස් තුන් කෝටියක් දෙවියනේ මේ අහිංසක මාව බේර ගන්න, නැත්නම් මට වෙන දේ ඔබ වහන්සේලටවත් හිත ගන්න බැරි වෙනවා,

අනේ මේ වදෙමයි මෙයාව පරිස්සම් කරගන්න, ගුටි කාල ඉස්පිරිතාල ගානේ ඉද්දි මේ අපිට වැඩේ නිසයි කීවේ, මගේ මොකෝ මොනවා කරගත්තම, මම යනවා යන්න,

අම්මී මූනේ තියන සිරියාව, අබ ඇට අහුරක් දැම්මනම් පුපුරනවා, ඔයාට තරහ ගියාම නිකන් පැත්තෙන් පෙන්නේ ජෝසි වගේ දිල්,

අනේ මේ යනවා යන්න අපි ඔය ලාබ බාල බටර් වලට අහුවෙන්නේ නෑ, අඩුම ගානේ ඉම්පොටඩ් එකක්වත් ගෑවොත් සලක බලන්න පුළුවන්.

[QUOTE="Somapaala, post: 11919478, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ඕවා කියල වැඩක් නෑ මිස් මෙයාට, මෙය හිතන් ඉන්නේ මෙය තමයි මහනුවර චන්ඩියා කියලනේ, එකනේ එක එක්කෙනාගේ නංගිලා බේරගන්න ගිහින් ගුටි කන්නේ, දැන් ඇති දිල් ඕක, ප්ලීස් මිස් ඔය ගිහින් පොඩ්ඩක් බලන්න ඔකේ සර් මම බලල එන්නම්....... අයියෝ වසල හමාරයි පැටියෝ, එයා එද්දී මම හිටිය විදිය, අම්මේ ඔව් අන්තිම අසික්කිතයි අශෝබනයි, ගණන් දෙයක් නෑ, හික් හික් ඒ කෙල්ල එකනේ කෙලින්ම කීවේ වයිෆ් කියල, එකත් ඉතින් නරකම නෑ නේද බබා? කොහොමත් ඉතින් ඔය මගේ මහත්තයනේ, අපි මොකටද ලජ්ජා වෙන්නේ නේද? බබා මට ගොඩක් දුක හිතුන රත්තරන් ඔයාව ගෙනියන්න වීල් චෙයාර් එකක් ගේනවා කීවම, අනේ බලන්න මහත්තයෝ, ආයෙනම් මගෙන් අහන්නේ නැතුව කොහෙවත් යන්න බෑ තේරුනාද? ඔහ් මෙච්චර දවස් අපේ අම්මගෙයි අක්කගෙයි වස් කවි ටික විතරයි තිබ්බේ, මදිවට දැන් තව එක්කෙනෙක් සෙට් උනා...අනේ තිස් තුන් කෝටියක් දෙවියනේ මේ අහිංසක මාව බේර ගන්න, නැත්නම් මට වෙන දේ ඔබ වහන්සේලටවත් හිත ගන්න බැරි වෙනවා, අනේ මේ වදෙමයි මෙයාව පරිස්සම් කරගන්න, ගුටි කාල ඉස්පිරිතාල ගානේ ඉද්දි මේ අපිට වැඩේ නිසයි කීවේ, මගේ මොකෝ මොනවා කරගත්තම, මම යනවා යන්න, අම්මී මූනේ තියන සිරියාව, අබ ඇට අහුරක් දැම්මනම් පුපුරනවා, ඔයාට තරහ ගියාම නිකන් පැත්තෙන් පෙන්නේ ජෝසි වගේ දිල්, අනේ මේ යනවා යන්න අපි ඔය ලාබ බාල බටර් වලට අහුවෙන්නේ නෑ, අඩුම ගානේ ඉම්පොටඩ් එකක්වත් ගෑවොත් සලක බලන්න පුළුවන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom